IRD - Income Tax Register + PVT LTD BR ප්‍රශ්නයක් උදව් 😥

SomiBoyz

Active member
  • Apr 24, 2016
    177
    185
    43
    Birmingham
    මට ප්‍රශ්න දෙකක් තියෙනවා.

    මට දැනට Pvt Ltd Register කරපු බිස්නස් දෙකක් තියෙනවා.
    එකකින් තවම Bank Account එකක් ඕපන් කරවත් නැහැ.

    Example 01 (Pvt) Ltd
    Example 02 (Pvt) Ltd

    මේකෙන් Example 01 එක මම රෙජිස්ටර් කලේ 2021 Oct 02
    මේකෙන් Example 02 එක මම රෙජිස්ටර් කලේ 2022 Sep 12

    මේකෙන් මම ඩිරෙක්ටර් කෙනෙක් Example 01 එකේ.. මේකේ නම් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරලා තිබ්බා. එත් ඩිරෙක්ටර් එක්ක තිබ්බ ප්‍රශ්නයක් නිසා අපි බිස්නස් එක අත ඇරියා. දැන් මේක ක්ලෝස් කරනවා නම් කොහොමද කරන්න ඕනේ.. Invoice 20 වගේ තමා අපි බිස්නස් කලේ.

    මේකේ Director Post එකෙන් අයින් වෙන්න පුලුවන්ද ස්ව කැමැත්තෙන් ? නැත්නම් මේක වහලා දාන්න පුලුවන්ද ? මේක වහලා දාන්න සාමාන්යෙන් කියක් වගේ යනවද ?

    Example 02 Business එක තවම මම පටන් ගත්තේ නැහැ රෙජිස්ටර් කලාට. මේකට මම Annual Return Submit කරන්න ඕනෙද ? මේකේ මම තමා සෝල් ඩිරෙක්ටර්.

    -----------

    අනික් ප්‍රධානතම ප්‍රශ්නය මම දැනට වෙබ් ඩිවලොප්මන්ට් + Google AdSense + Fiverr කරනවා. සල්ලි එන්නේ මේ විදිහට මගේ මාසේ ඉන්කම් එක. සල්ලි එන්නේ Personal Current Account එකට. ඒ එන සල්ලි වලට අමතරව අපේ ගෙදර අම්මලාගේ සල්ලි මම ඒ ගිණුමෙන් Transfer කරනවා (මොකද අම්මලට නිතර බැංකු යන්න බැරි නිසා & එයාලට ඔන්ලයින් ගිණුම් නැහැ)

    මෙහෙම ප්‍රශ්නයකදී මම මේ හුවමාරු කරන මුදල් මගේ ආදායම් විදිහට ගණන් ගන්නවද ? 12M Exceed නිසා ?? මොකද මගේ Turnover එක මාසෙට 9Laks+1.5M වගේ වෙනවා.
     

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    177
    185
    43
    Birmingham
    free advice ද ඕනේ

    කාට හරි මේ Experience එක තියනවද බැලුවේ.
    මම මේක රෙජිස්ටර් කලේ මේවා සම්බන්දව වැඩ කරන එකකින්. BR මහගෙදර වගේ එකක්. එයාලා නම් කියන්නේ බිස්නස් කරපු නිසා 20000 ගෙවන්න ඕනෙලු. එත් අපිට බිස්නස් එකේන් 2000 කවත් ලාබයක් තිබ්බේ නැහැ.

    එයාලා මගෙන් 50,000 ක් වගේ මුදලක් ඉල්ලනවා මේක වහන්න. මට දැනගන්න ඕනේ මේක වහන්න මිට වඩා ලේසි ක්‍රමයක් තියනවද කියලා. මිට අඩු මුදලකින්.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    645
    315
    63
    කාට හරි මේ Experience එක තියනවද බැලුවේ.
    මම මේක රෙජිස්ටර් කලේ මේවා සම්බන්දව වැඩ කරන එකකින්. BR මහගෙදර වගේ එකක්. එයාලා නම් කියන්නේ බිස්නස් කරපු නිසා 20000 ගෙවන්න ඕනෙලු. එත් අපිට බිස්නස් එකේන් 2000 කවත් ලාබයක් තිබ්බේ නැහැ.

    එයාලා මගෙන් 50,000 ක් වගේ මුදලක් ඉල්ලනවා මේක වහන්න. මට දැනගන්න ඕනේ මේක වහන්න මිට වඩා ලේසි ක්‍රමයක් තියනවද කියලා. මිට අඩු මුදලකින්.
    mama nam baththaramulla paththe firm ekakin close kara pvt ltd ekak Rs10,000 giye. dan 2 years wage
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,252
    8,041
    113
    -----------

    අනික් ප්‍රධානතම ප්‍රශ්නය මම දැනට වෙබ් ඩිවලොප්මන්ට් + Google AdSense + Fiverr කරනවා. සල්ලි එන්නේ මේ විදිහට මගේ මාසේ ඉන්කම් එක. සල්ලි එන්නේ Personal Current Account එකට. ඒ එන සල්ලි වලට අමතරව අපේ ගෙදර අම්මලාගේ සල්ලි මම ඒ ගිණුමෙන් Transfer කරනවා (මොකද අම්මලට නිතර බැංකු යන්න බැරි නිසා & එයාලට ඔන්ලයින් ගිණුම් නැහැ)

    මෙහෙම ප්‍රශ්නයකදී මම මේ හුවමාරු කරන මුදල් මගේ ආදායම් විදිහට ගණන් ගන්නවද ? 12M Exceed නිසා ?? මොකද මගේ Turnover එක මාසෙට 9Laks+1.5M වගේ වෙනවා.

    hariyatama kiyanna danne na, eeth mata theerena hatiyata oyage transactions bank through nisa hanganna ba,
    Payee tax ekak gewanneth nathi nisa income eka declare karala income tax gewanna wei
    oya anunge salli umbe acc eka through ganna eka godak limit karana eka safe
    naththan oova reasonout karanna wei accouts declare karaddi
    anika foreign company contract ekak (fake also ok) bank ekata diila usd acc ekak open karagena eekata foreign currency genna ganna
    ethakota tax eken berenna puluwan ee ena salli walata
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,630
    650
    113
    87
    If you don't have any taxable income then no need to register for tax. As I know the new rule is not for companies.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,186
    7,614
    113
    company eka close karanawa nam bank account close karanna. eka harima krame nemei namuth panelty walin wage berenna puluwan, naththan business eka operate una apita returns ewwena kiyala IRD eka ganne..

    personal account ekata mona huttak watunath tax liable..
    habai eka oya declare nokara inna oyage adayamak widiyata, case ekak addoth eka oyage nemei kiyala oppu karanna sadaka ona..
    digatama ammage salli oyage account ekata dan wiyadam karanna epa..
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,038
    13,157
    113
    124
    Hogwarts
    Owa itn free kiya denne naha bn danna un.. ubala business eke free badu/ services wikunnannaha wage tama , company secretaries/ accountant lat free weda karannha.

    ubata self learn karala oka karaganna one mn refer karanna ona parliament acts tikak kiyannm .
    1. Companies Act, No. 07 of 2007
    2. Inland Revenue Act, No.24 of 2017
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,116
    10,314
    113
    36
    ඔයා මෙතනට කතා කරන්න එයාලා වැඩේ කරලා දෙයි මම කරන්නේ මෙතනින් ලියාපදිංචියේ ඉදලා ඔකොම කරගන්නේ මෙතනින් මම https://nmassociates.lk මට සාදාරන ගනම් වලට කරගන්න පුළුවන් වුනා