Fiverr එකට කෙලවුනා . ;(

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අවරුදු 6ක් 7ක් අඩුම $500ක් හෙව්ව account එක බන්. :cry: කළු බැල්ලියෙක් report කරලා account එකට කෙලෙව්වානෙ . නිගාල සේරම එපා උනා . phone number ,exam , ID මොන මගුලක්වත් ඕන නැ ඒ කාලේ. අලුත් එකක් හැදුවොත් වැඩ එයිද? Account හදන rank කරන හොද fresh tutorial එකක් තියෙනවනම් දීපන් මචෝ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    video edit එකක්. ඔක්කොම කරලා දුන්න. order එකත් complete . එකේ පොඩි ළමයෙක් ඉන්නවා. එක තැනක ඇදුම පොඩ්ඩක් අව්ල්. මේකි දවස් 2කට විතර පස්සේ කියනවා ඇදුම වෙනක් කරන්නලු $5කට. මට මල පැනල පොඩි වචන හොවමරුවක් ගියා . මෙකි report කරලා . :cry:

    Awurudu 6tama $500 da hewwe oka atha arala wena mokak hari balapan machan
    නැ බන් මාසෙට. first page ranked එකක්.
    ------ Post added on Feb 27, 2021 at 8:12 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    video edit එකක්. ඔක්කොම කරලා දුන්න. order එකත් complete . එකේ පොඩි ළමයෙක් ඉන්නවා. එක තැනක ඇදුම පොඩ්ඩක් අව්ල්. මේකි දවස් 2කට විතර පස්සේ කියනවා ඇදුම වෙනක් කරන්නලු $5කට. මට මල පැනල පොඩි වචන හොවමරුවක් ගියා . මෙකි report කරලා . :cry:


    නැ බන් මාසෙට. first page ranked එකක්.
    ------ Post added on Feb 27, 2021 at 8:12 PM
    aparade ban,umba aparade kalabala wenna giye :( watenna epa ithin umba aye ekak patan aran karanna
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mage yako level 2 account ekak kela una last year .ita passe aye ekak haduwa,dan aye level two.aluth ekak hadapan,vistare dapan pahadiliva.puluwan help ekak dennam,(man fiverr bahala karanne.maseta $300-400 vage hoyanava.)man full time jobak karana nisa bahala karanne.
    උඩින් දැම්ම මචන්. අනේ උදව්වක් කරපන්. ඒ කාලේ ගේමක් නැ list කරන්න. country එකත් vpn මුකුත් නැතුව USA තිබ්බේ මගේ 2018 හෝ 2019 වෙනකන්.

    aparade ban,umba aparade kalabala wenna giye :( watenna epa ithin umba aye ekak patan aran karanna
    Thanks බන්. එක තමයි. හොද tutorial ටිකක් බලල පටන් ගන්න ඕන. YouTube වගේ තමයි. දැන් පොඩ්ඩක් අමාරුයි කියල ආරංචියි වැඩේ. මුන් හිතන්නේ button එකක් ඔබල video එකක් වෙනක් කරන්න පුළුවන් කියල.
    ------ Post added on Feb 27, 2021 at 8:19 PM
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    country USA dammama hodaida?
    මේක හදන කාලේ country වලට මොකක් දුන්නත් එකම තියෙනවා. දැන් නම් VPN , phone number අනන් මනං ඔක්කොම USA ඕන එහෙම කරනවා නම් . මේකත් ඉබේ Sri Lanka වලට මාරු උනා .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මටත් කෙලෙව්වේ කලු ගැනියෙක්, ෆේක් ද මන්ද, මම එකවුන්ට් එක හදල අවුරුද්දක් යන්න කලින් ඩොලර් 230ක් වගේ හොයල තිබ්බේ. වැඩ එන්න ගත්ත විතරයි, විඩියෝ එක 3න් පාරක් හදල වයලත් බොරු දේවල් හදල ඉල්ලනව.. බෑ කිව්වම කෙලෙව්ව...

    Fiverr එකේ එවුන්ටත් බයර් ව තමයි දෙයියා, ඌ මොන බලු වැඩේ කරත් හරි, සෙල්ලර් ව පයිසෙ කට මායිම් කරන්නේ නෑ
     
    • Like
    Reactions: san2d3

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    goda daganna widiyak nadda bung? uba OECSL eka damma da seen eka ? mama dakka owage ewa dala goda daganath ewa tikake
     
    • Like
    Reactions: san2d3

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Feedback 14800ක් අරන් මට කෙලෙව්වා මචන් . අවුරුදු 8 කරල ටොප් ලෙවෙල් ඉදලා. ඔය අඩු කුලේ ප‍ර හැත්ත එක චාන්ස් එකක් දුන්නෙ නෑ. අලුතෙන් ට්‍රයි එකක් දෙන්න.. ගුඩ් ලක්