Fiverr එවුන් වරෙල්ලෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,421
    113
    අවුරුදු 1 1/2 විතර :yes:

    සහෝ ඔයා මොනාද කරන්නේ ෆයිවරේ
    මට නම් ලොකුවට ඔඩර් නෑ. බයර් රිකුවෙස්ට් තමා තාම යන්නේ. රිටන් බයර්ලා එකෙක් දෙන්නෙක්
    මගේ ගිග් ලිස්ට් එකේ පෙන්නන්නේ නැද්ද කියලත් වෙලාවකට හිත්තෙනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    එහෙම දෙන්නේ නෑ බං ඔය ටික ගානට තිබ්බා කියලා. Reviews 5000+ තියෙන උන් ඉන්නවා තාම ලෙවල් 2. මං අඳුරන උනුත් ඉන්නවා ලංකාවේ :sorry::sorry:

    :yes: godak welawata digital marketing unta top denawa godak adui.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සහෝ ඔයා මොනාද කරන්නේ ෆයිවරේ
    මට නම් ලොකුවට ඔඩර් නෑ. බයර් රිකුවෙස්ට් තමා තාම යන්නේ. රිටන් බයර්ලා එකෙක් දෙන්නෙක්
    මගේ ගිග් ලිස්ට් එකේ පෙන්නන්නේ නැද්ද කියලත් වෙලාවකට හිත්තෙනවා

    ග්‍රැෆික් ඩිසයින්... දැන් කොච්චර කල්ද? මටනම් දැන් රිටන් එන අය 50ක් විතර ඉන්නවා
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සහෝ උඹට එකවුන්ට් 5ක් තියෙනවැයි
    කෑ ගැස්සුනා

    නෑ සහෝ අකවුන්ට් නම් ඊට වඩා තියෙනවා. මගේ ජීවිකාව තමා ෆයිවර්. ෆයිවර් එකෙන් වැඩ අරගෙන මගේ ආයතනයේ සේවකයින් හරහා වැඩ කරවලා දෙනවා. :D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,421
    113
    ෆයිවර් කරන එවුනේ ප්‍රශ්ණ තියෙන එව්වා ෂෙයාර් කරපල්ලා
    මේකේ විද්වත් පොරවල් ඉන්නවා ෆයිවර් කාපු බීපු
    අනිවා උත්තර හොයා ගන්න පුළුවන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,421
    113
    නෑ සහෝ අකවුන්ට් නම් ඊට වඩා තියෙනවා. මගේ ජීවිකාව තමා ෆයිවර්. ෆයිවර් එකෙන් වැඩ අරගෙන මගේ ආයතනයේ සේවකයින් හරහා වැඩ කරවලා දෙනවා. :D

    සහෝ ඔයා පටන් ගත්තේ කොහොමද?
    මටත් වැඩ ටිකක් වැඩි කරගන්න ට්‍රික් එකක් දෙකක් කියලා දෙන්නකෝ
    මං තනිකර දුවන්නේ බයර් රික්වෙස්ට් වලින් වගේ
    තව රිටන් බයර්ලා 2-3ක් ඉන්නවා
    එච්චරයි:(:(
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Wpq5UEGbSYqrsUgt3cnK0g.png

    ටොප් රේටඩ් ලැබුනේ නැහැ :baffled:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    :love::love:
    ammoo ban kochchara 5 star illuwath buyerslata weradila 3-4 daanawane ban. :rofl: kohomada ohoma kara gatte
    tahike ooi :love::love::love:
    මම පොඩි ගිෆ්ට් එකක් ෆ්‍රි දෙනවා 5 ස්ටාර් දැම්මට පස්සෙ. වැරදිලා 3 - 4 දාන උන් පට ගාලා වෙනස් කරනවා :P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මම පොඩි ගිෆ්ට් එකක් ෆ්‍රි දෙනවා 5 ස්ටාර් දැම්මට පස්සෙ. වැරදිලා 3 - 4 දාන උන් පට ගාලා වෙනස් කරනවා :P

    ehema dena eka fiverr TOS walata against puta. cs eke ekketa note unoth account warning denwa. :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ȜMA X;22739708 said:
    ehema dena eka fiverr TOS walata against puta. cs eke ekketa note unoth account warning denwa. :rolleyes:

    :) feedback modification unath limited. over giyoth warning enawa :D warning 3 n badu packet.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,421
    113
    gig impression tike screenshot ekak dapan, (impression line eka witarai hodada bn) :baffled:

    සහෝ මේන් එක. බලන් ඉන්දැද්දි පෙලක් එව්වා අඩු වෙනවා

    k2l2rd.jpg
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    :rofl::rofl: ekata ape un
    unta waradinawa 5 star danna theren ne :angry:
    ඒකට උන්ට කියලා දෙන්න කරන හැටි, මොනවා හරි ෆ්‍රී දෙනවා කිව්වම කොහොම හරි හරි ගස්සනවා
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ȜMA X;22739708 said:
    ehema dena eka fiverr TOS walata against puta. cs eke ekketa note unoth account warning denwa. :rolleyes:
    ෆ්‍රී සර්විස් දෙන එකට උන්ට අවුල්ද කියලා නම් දන්නෙ නැහැ. ඒත් මට නම් තවම අවුලක් ගිහින් නැහැ :love: