fiverr ගිග්ස් වලදි වීව්ස් වැටෙන්නේ කොහොමද?

xfacebookx

Member
May 23, 2012
160
4
0
fiverr ගිග්ස් වලදි වීව්ස් වැටෙන්නේ කොහොමද?

මචන්ලා fiverr ගිග්ස් වලදි වීව්ස් වැටෙන්නේ කොහොමද? fiverr එකේ ඉන්න කෙනෙක් බැලුවොත් විතරද එහෙමත් නැත්නම් වෙන ඕනම කෙනෙක් බැලුවම වීව්ස් වැටෙනවද?මේක දැනගත්තොත් ගොඩක් අයට පුලුවන් වෙයි තමන්ගේ ගිග්ස් මුල් පිටු වලට ගෙන්නවා ගන්නේ කොහොමද කියලා!:confused::confused::confused::D:D:D
 
xfacebookx

Member
May 23, 2012
160
4
0
Fiverr register un kenek baluwama witharai count wenne! tested and know

එහෙනම් ඉතින් හොර එකවුන්ට් 5ක් විතර දාලා බොට් එකක් දැම්මනම් පැයකට එක විසිට් එකක්! ගොඩ නේ ටෙස්ට් කරලා බලන්නම්!
 
RedEyE

Member
May 28, 2012
127
9
0

එහෙනම් ඉතින් හොර එකවුන්ට් 5ක් විතර දාලා බොට් එකක් දැම්මනම් පැයකට එක විසිට් එකක්! ගොඩ නේ ටෙස්ට් කරලා බලන්නම්!

botla buy karanne naha ne? anika,

views / orders = XXXX

Oya XXXX agaya wadi wenna ona list eke udata yanna nam.
 
xfacebookx

Member
May 23, 2012
160
4
0
botla buy karanne naha ne? anika,

views / orders = XXXX

Oya XXXX agaya wadi wenna ona list eke udata yanna nam.

නෑ මචන් බලන ගාන වැඩි නම් මුලට එනවා!බලපන් සමහර මුල් පිටුවල ගිග් ඔය මොකක් වත් නැතුව මුලට වැටිලා තියනවා!
 
RedEyE

Member
May 28, 2012
127
9
0
නෑ මචන් බලන ගාන වැඩි නම් මුලට එනවා!බලපන් සමහර මුල් පිටුවල ගිග් ඔය මොකක් වත් නැතුව මුලට වැටිලා තියනවා!

unique gig nam mulata enawa! Anyway test karala balanna.