fiverr එකෙන් අඩුවට වැඩකරගන්න

CryptoBATTA

Junior member
  • May 22, 2018
    31
    38
    18
    fiverr එකෙන් අඩුවට වැඩකරගන්න

    Fiverr පටන් ගෙන පොඩි කාලයයි බයර් රික්වස්ට් වලට තාම ඕඩර ආවෙත් නෑ දැනට දැම්මේ Background Removal Gig එකක් විතරයි තාම නෑ ඉතින්.

    ඔයාලත් මෙ වගේ වැඩ කරගන්න ඕන්නම් මටත් උදව්වක් විදිහට Fiverr එකෙන් මාව කන්ටැක් කරගන්න
    100% සුපිරි සර්විස් එකක් දෙනවා

    GIg Link - https://www.fiverr.com/sam_kumar99/any-type-of-photoshop-editing-3-hours