fiverr බයර් රික්වෙස්ට් එකක් හරියට දාමු

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    fiverr බයර් රික්වෙස්ට් එකක් හරියට දාමු

    වරෙන් ඇතුලට
    ආවා කියලා පාඩුවක් වෙන්නේ නෑ

    මේකේ fiverr බයර් රික් නැති ප්‍රශ්නේ ගැන
    බයර් ගේ නම හොයාගන්න එක ගැන
    සරලව බයර් රික් එකක් දාන්නේ කොහොමද
    බයර් රික් එකක් දාන්න ගැලපෙන බයර් ලා තෝරගන්නෙ කොහොමද
    බයර් රික් එකක් දාන්න කලින් ගිග් ඉමේජ් එකේ කරන්ඩ ඕනේ වෙනස්කම් ගැන
    උබ දාන රික් එකත් එක්ක බයර් ඇත්තටම එන්ගේජ් වෙනවද බලාගන්න ක්‍රම ගැන
    බයර් රික් වලටම වෙන් වෙච්ච ගිග් ගැන කතා කරනව

    ඊලග වීඩියෝ එකෙන් පැය 24 ඔන්ලයින් ඉන්න එකේ වාසි අවාසි
    TOS වයලේට් වෙනවද
    pc එකෙන් වගේම phone එකෙමුත් ෆිවර් එකට සැක හිතෙන්නේ නැතුව නිදාගෙන ඉද්දිත් ඔන්ලයින් ඉන්නෙ කොහොමඩ
    එකේ වාසි අවාසි
    ගැන කතා කරනවා ,ඕනේ නම් පල්ලහින් සබ්ස් ක්‍රයිබ් කරන්ඩ

    පකිස්තාන ඉන්දියා කාරයෝ පරදලා ලංකාවට සල්ලි අදිමු :love:

    maxresdefault.jpg

    https://youtu.be/5dZ-0AjjloM

    This Video is about fiverr buyer requests tips and It Is in sinhala.
    This video will teach how to get more buyers by answering buyer requests on fiverr.
    I'm going to tell you lot of secret tips that I uncovered by my own Experiments about fiverr buyer request.
    You need to get some good reviews And I'm going to help you to get buyers to do that fiverr .
    In inside you will find how solve empty buyer request page AKA no buyer requests in fiverr
    And fiverr buyer requests tips no one told you so far.
    It will make easy to find jobs

    gig image template - https://bit.ly/3fOQNXn

    Example of how many characters are showing -"Hi, I would like to tell you that I have excellent experience in the field of graphic & web design. I would also like to mention that I have 5 star"
    copy paste this on a "send offer" and get a idea about how long you have

    fiverr buyer requests guide -
    Tell the buyer who you are
    Why do you think the buyer should hire you? For the example above, it is because the seller mentioned that she knows what the buyer wants and that she would love to work for the buyer, “I would love to work for you because I know what you are looking for.”
    Explain how you intend doing the job and how much time it will take
    Specify how many revisions you are willing to give. Indicate if it is free or paid for.
    How much you charge for the service.
    Finally, watch and pray because you might just be getting your order soon.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    වටින වීඩියෝ එකක්. මෙඡ්චාර කල් ෆයිවර් කරලා තිබ්බට නොදැන හිටපු ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා. එතකොට බන් බයර් රික්වෙස්ට් එකකට ඉක්මනටම ඔෆර් එකක් දාන එකෙන් වාසියක් ඇත්තෙම නැද්ද? සාමන්යෙන් $50ක වගේ බයර් රික්වෙස්ට් එකක් නම් ඒකට මාර ඉක්මනට ඔෆර්ස් දානවනේ කට්ටිය. විනාඩියෙන් ඔෆාර්ස් 30ක් වගේ ගිහින් ඉවරයි එතකොට.

    කොච්චර වෙලා ගියත් හොඳට ඔෆර්ස් එක කියවලා ඒකටම කස්ටම් ඔෆර් එකක් හදන්න කියලද උඹ කියන්නේ? එකම දේ කොපි පේස්ට් කර කර දාන්න එපාද?

    ඕකෙ බයර් රික්වෙස්ට් එක එවපු එකා කවුද කියල නම හොයාගන්න ඉන්ස්පෙක්ට් එලිමන්ට් ඕන නෑ බන්, මේ extention එක ක්‍රෝම් එකට දාගනින්. බයර්ගේ නම පෙන්නනවා.

    https://chrome.google.com/webstore/...er-req/dgblbobclfbjpfkpjklkicjjbjobgfhg?hl=en

    අනික උඹ වචන උච්චාරණය කරන්නේ වැරදියට.

    ෆිවර් කියන්නේ උණට. මේක ෆයිවර්.

    පොටෝෆිලර් කියල එකක් නම් දන්නේ නෑ. හැබැයි flickr එකේ දාන්න පුළුවන් පෝට්ෆෝලියෝ (portfolio). :P
     
    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    වටින වීඩියෝ එකක්. මෙඡ්චාර කල් ෆයිවර් කරලා තිබ්බට නොදැන හිටපු ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා. එතකොට බන් බයර් රික්වෙස්ට් එකකට ඉක්මනටම ඔෆර් එකක් දාන එකෙන් වාසියක් ඇත්තෙම නැද්ද? සාමන්යෙන් $50ක වගේ බයර් රික්වෙස්ට් එකක් නම් ඒකට මාර ඉක්මනට ඔෆර්ස් දානවනේ කට්ටිය. විනාඩියෙන් ඔෆාර්ස් 30ක් වගේ ගිහින් ඉවරයි එතකොට.

    ඉක්මනට දාන එකෙන් වාසියක් නැත්තේම නෑ.බයර් රික් එක ඉස්සරෝම පෙන්නන්ඩ ඒක බලපානවා
    ඒත් අදාල නැත්තං ගොඩක් බයර් ලා ඒකට එච්චර උනන්දුවක් දක්වන්නේ නෑ

    කොච්චර වෙලා ගියත් හොඳට ඔෆර්ස් එක කියවලා ඒකටම කස්ටම් ඔෆර් එකක් හදන්න කියලද උඹ කියන්නේ? එකම දේ කොපි පේස්ට් කර කර දාන්න එපාද?

    උබට කැමති නම් එක එක වාක්‍ය කන්ඩ වෙනම හදලා ස්ටිකි නෝට් වල තියාගනින් එක ඉක්මනට දාන්න උදව් වෙනවා
    ex-Send me a message if you are interested !
    - Kind Regards, ★彡 -𝕍𝕚𝕕𝕦 彡★
    -I'm Interested in working with you but I will need more Information To make a master piece for you. So don't forget to send them with your order.
    - So the price will be 10$
    -Looking forward for your order

    ඕකෙ බයර් රික්වෙස්ට් එක එවපු එකා කවුද කියල නම හොයාගන්න ඉන්ස්පෙක්ට් එලිමන්ට් ඕන නෑ බන්, මේ extention එක ක්‍රෝම් එකට දාගනින්. බයර්ගේ නම පෙන්නනවා.
    https://chrome.google.com/webstore/...er-req/dgblbobclfbjpfkpjklkicjjbjobgfhg?hl=en

    මම ඕක ට්‍රයි කරා ඒත් මට වැඩ කරේ නෑ ,ලංකාවේ කොල්ලෙක් හදපු බාන්ඩයක්

    අනික උඹ වචන උච්චාරණය කරන්නේ වැරදියට.

    ෆිවර් කියන්නේ උණට. මේක ෆයිවර්.

    පොටෝෆිලර් කියල එකක් නම් දන්නේ නෑ. හැබැයි flickr එකේ දාන්න පුළුවන් පෝට්ෆෝලියෝ (portfolio). :P

    ඔව් බන් මගෙ ගොඩක් ස්පෙල් කරන විදිහ වැරදි writting හොඩ උනාට ස්පීකින් කරන් විදිහ ඖල් .මන් හිතන්නේ මන් වැඩියෙන්ම කරන්නේ කියවන එක හින්දා වෙන්ට ඇති
    තැන්ක් යූ කීවට :love:
     
    • Like
    Reactions: GadgetPodda

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43

    ඕකෙ බයර් රික්වෙස්ට් එක එවපු එකා කවුද කියල නම හොයාගන්න ඉන්ස්පෙක්ට් එලිමන්ට් ඕන නෑ බන්, මේ extention එක ක්‍රෝම් එකට දාගනින්. බයර්ගේ නම පෙන්නනවා.

