Chat එක දාන්න පුලුවන්නම් දාපන්. කොතනද වැරදුනේ කියල කට්ටිය හරියටම කියයිඔව් මම කතා කරන විදියේ වැරැද්දක් ඇති කියලා මට දැන් හිතෙනවා බන්
වෙනස් වෙන්න ඕනේ මම උබලා කියනවා හරි
Uba katha karana widiyata wada hena anxious decision gannawa wage...ඔව් මම කතා කරන විදියේ වැරැද්දක් ඇති කියලා මට දැන් හිතෙනවා බන්
වෙනස් වෙන්න ඕනේ මම උබලා කියනවා හරි
uba gig ekath ekkama delete kalada?තාම කරනවා බන් දැන් දවස් 4ක්
මම gig එකේ දාලා තිබුනේ Panel එක දාලා දෙනවා කියල විතරයි
මම Panel එක දැම්මා කිසිම අවුලක් නැතුව එකේ bug ටිකත් fix කළා.
ඌ Order එක completed කරලා හොද Review එකකුත් දුන්නා
මු ඊට පස්සේ කියන්න ගත්තා IPV6 නැහැ කියලා Panel එක IPV6 Support නැහැ උගේ VPS එකත් IPV6 Enable නැහැ
ඊට පස්සේ තව එක එක නැති දේවල් හොයා හොයා කියනවා දැන් අලුත්ම ගැටළුව මේකේ Domain එක Search කළාම 100% එන්න හදන්න ඕනේ මම https://internet.nl එපාර ඉතින් හැදුවා 98% එන්න. තව Domain 65 එහෙම හදන්න ඕනේ පුදුම කට්ටක් කන්නේ , Panel එකේ අඩු පාඩු මගේ පිටින් යව යව මටම කියලා හදවනවා Panel එකේ තියෙන bug , bug කිව්වා ම වෙන්න බෑ කියනවා ටෝල් කරනවා කියනවා මම ඌව පැනලා යන්නද අහනවා හදන්නේ , කලින් තිබුණ bug මම fix කළාම කලින් ඔයා bug කියලා පැනලා යන්න හැදුවා කියනවා කලින් කියපු ඒවා අරගෙන මටම ගහනවා මම $ 20 මහන්සි වෙන්න බැරි නිසා බෑ කිව්වා බන් ,ඌ වැඩක් කියනවා දැන් අමතර අය කරනවා කිව්වොත් දෙන්නේ නැහැ , මම බෑ කිව්වොත් කලින් බෑ කියලා කළා කියනවා එක නිසා මේක කරන්න කියනවා https://internet.nl/ එකේ 100% අවොත් කිසි කරදරයක් නැහැ කියනවා. එපාම වුනා
කමක් නැහැ හැදෙනවා එකෙන්
අය අලුතින් Gig එකක් දානවා සම්පුර්ණ කොන්දේසි සහිතව Panel එක විතරයි දාන්නේ එතනින් එහා නැහැ කියල
Paid Panel දාන්නේ Free Panel දාලා Paid Service ඉල්ලනවා බන් Panel එකේ එන bug හදලා ඉල්ලනවා.
දැන් අවුලක් නැහැ වගේ ඒ පොර හොදට කතා කරනවාChat එක දාන්න පුලුවන්නම් දාපන්. කොතනද වැරදුනේ කියල කට්ටිය හරියටම කියයි
Pause කළා දැන් අය Active කළා තව Gig ටිකක් දාන්න ඕනේUba katha karana widiyata wada hena anxious decision gannawa wage...
deyak kiyanna kalin paya 2-3 wage delay karala hodata hithapan balanna.. uba kiyana de wenas wenawa
uba gig ekath ekkama delete kalada?
------ Post added on May 29, 2024 at 8:58 AM
Company කතාව ගොඩක් වෙලාවට ඕකේ උන් කියන එකක්. උබ 100ක් ගත්තත් අවුලක් නෑ. එහෙම ගන්න උන්ටත් ඕකේ වැඩ තියෙනවා. එතකොට කරදර අඩුයි. එකක් හොදට ෆොකස් කරලා කරන්න පුළුවන්. ඕකේ වැඩ කරද්දී මම 500න් උඩ බිල් කරන්න පුළුවන් ඒව විතරයි කරේ. 95% ඊට අඩුවෙන් ගණන් දාලා තිබ්බේ. 1,2 තමා වාත කෙසේ ඔය අවුරුද්දටම සෙට් උනේ.දැන් අවුලක් නැහැ වගේ ඒ පොර හොදට කතා කරනවා
මම අවංකයි වගේම හොදයි කියලා කිව්වා පොර
මට තව Order එකක් දැම්මා $ 20 ගෙවන්න ඉතින් ඒ පොර කියනවා මම අය කරන ගාන අඩුයි කියලා අවුරුදු දෙකකට කලින් කියලා $ 20 ගත්තේ දැන් 35 -50 අතර කියලා ගන්නේ. එහෙම කියලා ඊලග පාර $ 70 ගන්න එපා කියලා එක අසාදාරණයි කියලා. මගේ ගාන අඩු නිසා කිව්වා තව ගෙවන්නේ.
ඒ පොර කලින් Fiverr එකේ කෙනක් ට දීලා ඒ යකා සයිට් එකම ඔකොම හැක් කරලා මකල කිව්වා මට $ 3000 වගේ පාඩු වුනා කිව්වා මේ වැඩේට කොම්පැනි එකෙන් දීලා තියෙන්නේ $ 100 කිව්වා.
Pause කළා දැන් අය Active කළා තව Gig ටිකක් දාන්න ඕනේ
------ Post added on May 29, 2024 at 11:51 AM
netherlands එකෙක් ඌ මට එවලා තිබුණා එහෙ ගත්ත Hosting / Domain උන්ගේ රටේ කොම්පැනි වලින් ගත්ත ඒවා එහෙමත්Indian eek wage sub order ekak diagonal wade Karana-
මට හිතුණා ඉස්සරහට බලන්න ඕනේCompany කතාව ගොඩක් වෙලාවට ඕකේ උන් කියන එකක්. උබ 100ක් ගත්තත් අවුලක් නෑ. එහෙම ගන්න උන්ටත් ඕකේ වැඩ තියෙනවා. එතකොට කරදර අඩුයි. එකක් හොදට ෆොකස් කරලා කරන්න පුළුවන්. ඕකේ වැඩ කරද්දී මම 500න් උඩ බිල් කරන්න පුළුවන් ඒව විතරයි කරේ. 95% ඊට අඩුවෙන් ගණන් දාලා තිබ්බේ. 1,2 තමා වාත කෙසේ ඔය අවුරුද්දටම සෙට් උනේ.