Fiverr එකේ Order එක ඉවර වුනේ ඊයේ, ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    වෙන මොනවත් ඕනේ නැහැ බං මම නම් Paypal හරහා ගන්නේ
    මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නැහැ
    ඩොලර් 5 ක් දැම්මත් ඩොලර් 5 ම Paypal එකට එනවා ඒ වෙලාවෙම
    Payoneer එහෙම ගු නේ උන් අරක මේක කියලා හෙන ගානක් කපනවා
    Hamu USD ekata hondata gewanawada umbata LOL
     
    • Like
    Reactions: wissnshaftler

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,316
    113
    Norway
    කැතයි අනේ හරිම
    ADHD හැදිල හිටිය කිව්ව නේද 🤭

    ඒ දුක දන්න කෙනෙක් කවදාවත් තවත් ADHD ලෙඩෙක්ට ගරහන්නෙ නෑ
    නදුන උබ වගේ හොර ලෙඩෙක් නෙමේ, උගෙ තියන අවුල ඌ මිනිස්සු එක්ක හැසිරෙන්න දන්නෙ නෑ. මිනිස්සු විශ්වස කරනව ඉක්මනට. ඔන්න ඕව හදාගත්තනම් ඌ ගොඩ.
    උබ ඉතින් හැමදාම ලෙඩ කිය කිය අම්මගෙන කකා හිටපන්.
     

    AnuradhaRa

    Well-known member
  • නදුන උබ වගේ හොර ලෙඩෙක් නෙමේ, උගෙ තියන අවුල ඌ මිනිස්සු එක්ක හැසිරෙන්න දන්නෙ නෑ. මිනිස්සු විශ්වස කරනව ඉක්මනට. ඔන්න ඕව හදාගත්තනම් ඌ ගොඩ.
    උබ ඉතින් හැමදාම ලෙඩ කිය කිය අම්මගෙන කකා හිටපන්.
    ඔව් බං අද නිකං කැරකිල්ල වගේ...
     
    • Like
    Reactions: wissnshaftler

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    ane wadinnam goiyo kisi deyak apita kiyanna epa.
    renda bara unama pitiya hoyanawa wage hamadema karanna kalin kiyana nisada koheda ochcharama kelewenne 😵‍💫
     
    • Like
    Reactions: wissnshaftler

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Anyway, don't play games with Payoneer they will ban your ass off the platform for even a slight reason.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබ ටිපර් වෙන්න එපා ඔවා අතින් දාලා ලියන කෑලි බන්🤦🤦
    මට එහෙම කිව්වා මචන් , මට ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ඊට පස්සේ මේකේ අය කියනවා උගේ විස්තර හෙළි කරනවා කියලා එක නිසා මම දාන්නේ නැහැ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කරන දේ හරියට අවංකව කරනවන්ම් මේ වෙලාවේ ප්‍රතිපල නොවෙන්න පුලුවන්,, හැබැයි නොහිත්න වෙලාවක බෝනස් එක්ක ප්‍රතිපල ලැබෙයි..
     
    • Like
    Reactions: Sen-lu