Fiverr එවුන් වරෙල්ලෝ

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අඩේ සහෝ ඒකාව කොටියා කන්න ඕනනේ. ටෝක් එකක් දීලා චේන්ජ් කරගන්න බැරිද
    මාර යක්කු ඉන්නේ

    ඇයි මටත් කෙල උනා ගිය මාසේ
    මම අප්‍රිකන් ගැණියෙක්ගේ පොතක් හැදුවා. මට දුන්නේ පේජ් හදලා කවර් එකක් ගහන්න විතරයි. මම ග්‍රැමර් මිස්ටේක් හිටන් හදලා දුන්නා අම්බානෙක. කියපු සයිස් වලට ඔක්කොම හදලා පොතත් යැව්වා. කෙල්ලගේ අම්මාගේ අවුරුද්දේ දානේ නිසා මම දවස් දෙකක් වැකේෂන් දැම්මා. ඊට කලින් ඔඩර් එක ඩිලිවර් හිටන් කලා. ඒත් මේ යෝදිට ඒ හදපු පොත සයිට් එකකට අප්ලොඩ් කරගන්න බැහැ කියලා ආයේ ඇවිත්. මම වැකේෂන් නිසා ජොබ් එක කැනසල් කරන්න දාලා. කෑ ගැස්සුනා බන්ස්.

    මම ගැට්ටේ ඉන්නේ ඒ යකින්න නිසා. දවස් ගානක් නැහිලා එක හැදුවා. දැන් පොතත් ගැණිගේ. සල්ලිත් ගැණිගේ. ඒ අස්සේ කැන්සලේෂන් එක නිසා evaluation එකටත් එක අහු වෙලා. ෂික්:(

    mageth canseletion ekak thiyenwa ban... deweniyata wthra apu order ekak..kellek.. USA wala.. eki msg karannath nathuwa order eka dala fotos euwa. ekige wedding foto wagayak .. dawas dekakaka delvery time eka thibbe .. me uttita fotos tika upload kara ganna ba kiya kiya kiyawanawa..tikak fiverr eken euwa..atharin pathara..
    mn kiuwa passe oka hariyanne na.. google drive ekata..oyata ona piliwelata upload karala ewanna kiyala..me hutti giya giyamai msg walata awe na..passe mama msg dammath no reply.. passe cansel ekak damma..mata ona dewal na kiyala..eki accept karala passe msg ekak dala thibba..mama ayeth order eka dannam kiya..:(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420

    ඔව් බන් සමහරවිට උන් දන්නේ නැතිව ඇති අපි මේ කන්නේ තිත්ත මිදි කියලා
    උන්ට ඕනේ වැඩේ
    අපි වැඩේත් කරලා පු$ත් බේර ගන්න ඕනේ කියලා දන්නේ අපි විතරනේ.
    මටත් ඔක්කෝටම වඩා බය ඔය ඩෝං ගාලා කඩන් වැටෙන ඕඩර්

    ඇයි එක සැරයක් එකෙක් වයිඩ් ඉමේජ් එකක් ඩීටේල්ස් මුකුත් අයින් වෙන්නේ නැතුව හතර පැත්තම සමානව ඒනේ කියලා මහ රූක ඔඩර් එකක් දාලා. උදේ බලද්දී තරු විසි උණා. හිතහන්කෝ සෘජුකෝණාස්‍රයක් මුකුත් අඩු නොකර සමචතුරස්‍රයක් කරන්න පුළුවන්ද ?

    අන්තිමට මේකේම කොල්ලෝ සෙට් එක තමයි උදව් කලේ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Level adu unata echchara ganan ganna epa bn, orders ehema nathi wen na uba hariyata wade karanawa nam, Mage delivery rate eka 29% response rate eka 65% Level eka adu unta owa hariyata karama apahu wadi wenwa. mage kalinuth eka parak level one kara. godak orders cancel karala. a unata orders adu naa kawadawath
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ane wadak nh bn okun kochchara udata gaththath, requirements hodata thibbath mage ekakwath udata awe nh.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    TNHClO.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    Level adu unata echchara ganan ganna epa bn, orders ehema nathi wen na uba hariyata wade karanawa nam, Mage delivery rate eka 29% response rate eka 65% Level eka adu unta owa hariyata karama apahu wadi wenwa. mage kalinuth eka parak level one kara. godak orders cancel karala. a unata orders adu naa kawadawath

    සහෝ ඔයා ලෙවල් 2 ද ඉන්නේ
    29% කියන්නේ උන් එක අනිවා බලයිනේ.

