Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    පොස්ට් එක අයින් කළා
     
    Last edited:

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    fuck.

    ඊලඟට කිරියෙ වැටෙන්නේ ජාත්‍යන්තර ප්‍රශ්න

    අර සුද්දා මට මෙහම කලා
    මුන් මට ගෙවුවෙ නෑ
    ඩොලර් රේට් එක හරිද
    🤪
    ------ Post added on May 31, 2024 at 7:49 AM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    උබ fiverr එකට කිව්වද උබේ order එක කැන්සල් කරන්න කියලා ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මචං, ඇයි බං මෙහෙම?
    මොකක් ද මෙහෙම කියලා අහන්නේ ? මම කරේ උගේ සර්වර් එක හදපු එක එක හදන වෙලේ මම E-Mail ගොඩක් එහෙට මෙහෙට යවලා ටෙස්ට් කළා කොහොමත් මගේ E-mail එක උගේ ලග තිබුණා එක නිසා. ඌ කපටියෙක් ඌ හොද කියලා සල්ලි ගන්න ඕනේ නිසා report කරලා කමක් නැහැ අය Fiverr කරන්නේ නැහැ මම මගේම සයිට් එකක් හදාගෙන පිටරටට කරනවා මට එක ලාබයි මම $ 20 අරන් උන් $ 4 කැපුවා මගේ Bank එකට ගන්න යනකොට තව $ 5 වගේ කපනවා , පෙනියර් එකෙන් $ 30 කපනවලු මම හොදටම මහන්සි වෙලා උන්ව පෝසත් කරන්න ඕනේ එක නිසා අවුලක් නැහැ මේ වෙච වැඩේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    U $20ta mara gemak dilane yako.
    Higannekta dila damma kiyala hitha hadaganin.
    Ohoma horu set wenawa.
    Uba oken fiverr atharinna epa. Ube category eke gig balala godak adu price nam ube thiyenne, price tikak wadi karapan.
    $5-10ta marenna hadana ewun filter karaganna puluwan price eken.

    Gema atharinna epa. Uba koi level eke hitiyath idala hitala hari kalakanni buyer la set wenawa. Ewagen watenne nathuwa gemak gahapan.

    Koi weleth matama kela wenawa kiyala inna mindset eken ain weyan ah. Owa ubamai gennaganne.

    Eliye conversation eka initiate kale uba newei nam uba fiverr support ekata proof ekka email ekak dapan meka ube palaweni order eka, buyer wade karan salli ganna gahuwa gemak kiyala. ChatGPT ekata kiyala hoda professional email ekak liyaganin.
     
    • Like
    Reactions: rumesh.fbi

    $ 40 ගත්තා තව 20 තියෙනවා ලග එකත් ගනීවි
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    උබටනම් මේ ආත්මෙ ගොඩ ඒමක් නැහැ බන්. එක්කො උබ මේ මේකෙන් ආතල් එකක් ගන්නෙ. යකෝ මිනිස්සුන්ට මෙහෙමත් වෙන්න පුලුවන්ද. :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඒකත් දීල දාල ලිදේ පැනල ආත්මෙ මාරු කරගනින් හුත්තො. වෙනනම් කියන්න දෙයක් නෑ උබ වගේ ගොනෙක්ට.
    ගොනෙක් කියන්නේ මොකක් ද ? ඌ කපටි එකෙක් නිසා සල්ලි අරන් අයනම් ඔය ජරා සයිට් එකට වැඩ කරන්නේ නැහැ
     
    • Haha
    Reactions: Avatar998

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ගොනෙක් කියන්නේ මොකක් ද ? ඌ කපටි එකෙක් නිසා සල්ලි අරන් අයනම් ඔය ජරා සයිට් එකට වැඩ කරන්නේ නැහැ
    ගොනෙක් කියන්නෙ ගොන හින්ද හුත්තො. මල අඩවැඩියාවක්නෙ උබෙ තියෙන්නෙ, උබට කෙල වෙන්නෙත් ඔය කරුම බැරි බැරියාව නිසා. අම්ම දම්මල බැනලවත් බලපන් ඌට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උබටනම් මේ ආත්මෙ ගොඩ ඒමක් නැහැ බන්. එක්කො උබ මේ මේකෙන් ආතල් එකක් ගන්නෙ. යකෝ මිනිස්සුන්ට මෙහෙමත් වෙන්න පුලුවන්ද. :lol:
    ආතල් මොකක් ද ඔය E-mail එක තියෙන්නේ

    මේ සයිට් එකේ

    Vlhk646taJ.png