Fiverr කොල්ලො වරෙල්ලකො

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹලා කරපු ප්‍රොජෙක්ට් එකක ෆයිල් කොච්චර කාලයක් තියාගන්නවද බන්.:eek: මට පලවෙනි වතාවට ට #කෙන වැඩක් උනා.:( ඉවර කරලා යවපු ප්‍රොජෙක්ට් එකක් ආයෙත් හදන්න ඔඩර් එක දාලා.:baffled: පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඉල්ලලා තියෙන්නෙත්.දවස් තුනක් කරපු වැඩක් ඒක.:sorry: review එහෙම දුන්නම මම ඒ ෆයිල් එකක් වත් තියාගන්නෙ නැතුව delete කරනවා බන්.දැන් ආයෙත් මුල ඉඳලා හදන්න වෙලා:growl:
     
    • Like
    Reactions: sakuntha1996

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් සාමාන්‍යයෙන් සති 2කට වඩා තියාගන්නෑ.
    හැබැයි deliver කරන කොට source file එකත් යැව්වා නම් හරි.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Palaweni eke idan serama thiyan inne.. :rolleyes2:
    අඩේ හාඩ් එක කොච්චරද මැෂින් එකේ :eek:

    මම නම් සාමාන්‍යයෙන් සති 2කට වඩා තියාගන්නෑ.
    හැබැයි deliver කරන කොට source file එකත් යැව්වා නම් හරි.
    මමත් ඉල්ලුවොත් විතරක් යවනවා බන්.මේ වගේ කෙස් එකක් උනාමයි මේ
    ------ Post added on Mar 3, 2023 at 9:18 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    මමත් ඉක්මනටම බැලුවෙ ඒක බන්.Source file යවලා නෑ බන්.ඉල්ලලා තිබිලත් නෑ ඩයල් එක
    එහෙනම් කියපන් ආයිත් මුල ඉදල කරන්න ඕනේ කියලා ගාන ගනින්..නැත්නම් photoshop වලින් වගේ උඩින් edit එක ගහන්න පුලුවන් දෙයක් නම් එහෙම කරපං.
     
    • Like
    Reactions: Lokka Bro

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Pissuda yko. Drive ekakata hari upload karapn. Karapu wada delete karanan epa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක්කොම compress කරලා encrypt කරලා cloud ගත කරලා තියෙන්නෙ. client ව දැනුවත් කරනව අවුරුද්දකට වඩා තියාගන්නෙ නෑ කියල.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Bitbucket, Github තියෙන්නෙ එව්වට තමයි 😕
    මලාට වෙලාම නැති නිසා ඒවා තියාගත්තෙ නෑ බන්.
    ඔෆර් එකක් ආපු කාලෙට ගූගල් වන්, Dropbox වගේ මොකක් හරි බයි කරපං.
    අනිවා
    Pissuda yko. Drive ekakata hari upload karapn. Karapu wada delete karanan epa
    මෙච්චර කාලෙකට උනාමයි බන් ඔහොම සීන් එකක්
    ඔක්කොම compress කරලා encrypt කරලා cloud ගත කරලා තියෙන්නෙ. client ව දැනුවත් කරනව අවුරුද්දකට වඩා තියාගන්නෙ නෑ කියල.
    🥰