    ලෙවල් එක අඩු උනාම හිතට ටිකක් දැනෙනවා අප්පා
    අයියෝ කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    Fiverr එකෙන් කරපු පිස්සු විකාරයක් නිසා හෙට ලෙවල් ඩවුන් වෙන සීන් එකක් තියෙන්නේ :(

    ඇයි සහෝ
    මේ අපි වගේ කී දෙනෙක් ලෝකේ බඩ පපුව පුච්ච පුච්ච ඇතිද නේද:eek::eek:

    හැබැයි ඉන්දියන් , බංගලි හැත්ත නම් ගොඩාක් හැලෙයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela

    බුහහහ... ඩෝන්ට් වොරි සන්.මන් නම් රේගුලර් customers ලගේ වැඩ විතරයි කරන්නේ.උන්නම් ඉතින් බෑන් උනත් හොයන එනවා. අනිත් orders වලින් 50% විතර කැන්සල් කරනවා.
    qp426w.png
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113

    බුහහහ... ඩෝන්ට් වොරි සන්.මන් නම් රේගුලර් customers ලගේ වැඩ විතරයි කරන්නේ.උන්නම් ඉතින් බෑන් උනත් හොයන එනවා. අනිත් orders වලින් 50% විතර කැන්සල් කරනවා.
    qp426w.png

    මේ ඇත්තටම උඹේ එකද
    කෑ ගැස්සුනා බන්ස්
    අඩේ ඇයි බන් මේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මේ ඇත්තටම උඹේ එකද
    කෑ ගැස්සුනා බන්ස්
    අඩේ ඇයි බන් මේ
    ඔව් මචන්. :( අනේ මන්ද බන් .දැන් ඉස්සර වගේ කික් එකක් නැ දිගට වැඩ කරන්න . සල්ලි හම්බනාත් කම්මැලියි. සමහර order මටත් අමතක වෙලා සති 2කට විතර පස්සේ buyer " how long would it take to show me it" කිව්වම මතක් වෙන්නේ.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔව් මචන්. :( අනේ මන්ද බන් .දැන් ඉස්සර වගේ කික් එකක් නැ දිගට වැඩ කරන්න . සල්ලි හම්බනාත් කම්මැලියි. සමහර order මටත් අමතක වෙලා සති 2කට විතර පස්සේ buyer " how long would it take to show me it" කිව්වම මතක් වෙන්නේ.

    :lol::lol: :love:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ඔව් මචන්. :( අනේ මන්ද බන් .දැන් ඉස්සර වගේ කික් එකක් නැ දිගට වැඩ කරන්න . සල්ලි හම්බනාත් කම්මැලියි. සමහර order මටත් අමතක වෙලා සති 2කට විතර පස්සේ buyer " how long would it take to show me it" කිව්වම මතක් වෙන්නේ.

    අඩේ ඇයි බන් ඒ
    උඹ හොඳටම දන්නවනේ අපි මේ වගේ ඔඩර් එන්න ප්‍රොඨයිල් එකක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියලා
    අපරාදේ බන්ස්
    කම්මැලි කම අත් ඇරලා දාපන් මස්සිනා
    උඹට මේක මාසෙන් වෙනස් කරගන්න පුළුවන්.
    අඩේ ගේමක් ගහපන් බන්. ගේමක් නැතිව හොයන්න පුළුවන් වැඩක්නේ

    උඹ මොනාද කරන්නේ ෆයිවරේ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113

    බුහහහ... ඩෝන්ට් වොරි සන්.මන් නම් රේගුලර් customers ලගේ වැඩ විතරයි කරන්නේ.උන්නම් ඉතින් බෑන් උනත් හොයන එනවා. අනිත් orders වලින් 50% විතර කැන්සල් කරනවා.
    qp426w.png

    Hammata man wage ekak :D :D,

    Math ohomai bn order aduwakuth na ne ithn ohoma thama hamadama :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela

    අඩේ ඇයි බන් ඒ
    උඹ හොඳටම දන්නවනේ අපි මේ වගේ ඔඩර් එන්න ප්‍රොඨයිල් එකක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියලා
    අපරාදේ බන්ස්
    කම්මැලි කම අත් ඇරලා දාපන් මස්සිනා
    උඹට මේක මාසෙන් වෙනස් කරගන්න පුළුවන්.
    අඩේ ගේමක් ගහපන් බන්. ගේමක් නැතිව හොයන්න පුළුවන් වැඩක්නේ

    උඹ මොනාද කරන්නේ ෆයිවරේ

    Hammata man wage ekak :D :D,

    Math ohomai bn order aduwakuth na ne ithn ohoma thama hamadama :D

    :love: තැන්ක්ස් මචන් . හෙටින් පස්සේ මොකක් වෙයිද දන්නේ නැ . Graphics / Video Editing තමා වැඩිපුරම කරන්නේ.