Fiverr එකේ Order එක ඉවර වුනේ ඊයේ, ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මටනම් ඒ රටට එන්න කියල නෑ. හැබැයි මගෙ වැඩ වලින් අඳුරගෙන කොහෙද කියල අහල ලංකාව කීවම ඌ ගූගල් එකේ හෙම බලල ලංකාවට ආස හිතිල නිවාඩුවට ලංකාවට ආව ඇවිල්ලා මාවත් හම්බෙලා ගියා. දැන් අවුරුදු 4කට විතර කලින්. ලංකාවේ අපිටත් කොහොමද එහෙම හිතුනු රටට නිවාඩුවකට එහෙම යන්න තිබ්බනම්. :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මට එහෙම කිව්වා මචන් , මට ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ඊට පස්සේ මේකේ අය කියනවා උගේ විස්තර හෙළි කරනවා කියලා එක නිසා මම දාන්නේ නැහැ
    Umbata ehema kiwwa nam kata wahan wade karahan. Meke eka ekata prove karanna screenshot dala umbata uwath nathi wei.

    Payoneer ekak hadaganin nikan inna weleka. Passport thiyenawanam lesi. Naththam Aluth ID eka unath awulak na. Salli gaththa nogaththa eke awulak na. Habai fees nam kapenawa awuruddata $29.99.

    Samaharawita dapu gamanma fee eka kapannath puluwan. E gana hariyata danne na.
     
    • Like
    Reactions: u.saradiyel

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    මට එහෙම කිව්වා මචන් , මට ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ඊට පස්සේ මේකේ අය කියනවා උගේ විස්තර හෙළි කරනවා කියලා එක නිසා මම දාන්නේ නැහැ
    ai proof karanne meke unta? uba goda yana eewa proof karana moda wade karanna epa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Umbata ehema kiwwa nam kata wahan wade karahan. Meke eka ekata prove karanna screenshot dala umbata uwath nathi wei.
    ai proof karanne meke unta? uba goda yana eewa proof karana moda wade karanna epa
    නැහැ නිකන් මම බොරු කියනවා කියලා කියනකොට ඉවසගෙන ඉන්න බෑ එකයි බන්
     
    • Like
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    මට එහෙම කිව්වා මචන් , මට ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන් ඊට පස්සේ මේකේ අය කියනවා උගේ විස්තර හෙළි කරනවා කියලා එක නිසා මම දාන්නේ නැහැ
    රෙද්දටද මේකේ දාන්නේ. මේකේ අයට මොකවත් ඔප්පු කරා කියල උබට ලැබෙන රෙද්දක් නෑ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Congrats. Anyway this guy is a good example for IT interns that who are looking for jobs. Instead of waiting until receiving jobs, trying to find opportunities from overseas.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කැතයි අනේ හරිම
    ADHD හැදිල හිටිය කිව්ව නේද 🤭

    ඒ දුක දන්න කෙනෙක් කවදාවත් තවත් ADHD ලෙඩෙක්ට ගරහන්නෙ නෑ
    ඔව් බං අද නිකං කැරකිල්ල වගේ...
    පළ යන්ඩ මෙතනින්.
    කොල්ලෙක් වැඩක් කරලා කීයක් හරි හොයාගන්නවා. ඒ thread වලට ඇවිත් හොර ලෙඩ කියලා විෂබීජ දාලා වැඩේ බාල කරන්න හදනවා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නැහැ නිකන් මම බොරු කියනවා කියලා කියනකොට ඉවසගෙන ඉන්න බෑ එකයි බන්
    මෙක උබට ප්‍රස්න අහාන්න කාටහරි උදව්වක් කරන්න ටුල් එකක්‌ විදිහට තියා ගනිං බ්න්.

