අඩේ සහෝ ඒකාව කොටියා කන්න ඕනනේ. ටෝක් එකක් දීලා චේන්ජ් කරගන්න බැරිද
මාර යක්කු ඉන්නේ
ඇයි මටත් කෙල උනා ගිය මාසේ
මම අප්‍රිකන් ගැණියෙක්ගේ පොතක් හැදුවා. මට දුන්නේ පේජ් හදලා කවර් එකක් ගහන්න විතරයි. මම ග්‍රැමර් මිස්ටේක් හිටන් හදලා දුන්නා අම්බානෙක. කියපු සයිස් වලට ඔක්කොම හදලා පොතත් යැව්වා. කෙල්ලගේ අම්මාගේ අවුරුද්දේ දානේ නිසා මම දවස් දෙකක් වැකේෂන් දැම්මා. ඊට කලින් ඔඩර් එක ඩිලිවර් හිටන් කලා. ඒත් මේ යෝදිට ඒ හදපු පොත සයිට් එකකට අප්ලොඩ් කරගන්න බැහැ කියලා ආයේ ඇවිත්. මම වැකේෂන් නිසා ජොබ් එක කැනසල් කරන්න දාලා. කෑ ගැස්සුනා බන්ස්.
මම ගැට්ටේ ඉන්නේ ඒ යකින්න නිසා. දවස් ගානක් නැහිලා එක හැදුවා. දැන් පොතත් ගැණිගේ. සල්ලිත් ගැණිගේ. ඒ අස්සේ කැන්සලේෂන් එක නිසා evaluation එකටත් එක අහු වෙලා. ෂික්![]()
mageth canseletion ekak thiyenwa ban... deweniyata wthra apu order ekak..kellek.. USA wala.. eki msg karannath nathuwa order eka dala fotos euwa. ekige wedding foto wagayak .. dawas dekakaka delvery time eka thibbe .. me uttita fotos tika upload kara ganna ba kiya kiya kiyawanawa..tikak fiverr eken euwa..atharin pathara..
mn kiuwa passe oka hariyanne na.. google drive ekata..oyata ona piliwelata upload karala ewanna kiyala..me hutti giya giyamai msg walata awe na..passe mama msg dammath no reply.. passe cansel ekak damma..mata ona dewal na kiyala..eki accept karala passe msg ekak dala thibba..mama ayeth order eka dannam kiya..
awulak ne. 100% - 5 dekama rekila thiyanawa. 