    https://chrome.google.com/webstore/...er-req/dgblbobclfbjpfkpjklkicjjbjobgfhg?hl=en
    ආ දැන් වැඩ ,එක්ස්ටෙන්සොන් කොරප්ට් වෙලා ලු චෝමේ අයියා කිවේ ,රෙපයාර් පාරක් දැම්මම වැඩ
     
    Last edited:
    • Like
    Reactions: rajeewaasd

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වටින වීඩියෝ එකක්. මෙඡ්චාර කල් ෆයිවර් කරලා තිබ්බට නොදැන හිටපු ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා. එතකොට බන් බයර් රික්වෙස්ට් එකකට ඉක්මනටම ඔෆර් එකක් දාන එකෙන් වාසියක් ඇත්තෙම නැද්ද? සාමන්යෙන් $50ක වගේ බයර් රික්වෙස්ට් එකක් නම් ඒකට මාර ඉක්මනට ඔෆර්ස් දානවනේ කට්ටිය..............

    මම ඕකේ බයර් කෙනෙක් විදිහට හිටියා. ඔය එන රික්වෙස්ට් වලින් 80% තියෙන්නේ කොපි පේස්ට්. ගොඩක් උන් කියනවා බයර් රික්වෙස්ට් දැම්මට ඕඩර් එන්නේ නෑ කියල. දෙන්න හිතෙන්නේ කොහෙද කොපි පේස්ට් කරල රික්වෙස්ට් එව්වහම. නෝමලි 30ක් රික්වෙස්ට් ආවොත් 3,4 යි හරියට කියවල ඒක තේරුන් ඇරගෙන රිප්ලයි කරන්නේ. අනික ලංකාවේ ගොඩක් උන් පට්ට ගැට්ටෙන් ඉන්නේ. මම හිටියේ ඇත්තටම ‍යුකේ අකවුන්ට් එකකින්. ලංකාවේ ගොඩක් උන් අලි පුකෙන් උත්තර දෙන්නේ. කිසිම ෆ්ලෙක්සිබල් එකක් එකක් නෑ. මෙහෙ උන්ගෙ තරන් ගෑස් නෑ යුකේ යුසඇ වල ඉන්න ලෙවල් 2 ,3 සෙලර් ලාගෙවත්. රිවිව් එකක්වත් නැතුව ඉන්නේ ගොඩක් උන්.ලොල්

    ඔය රික්වෙස්ට් වලිනුත් වැඩියෙන්ම එන්නේ පකිස්තාන් , ඉන්දියන්, බන්ගලි උන්ගෙන්. සෑර් සෑර් ගගා හෙන විකාර. සමහර උන් නිකන් ම Ill do it කියනවා ඇවිත්. උබ ගොඩක් ලේට් නැත්තන් ලස්සනට හදලා රික්වයමන්ට් එක කියවල එකේ අඩු පාඩු තියෙනවානන් මෙහෙමත් කරන්න ඕනි කියල සජෙශන් එකකුත් දාලා දාපන්. අනිවා ඕඩර් එනවා බන්.
     
    • Like
    Reactions: Heshan Daminda

    කිව්වට අපේ උන් අහන්නේ නැනේ
     
    • Like
    Reactions: sumane20

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Fiverr eke sellerslata melo wadak baha.

    Okunta hariyata puluwan Logo ekak hadanna withrai.

    hari haman code fixer kenekwath na oke..

    90% horu inne.
     
    හිතපන් උඹ $50ක ඕඩරයක් කියල බයර් රික්වෙස්ට් එකක් දැම්ම කියල. අඩුම විනාඩි දෙකකින් වගේ ඕකට ඔෆර්ස් ගාන 100 පන්නනවා. එතකොට උඹ කියන විදිහට එක කියවලා ඔෆර් එකක් ලසනට හදල යැව්වොත් අපේ ඔෆර් එක යැවෙන්නේ 100 පන්නලා. උඹ බයර් කෙනෙක් විදිහට ඒ වගේ අන්තිමටම තියෙන ඔෆර් එක වුනත් කියන්වනවද? ඒ කියන්නේ 100වෙනි ඔෆර් එක?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හිතපන් උඹ $50ක ඕඩරයක් කියල බයර් රික්වෙස්ට් එකක් දැම්ම කියල. අඩුම විනාඩි දෙකකින් වගේ ඕකට ඔෆර්ස් ගාන 100 පන්නනවා. එතකොට උඹ කියන විදිහට එක කියවලා ඔෆර් එකක් ලසනට හදල යැව්වොත් අපේ ඔෆර් එක යැවෙන්නේ 100 පන්නලා. උඹ බයර් කෙනෙක් විදිහට ඒ වගේ අන්තිමටම තියෙන ඔෆර් එක වුනත් කියන්වනවද? ඒ කියන්නේ 100වෙනි ඔෆර් එක?

