Fiverr එකෙන් හොයපු සල්ලි withdraw කරන්න දන්නවද?

Sashen16

Junior member
  • May 15, 2009
    37
    1
    8
    33
    Matara
    Fiverr එකෙන් හොයපු සල්ලි withdraw කරන්න දන්නවද?

    Fiverr එක ගැන සුපරියට දන්න අයියලා කියන්නකෝ පොඩ්ඩක්?

    මට පුරස්න ගොඩක් තියනවා

    මං ඊයේ තමයි ඉස්සෙල්ලම Gig එකක් දැම්මෙ. Logo Designing වලින්. දැනට $28ක් තියනවා:D. withdraw කරන්න ඩොලර් ගානක් වෙනකම් ඉන්න ඕනෙද? කොහොමද withdraw කරන්නෙ? :baffled:

    Fiverr Revenue Card එක කියන්නෙ මොකක්ද? ඒකෙන් withdraw කරන එකද paypal වලින් withdraw කරන එකද හොද? :baffled::baffled::baffled::baffled::baffled:

    $5 කියල දැම්මට $4යි මට ලැබුනෙ එක design එකකකට:no::no:



     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    $4 වුනත් withdraw කරන්න පුලුවන්.
    ඒත් සල්ලි ටිකක් එකතු කරං විඩ්‍රෝ කරන්න නැත්තං වැඩක් නෑ.

    හොඳම දේ තමා Fiverr revenue card (payoneer card) එකට විඩ්‍රෝ කරන එක.
    ඒත් ඔය ගාන එහෙම විඩ්‍රෝ කරන එක පාඩුයි මොකද ෆීස් වලටම $30 වගේ කැපෙයි මුලින්.

    දැනට ඉති පේපෑල් එකවුන්ට් එකට තමා විඩ්‍රෝ කරන්න වෙන්නෙ.
    Malaysia වගේ රටක් දාල පේපෑල් එකවුන්ට් එක හදන්න.
     

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    33
    Matara
    දැන් $72ක් තියනවා. ඒත් withdraw කරන්න දවස් 14ක් ඉන්න ඕන නේද?