Fiverr එකේ අර යකා මට වද දෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    Fiverr එකේ අර යකා මට වද දෙනවා
    දැන් Gig එකේනම් Completed නිසා ගනම් නොගෙන ඉන්න ද ?
    Hestiacp දාන එක තමා ගිග් එක මගේ පොරට Panel එක දාලා ඉල්ලුවේ මම එක කරලා Domain 8 එවලා තිබුණා එකත් Add කරලා Domain වල Name Servers මාරු කරලා දුන්නා.

    ඊට පස්සේ පොර Panel එකේ bug තියෙනවා නේ ඒවා එකෙන් එකට කියා කියා කරදර කරනවා
    Free Panel නිසා bug තියෙනවා මම ඒවා fix කරන්න හොදට දන්නවා ඒවා කරලා දුන්න එයාට
    එයා පස්සේ Panel එක අවුල් කරගෙන අය දාලා ඉල්ලනවා ඒ මදිවට E-mail Accounts 50 .
    අර Domain 8 Privite Name Servers හදලා ඉල්ලනවා ඊයේ රෑම ඔය ටික කරලා අද උදේ නිදා ගත්තේ. තව ඉවරයක් නැහැ Order එක Completed නිසා ගනම් නොගෙන ඉන්න ද ? එහෙම හිටියොත් Refund එක ගන්න පුළුවන් ද ?

    උබලා කියනවා වගේ මගේම කරුමයක් කියලා මට හිතුනා පිටරට එවුන් මෙහෙමනම්
    ලංකාවේ අය හොදයි කියලා හිතුණා මු දන දස වැඩ බැලුවාම
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,785
    3,303
    113
    නිකම් කරන්න එපා, ගිග් එකක් යවල පේමන්ට් එක ගන්න. අතාරින්න එපා වැඩේ. කොහොමත් පිටින් වැඩ කරන්න ගියොත් ෆයිවර් එකට කෙල වෙනව. ඩිලිවර් කල නිසා කලින් ඕඩර් එක මේ වැඩ වලට අදාල නෑ
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    407
    372
    63
    Bro, mama hithuwe uba hadila kiyala

    aye negative vibes denna patan gattane :-(

    Othana awula tiyenne ube communication issue eka. Uba nikan client ta one deyak karala dennam wage katha kala neda?

    Project ekak karanna kalin eke scope eka define kargaanin mulin. Ekata client ekka agree weyan.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,531
    113
    උබට කොච්චර කිවාත් වැඩක් නැ බන්

    මිනිස්සු එක්ක වැඩ කරද්දි Boundaries සෙට් කරගන්න පුරුදු වෙයන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    අලුට් ඔදරයක් දාන්ඩ කිය්ප්ම්
    Extra දෙන Service වලට Charge කරන්න
    එයා වෙනම එකක් දැම්ම මචන් ගැනත් මටම තීරණය කරන්න කිව්වා එත එවනවා ඉවරයක් නැනේ කියක් දාන්න ද කියල හිතා ගන්න බෑ
     
    • Like
    Reactions: 2osama and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,531
    113
    එයා වෙනම එකක් දැම්ම මචන් ගැනත් මටම තීරණය කරන්න කිව්වා එත එවනවා ඉවරයක් නැනේ කියක් දාන්න ද කියල හිතා ගන්න බෑ
    ගානක්‌ හිතගන්න බැයිම නං කලින් කරපු ගානම කිය්ප්ම්.

    සල්ලි දෙනො නං කොච්චර ඔඩර් දම්මත් මොකො ඉතිං 🤔
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,785
    3,303
    113
    හොද මනුස්සයෙක්, ගිග් එකට වඩා ගානක් කියන්න වැඩේ බලල. වද දෙන එකට ගාණ හරි ලැබෙනවනෙ. ඔහොම ඒවා ලෝන්ග් ටර්ම් සෙට් වෙනව. සතුටුයි. නිකම් කරන්න එපා

    නැත්නම් පැය ගානට ගානක් කියන්න,
    ------ Post added on May 27, 2024 at 11:26 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,484
    1
    33,678
    113
    ප*යාගල
    sorry.com
    අර Domain 8 Privite Name Servers හදලා ඉල්ලනවා ඊයේ රෑම ඔය ටික කරලා අද උදේ නිදා ගත්තේ. තව ඉවරයක් නැහැ Order එක Completed නිසා ගනම් නොගෙන ඉන්න ද ? එහෙම හිටියොත් Refund එක ගන්න පුළුවන් ද ?
    uta politely mehma kiyapan

    Hi
    While I appreciate your continued trust in my work, I need to let you know that my schedule is currently very full with other commitments. If you have extra tasks you'd like me to take on, please let me know so we can discuss a new order and the associated costs.


    uba eetapasse ganak kiyapan.
     

    vito

    Well-known member
  • May 5, 2008
    9,873
    1
    10,859
    113
    අදාළ නෑ නේ
    giphy.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,579
    75,267
    113
    මම මාස දෙකක් පොර කියන කියන ඒව ඔක්කොම කරල දුන්නා. මූ order එක කලොස් කරලා ආයේ මැදදී disputes එකක් open කරපු නිසා මට මාස දෙකකින් විතර කිසිම පෙමන්ටි එකක් ගන්න බැරිව සැහෙන කට්ටක් කන්න උනා. ඒත අල්ලාගෙන කරා.

    දැන් නන් කරන්නේ නෑ කරනවා නන් එහෙම සීන් වෙනවා.

    දවස් 14ක් ඇතුලත උන්ට ආයේ cs දාලා ඕපන් කරන්න පුළුවන්. ඒ වෙනකොට සල්ලි release වෙලා නැති නිසා account hold වෙනවා.
    ------ Post added on May 27, 2024 at 11:36 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,957
    11,723
    113
    මාර සතුටුයි කොල්ල නේ ඊයේ මට Fiverr පලවෙනි Order එක ආවා
    Gig එක දැම්මේ 2022 , Client මගෙන් ඇහුවා මුලින්ම මගේ අත්දැකීම් අවුරුදු 12 කියල දාලා තිබුනට Review නැහැ කියල fiverr එකේ
    මම කිව්වා කිසි කෙනක් මට Order දැම්මේ නැහැ කියලා. මම එයාට විශ්වාසය ඇති වෙන්න කතා කළා එයා Order එක දැම්මා මාර සතුටුයි කොල්ල නේ. එයාගේ Server එක මම Setup කළා ඉතින් මම විනාඩි 30 න් ඉක්මනින් කළාට එයාට තව සතුටයි මම එයා ඉල්ලුවට වඩා දෙයක් දුන්න නිසා එයා මට තව $ 13 ගෙව්වා එයාගේ ඉදිරි වැඩ වලට ගන්නවා කිව්වා. එයාට හමු උන හොදම කෙනා කියලා කිව්වා මම
    එයා Netherland වල කෙනක්.


    Family Feud Lol GIF by Steve Harvey
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    uta politely mehma kiyapan

    Hi
    While I appreciate your continued trust in my work, I need to let you know that my schedule is currently very full with other commitments. If you have extra tasks you'd like me to take on, please let me know so we can discuss a new order and the associated costs.


    uba eetapasse ganak kiyapan.
    මම මාස දෙකක් පොර කියන කියන ඒව ඔක්කොම කරල දුන්නා. මූ order එක කලොස් කරලා ආයේ මැදදී disputes එකක් open කරපු නිසා මට මාස දෙකකින් විතර කිසිම පෙමන්ටි එකක් ගන්න බැරිව සැහෙන කට්ටක් කන්න උනා. ඒත අල්ලාගෙන කරා.

    දැන් නන් කරන්නේ නෑ කරනවා නන් එහෙම සීන් වෙනවා.

    දවස් 14ක් ඇතුලත උන්ට ආයේ cs දාලා ඕපන් කරන්න පුළුවන්. ඒ වෙනකොට සල්ලි release වෙලා නැති නිසා account hold වෙනවා.
    ------ Post added on May 27, 2024 at 11:36 PM
    හරි මචන් මම බලන්නම්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,764
    5,356
    113
    මම මාස දෙකක් පොර කියන කියන ඒව ඔක්කොම කරල දුන්නා. මූ order එක කලොස් කරලා ආයේ මැදදී disputes එකක් open කරපු නිසා මට මාස දෙකකින් විතර කිසිම පෙමන්ටි එකක් ගන්න බැරිව සැහෙන කට්ටක් කන්න උනා. ඒත අල්ලාගෙන කරා.

    දැන් නන් කරන්නේ නෑ කරනවා නන් එහෙම සීන් වෙනවා.

    දවස් 14ක් ඇතුලත උන්ට ආයේ cs දාලා ඕපන් කරන්න පුළුවන්. ඒ වෙනකොට සල්ලි release වෙලා නැති නිසා account hold වෙනවා.
    ------ Post added on May 27, 2024 at 11:36 PM
    Meka Etta.
    Order eka complete unat custata puluwan cs gihin refund ganna