උඹලා කරපු ප්‍රොජෙක්ට් එකක ෆයිල් කොච්චර කාලයක් තියාගන්නවද බන්.
මට පලවෙනි වතාවට ට #කෙන වැඩක් උනා.
ඉවර කරලා යවපු ප්‍රොජෙක්ට් එකක් ආයෙත් හදන්න ඔඩර් එක දාලා.
පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඉල්ලලා තියෙන්නෙත්.දවස් තුනක් කරපු වැඩක් ඒක.
review එහෙම දුන්නම මම ඒ ෆයිල් එකක් වත් තියාගන්නෙ නැතුව delete කරනවා බන්.දැන් ආයෙත් මුල ඉඳලා හදන්න වෙලා