Fiverr උදව්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mageth ehema thamai ban,dan man account eka hadala 1.5 months withara wenawa.thamai eka job ekakwath na :(
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    මචං. මම fiverr expert කෙනෙක් නෙවේ. හැබැයි මම account එක හදලා සතියක් ඇතුලත order දෙකක් complete කළා. මම හිතන්නේ ඉතින් මම ටිකක් දන්නවා වැඩේ කරන්න ඕනේ විදිය ගැන. හැබැයි ඉතින් දැන් කරන්නේ නැ.

    01. එකම වැඩට උනත් එක gig එකක් දාලා එකට order එනකන් බලන් ඉන්න එපා. gig දෙක තුනක් දාන්න.
    02. හැම gig එකටම එකම description එක copy කරලා දන්නා එපා. ටිකක් වෙනස් කරන්න.
    03. gig වලට ටිකක් ඇහැ ඇදිල යන විදියේ image ටිකක් හදලා දාන්න. මම ඕවා හදන්න ෆොටෝෂොප් දන්නේ නැ බං. මම හැදුවේ powerpoint වලින්.
    04. තමන්ගේ gig එකට similar gig බලලා කරන්න ඕනේ විදිය ගැන idea එක ගන්න.
    05. පුලුවන්නම් පොඩි video එකක් හදලා දාන්න. මේකටත් ඉතින් powerpoint තමා.
    06. පස්සේ order එන gig තමන්ට තේරෙනවනේ. ඊට පස්සේ අනිත් gig එඩිට් කරන්න. නැත්තම් අයින් කරලා දාන්න.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,644
    113
    macn welawakata pennanne buyer req wenada wage na. balapan ra dolahata vithara