මේක දැන්මම දැන ගන්න ලොකූ ඕනකමකුත් නෑ.ඒත් අහන්නම හිතුන නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ. යාළුවනේ fiverr එකේ සල්ලී ඔයාලා paypal එක හරහද ගන්නේ ? එහෙම නැත්නම් ඩිරෙක්ට් බැන්ක් විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එක භාවිතා කරනවද? paypal එකෙන් නම් සල්ලි ගන්නේ බෑන්ක් කාඩ් එකක් paypal එකට ලින්ක් කරන්න ඕනේ නේද. මට දැනට තියෙන්නේ රට විදියට ලංකාව දාලා හදපු paypal එකක්. ඒකෙන් සල්ලි ගන්න පුවවන්ද? නැත්නම් අළුත් එකක් හදන්න ඕනේද
Fiverr එකෙන් paypal එකට සල්ලි මාරු කිරන්න කීයක් ගන්නවද
paypalඑකෙන් බෑන්ක් එකට සල්ලි යවන්න කීයක් ගන්නවද

Fiverr එකෙන් paypal එකට සල්ලි මාරු කිරන්න කීයක් ගන්නවද
paypalඑකෙන් බෑන්ක් එකට සල්ලි යවන්න කීයක් ගන්නවද