fiverr එකේ Buyer Request පෙන්නන්නෑනේ...?
මචන්ලා ෆයිවර් එකවුන්ට් එකේ Buyer Request පෙන්නන්නෑනේ... ගිග් 3ක් දාල තියේ.පළවෙනි ගිග් එක දාපු දවසෙ රික්වෙස්ට් 9ක්ද කොහෙද පෙන්නුව ඒවලින් 1කට දැම්මා.එදායින් පස්සෙ Buyer Request පෙන්නන්නෑ...? මොකද කරන්නේ? තව ගිග් ටිකක් දාන්නද?

allan hitahan