fiverr ඔර්ඩර්ස් එන්නෙ නෑනෙ help
fiverr ඔර්ඩර්ස් එන්නෙ නෑනෙ. 1st order එක මාස එකහමාරකට කලින් අවෙ.එච්චර තමා ආවෙ. 5 star feedback එකකුත් තියෙනවා.gig video එකකුත් දැම්මා.එත් හරිගියෙ නැ.logo design තමා කරන්නෙ.impression එන්න එන්නම අඩු වෙනවා.
sri lankan account එකක් තමයි තියෙන්නෙ.