Fiverr එකේ අර යකා මට වද දෙනවා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ෆ්‍රෙන්ඩ්ලි කියන්න ඔර්ඩර් කරපු වැඩේ ඉවරයි මේව අලුත් වැඩ. ඒවට වෙනම චාජ් කරන්න වෙනව කියල.නෙදර්ලන්ඩ් උන් හෙන ලෝභයි මට සෙට් වෙච්ච හැම එකාම වගේ. උන් ගෙවන ගානට වැඩ ගන්නව පාඩු නෑ කියල හිතෙනකන්ම. කියපන් තව කරන්න බෑ සයිට් එකෙ රූල්ස් තියෙනවා කියල. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Meka Etta.
    Order eka complete unat custata puluwan cs gihin refund ganna
    ඔය මූසල වැඩේ නිසාම තමා මට එපා උනේ. Cs එකේ උනුත් අන්තිමට අපි නිකන් සල්ලි ඉල්ලන්න ආව වගේ හැසිරෙන්නේ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    11a4f222f0366e1b1016246b5d4efab1.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    meka mehama wi kiyla ube kalin fiverr thread eka kuru hari ekak kiyalama thibba :rofl:

    Ponnaya wage andanne natuwa hariyata wadey karan palayan :yes: :yes:

    ඊලඟට කිරියෙ වැටෙන්නේ ජාත්‍යන්තර ප්‍රශ්න

    අර සුද්දා මට මෙහම කලා
    මුන් මට ගෙවුවෙ නෑ
    ඩොලර් රේට් එක හරිද
    🤪

    ATM eken dollar enne ne,
    Sudda mata amma mathak karala banna,
    Ammata baninna kiyanna be ammata english bari nisa, mama MK
    Anuradhapurey bankuwala sikko mama enakota dora arinne ne
    dollar rate eka rupiyalakin adu una nisa mata rupiyal 10k paadu una. mata maara dukai
    Mawa bite karana eka nawaththue naththan lankaawema internet galawanawa

    🤭 🤭 🤭

    🥴🥴
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය මූසල වැඩේ නිසාම තමා මට එපා උනේ. Cs එකේ උනුත් අන්තිමට අපි නිකන් සල්ලි ඉල්ලන්න ආව වගේ හැසිරෙන්නේ.
    අපි සයිට් එකක් හදලා කළත් ඕකමනේ බන් වෙන්නේ Payment Gateway එකේ Hotline එකට කතා කල ගමන් Customer උන් දෙනවා Refund කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ඔය මූසල වැඩේ නිසාම තමා මට එපා උනේ. Cs එකේ උනුත් අන්තිමට අපි නිකන් සල්ලි ඉල්ලන්න ආව වගේ හැසිරෙන්නේ.
    එකේ පට්ට පවර් එකක් බයර් ට තියෙන්නේ
    ඌ දෙන පට්ට බොළඳ රිසන්ස් උනත් cs හැත්ත අහනවනේ
    පෙලක් වෙලාවට හද්ද ලඩි ඕඩර් පවා අරුන් කැන්සල් කරනවනේ

    මේ හැමදේම මෑතකදි බන් වෙන්න ගත්තේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Customer කොහේ එකෙක් ද?
    Europ, usa, uk client ලාගෙ වැඩ විතරක් ගන්න.

    හොදම vps server os ඇන්ඩ් ෆ්‍රී control panal එක මොකක් ද දැන් තියෙන.?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Order complete නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
    My name is Tanya and I am reaching out on behalf of Fiverr Customer Support.

    The reason for my message is regarding order DDDDD with buyer "DDDDDD". Your buyer contacted us to express some concerns regarding the progress of the order and has asked for us to step in.

    After further review, it appears that they need you to make corrections regarding the calculations as they do not seem right on their end but it seems that they are still waiting for your follow-up.

    I am sure that a follow-up will be highly appreciated by your buyer in this case.

    Please let me know if I can be of assistance with anything else.

    මේ තියෙන්නේ complete වෙච්ච එකකට ආපු mail එකක්. :ROFLMAO: :ROFLMAO:

    ෆ්‍රෙන්ඩ්ලි කියන්න ඔර්ඩර් කරපු වැඩේ ඉවරයි මේව අලුත් වැඩ. ඒවට වෙනම චාජ් කරන්න වෙනව කියල.නෙදර්ලන්ඩ් උන් හෙන ලෝභයි මට සෙට් වෙච්ච හැම එකාම වගේ. උන් ගෙවන ගානට වැඩ ගන්නව පාඩු නෑ කියල හිතෙනකන්ම. කියපන් තව කරන්න බෑ සයිට් එකෙ රූල්ස් තියෙනවා කියල. :yes: :yes: :yes:
    දැන් buyer ට පුළුවන් ඕනේ වෙලාවක දීපු review එක ආපහු change කරන්න. මම ඔවා ගැන සෑහෙන්න තර්ක කරා ඕකුන් එක්ක.