    මෙකේ උන් පවුලෙ උන් කියාලා හිතං ජිවත් වෙන්දෙපා. එතකොට ඔය ප්‍රස්න අඩුයි. හෙමින් හිමින් පිට යලුවෝ හදාගන්න බලාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    පළ යන්ඩ මෙතනින්.
    කොල්ලෙක් වැඩක් කරලා කීයක් හරි හොයාගන්නවා. ඒ thread වලට ඇවිත් හොර ලෙඩ කියලා විෂබීජ දාලා වැඩේ බාල කරන්න හදනවා.
    එයාට බනින්න එපා බන් පව් එයා උබලා හිතනවට වඩා හොදයි
    ෆේස් බුක් එකෙන් මාව Add කරගෙන කතා කරනවා නිතර.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙන මොනවත් ඕනේ නැහැ බං මම නම් Paypal හරහා ගන්නේ
    මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නැහැ
    ඩොලර් 5 ක් දැම්මත් ඩොලර් 5 ම Paypal එකට එනවා ඒ වෙලාවෙම
    Payoneer එහෙම ගු නේ උන් අරක මේක කියලා හෙන ගානක් කපනවා
    පේපෑල් අරගෙන ඩොලර් ටික උන්ඩියල් කරනව නේද ගොං බයියා.
     
    Sen-lu

    Well-known member
  • සුපිරි සුපිරි උඹේ තියෙන හොඳම දේ තමා මොකක්හරි මැච් එකක් ගහන්න ට්‍රයිකරන එක. නරකම දේ තමා උඹ කැරැක්ටර් ජජ්කිරීම අතින් අන්තිම අඩියෙ ඉන්නෙ. මේතියෙන්නෙ ඒකට හොඳ උදාහරණයක් 👇
    එයාට බනින්න එපා බන් පව් එයා උබලා හිතනවට වඩා හොදයි
    ෆේස් බුක් එකෙන් මාව Add කරගෙන කතා කරනවා නිතර.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    එයාට බනින්න එපා බන් පව් එයා උබලා හිතනවට වඩා හොදයි
    ෆේස් බුක් එකෙන් මාව Add කරගෙන කතා කරනවා නිතර.
    උබ ඊළඟට වැටෙන අමාරුවෙන් නන් සක්කරයටවත් බේරගන්න වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    සුපිරි සුපිරි උඹේ තියෙන හොඳම දේ තමා මොකක්හරි මැච් එකක් ගහන්න ට්‍රයිකරන එක. නරකම දේ තමා උඹ කැරැක්ටර් ජජ්කිරීම අතින් අන්තිම අඩියෙ ඉන්නෙ. මේතියෙන්නෙ ඒකට හොඳ උදාහරණයක් 👇
    Gonma ponnayek ban. Okage nonjal gathiya naththan melahakata kana rathwenna kaala. 🤭 🤭

    උබ ඊළඟට වැටෙන අමාරුවෙන් නන් සක්කරයටවත් බේරගන්න වෙන්නෙ නෑ
    Anuradhaya muwa Gaanata line karala tiyenne pukey angilla gahanna 🤭🤭
    ------ Post added on May 30, 2024 at 10:48 PM
     
    • Dislike
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    Gonma ponnayek ban. Okage nonjal gathiya naththan melahakata kana rathwenna kaala. 🤭 🤭

    මිනිස්සුන්ව ඔහොම පහත් කරන්න එපා කැරි පොන්නයා.. ඔච්චර චන්ඩියා නම් වරකෝ උබ ගුවුනු ත්රෙඩ් එකට :lol:
    :lol: :lol:

    cc : @SLK_sri , @shenat
     
    • Haha
    • Like
    Reactions: shenat and roj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    මිනිස්සුන්ව ඔහොම පහත් කරන්න එපා කැරි පොන්නයා.. ඔච්චර චන්ඩියා නම් වරකෝ උබ ගුවුනු ත්රෙඩ් එකට :lol:
    :lol: :lol:

    cc : @SLK_sri , @shenat
    Moko ban fail ponnayata taniyen wadak karaganna beri 🤭 🤭