අවුරුදු 1 1/2 විතර![]()
සහෝ ඔයා මොනාද කරන්නේ ෆයිවරේ
මට නම් ලොකුවට ඔඩර් නෑ. බයර් රිකුවෙස්ට් තමා තාම යන්නේ. රිටන් බයර්ලා එකෙක් දෙන්නෙක්
මගේ ගිග් ලිස්ට් එකේ පෙන්නන්නේ නැද්ද කියලත් වෙලාවකට හිත්තෙනවා
අවුරුදු 1 1/2 විතර![]()
එහෙම දෙන්නේ නෑ බං ඔය ටික ගානට තිබ්බා කියලා. Reviews 5000+ තියෙන උන් ඉන්නවා තාම ලෙවල් 2. මං අඳුරන උනුත් ඉන්නවා ලංකාවේ![]()
godak welawata digital marketing unta top denawa godak adui.සහෝ ඔයා මොනාද කරන්නේ ෆයිවරේ
මට නම් ලොකුවට ඔඩර් නෑ. බයර් රිකුවෙස්ට් තමා තාම යන්නේ. රිටන් බයර්ලා එකෙක් දෙන්නෙක්
මගේ ගිග් ලිස්ට් එකේ පෙන්නන්නේ නැද්ද කියලත් වෙලාවකට හිත්තෙනවා
godak welawata digital marketing unta top denawa godak adui.
සහෝ උඹට එකවුන්ට් 5ක් තියෙනවැයි
කෑ ගැස්සුනා

නෑ සහෝ අකවුන්ට් නම් ඊට වඩා තියෙනවා. මගේ ජීවිකාව තමා ෆයිවර්. ෆයිවර් එකෙන් වැඩ අරගෙන මගේ ආයතනයේ සේවකයින් හරහා වැඩ කරවලා දෙනවා.![]()


![]()
ටොප් රේටඩ් ලැබුනේ නැහැ![]()


kohomada ohoma kara gatte 


මම පොඩි ගිෆ්ට් එකක් ෆ්‍රි දෙනවා 5 ස්ටාර් දැම්මට පස්සෙ. වැරදිලා 3 - 4 දාන උන් පට ගාලා වෙනස් කරනවා
ammoo ban kochchara 5 star illuwath buyerslata weradila 3-4 daanawane ban.kohomada ohoma kara gatte
tahike ooi![]()

මම පොඩි ගිෆ්ට් එකක් ෆ්‍රි දෙනවා 5 ස්ටාර් දැම්මට පස්සෙ. වැරදිලා 3 - 4 දාන උන් පට ගාලා වෙනස් කරනවා![]()

ekata ape un 
සේ්ල්ස් වැඩි කරගන්න ට්‍රික් ටිකක් කියන්නකෝ සහෝ

මම පොඩි ගිෆ්ට් එකක් ෆ්‍රි දෙනවා 5 ස්ටාර් දැම්මට පස්සෙ. වැරදිලා 3 - 4 දාන උන් පට ගාලා වෙනස් කරනවා![]()

ȜMA X;22739708 said:ehema dena eka fiverr TOS walata against puta. cs eke ekketa note unoth account warning denwa.![]()
feedback modification unath limited. over giyoth warning enawa
warning 3 n badu packet.uba ethakota kiyala denawadagig impression tike screenshot ekak dapan, (impression line eka witarai hodada bn)![]()
wedi karagannagig impression tike screenshot ekak dapan, (impression line eka witarai hodada bn)![]()
ඒකට උන්ට කියලා දෙන්න කරන හැටි, මොනවා හරි ෆ්‍රී දෙනවා කිව්වම කොහොම හරි හරි ගස්සනවාekata ape un
unta waradinawa 5 star danna theren ne![]()
ෆ්‍රී සර්විස් දෙන එකට උන්ට අවුල්ද කියලා නම් දන්නෙ නැහැ. ඒත් මට නම් තවම අවුලක් ගිහින් නැහැȜMA X;22739708 said:ehema dena eka fiverr TOS walata against puta. cs eke ekketa note unoth account warning denwa.![]()