    උන් කියනවා order එක ලිකිතව සම්පූර්ණයෙන් ගන්න කියලා. එහෙම නැත්තම් උන්ට වගකියන්න බෑ කියලා. ගොඩක් වෙලාවට order එන්නේ text එකක් විදිහට නෙමේ සම්පූර්ණ විස්තරේ දාලා. එහෙම කොහොමද ඉතින් වැඩ කරන්නේ.
    ------ Post added on May 28, 2024 at 5:56 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Customer කොහේ එකෙක් ද?
    Europ, usa, uk client ලාගෙ වැඩ විතරක් ගන්න.

    හොදම vps server os ඇන්ඩ් ෆ්‍රී control panal එක මොකක් ද දැන් තියෙන.?
    netherlands කෙනක්

    Free ඒවා Use කරන්න එපා Paid Use කරන්න Free ඒවාගේ ලෙඩ වැඩි එපා වෙනවා
    directadmin හොදයි
     
    • Like
    Reactions: -333-

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oder eka complete karala review eka dammata passeth fiverr eken, tika dawasakata passe review ekak gannawa. Eaka seller ta / public watenne naa.
    Oya platforms 99% buyer ge patte. So handle with care, thawa issarahata yanna innawanam.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඕක ඉල්ලමක් කරගනින්.. ඌ ඉල්ලන Extra services වලට කස්ටම් Request යවලා ඒවට වෙනම අයකරපන්. මොකද උබ දුන් service එකට මේවා කරලා දෙන්න එකග උනේ නැත්නම් මේවා extra වැඩ.. නැතුව මේතන නහයෙන් අඩ අඩ ඉන්න එපා මොකාද වගේ..
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    illana illana ekata custom offers yawapan. uba karanne charity ekak neweine
    uba loweth hadena ekek newei bn

    Oder eka complete karala review eka dammata passeth fiverr eken, tika dawasakata passe review ekak gannawa. Eaka seller ta / public watenne naa.
    Oya platforms 99% buyer ge patte. So handle with care, thawa issarahata yanna innawanam.
    dan review change karanna puluwan customer ta. mu accept karanakan time eka denawa change karanna.
    ------ Post added on May 28, 2024 at 8:39 AM
     
    • Like
    Reactions: Nadun26 and dmsupun

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඕක ඉල්ලමක් කරගනින්.. ඌ ඉල්ලන Extra services වලට කස්ටම් Request යවලා ඒවට වෙනම අයකරපන්. මොකද උබ දුන් service එකට මේවා කරලා දෙන්න එකග උනේ නැත්නම් මේවා extra වැඩ.. නැතුව මේතන නහයෙන් අඩ අඩ ඉන්න එපා මොකාද වගේ..
    ow ban maath issara Fivver sell kara. Meka thama krame. Gig extras hari monawa hari daala oka $100 kata wage value ekak ganna puluwan depending on the situation. muu karala thiyenneth $15 ta nisa awul habai.
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Fiverr එකේ අර යකා මට වද දෙනවා
    දැන් Gig එකේනම් Completed නිසා ගනම් නොගෙන ඉන්න ද ?
    Hestiacp දාන එක තමා ගිග් එක මගේ පොරට Panel එක දාලා ඉල්ලුවේ මම එක කරලා Domain 8 එවලා තිබුණා එකත් Add කරලා Domain වල Name Servers මාරු කරලා දුන්නා.

    ඊට පස්සේ පොර Panel එකේ bug තියෙනවා නේ ඒවා එකෙන් එකට කියා කියා කරදර කරනවා
    Free Panel නිසා bug තියෙනවා මම ඒවා fix කරන්න හොදට දන්නවා ඒවා කරලා දුන්න එයාට
    එයා පස්සේ Panel එක අවුල් කරගෙන අය දාලා ඉල්ලනවා ඒ මදිවට E-mail Accounts 50 .
    අර Domain 8 Privite Name Servers හදලා ඉල්ලනවා ඊයේ රෑම ඔය ටික කරලා අද උදේ නිදා ගත්තේ. තව ඉවරයක් නැහැ Order එක Completed නිසා ගනම් නොගෙන ඉන්න ද ? එහෙම හිටියොත් Refund එක ගන්න පුළුවන් ද ?

    උබලා කියනවා වගේ මගේම කරුමයක් කියලා මට හිතුනා පිටරට එවුන් මෙහෙමනම්
    ලංකාවේ අය හොදයි කියලා හිතුණා මු දන දස වැඩ බැලුවාම
    matath Fiverr epa une oya wage seen akak nisa , oya yaka ubawa wate yawanawa
     
    • Like
    Reactions: Nadun26