    eka ube talent eka machan. mama copy paste kiyala kiwwe godak un ewanne unge gig description eka wage. thawa samahara un innawa i understand kiyala template hadan inna un.unuth hariyatama read karala newei reply karanne. me wage template ekak hadagena hariyata menna me tika karanna puluwan kiwwoth (u illana tikama ) set wenawa.
    aniwa balanawa. 500 k thibbath balanawa. hariyata wadak karaganna oni nan okkoma balanna wenawa. mama issellama karanne ill do it wage patta short tika ayin karagena karagena yanawa.eeta passe over budget ewa yanthan balagena gihin ewath ayin karanawa. oye tika karama poddai ithiri wenne. eke mula tika kiyawaddi therenawa copy paste da mu read karalada request karanne kiyala. hoda un tikata reply msg karala ahanawa. eken nan reply fast , requirment eka therun aran wage therena porata thamai denne. samahara un innawa suggestionuth dena. ewata thamai udinma order eka denna hithenne. e wage missing point walata suggestion dunnama therenwa manussayata therenwa kiyala. me tika ithin communication skills thamai.rating hadagannakal poddak reasonable karahan. mama 3 weni order eka wage daapu indian kaarayek hitiya. uge dan weddi order 30+ wela sathi 3k athi. ohoma godak un innawa. mul 4,5 hariyata karagaththoth shape.

    sira yako.hariyata wadak karaganna ba ekektawath. api order eka daala unta kiyalath denna oni meka fix karanna oni meka karanna oni gaga. godak un igena ganna wage karanne. hariyata karana un balan iddi level up wenne
     
    • Love

    මගේ නම් අලුත් අකවුන්ට් එකක් නෙමෙයි 2015 එකක්. එහෙම තිබිලත් ඉතින් තාම ඔඵර්ස් දාන්න වෙනවා ඕඩර් ගන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මගේ නම් අලුත් අකවුන්ට් එකක් නෙමෙයි 2015 එකක්. එහෙම තිබිලත් ඉතින් තාම ඔඵර්ස් දාන්න වෙනවා ඕඩර් ගන්න.

    account eka parana wunata loku advantage ekak thiyenawada kiyala danne na. godak mama dakala thiyenawa 2019, naththan me year eke. mul 4,5 ikmanata maasaekadi wage cover wunoth change ekak thiyenawa. uba karana category ekath balapanawa.
     
    • Love
    Reactions: Heshan Daminda

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    හිතපන් උඹ $50ක ඕඩරයක් කියල බයර් රික්වෙස්ට් එකක් දැම්ම කියල. අඩුම විනාඩි දෙකකින් වගේ ඕකට ඔෆර්ස් ගාන 100 පන්නනවා. එතකොට උඹ කියන විදිහට එක කියවලා ඔෆර් එකක් ලසනට හදල යැව්වොත් අපේ ඔෆර් එක යැවෙන්නේ 100 පන්නලා. උඹ බයර් කෙනෙක් විදිහට ඒ වගේ අන්තිමටම තියෙන ඔෆර් එක වුනත් කියන්වනවද? ඒ කියන්නේ 100වෙනි ඔෆර් එක?
    මම නම් දන්නේ නෑ මම ඔෆර් 70 පන්නපු ඒවට ඔෆර් දාලත් බයර් ලා මැසේජ් කරලා තියෙනව
    අලුත් වීඩියෝ එකක් එක ගැනත් ගේන්නම් කෝ
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මම නම් දන්නේ නෑ මම ඔෆර් 70 පන්නපු ඒවට ඔෆර් දාලත් බයර් ලා මැසේජ් කරලා තියෙනව
    අලුත් වීඩියෝ එකක් එක ගැනත් ගේන්නම් කෝ
    එල බන් දාල මේකෙත් දාපන්කෝ.