fiverr එකෙත් ගුරුකම් තියෙනවා බොලේ.කෙල්ලො වශී කරගන්න,හූනියම් කරන්න, සෙත් ශාන්ති කරගන්න හැම දේම fiverr එකෙන් කර ගන්න පුලුවන් . :D උඹලාට මොකද හිතෙන්නේ ඒ ගැන