Fiverr ලංකාවට Ban වෙයි වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    මෙන්න Fiverr Drop Servicing Class පටන් අරගෙන 🤩🤩🤩
    eBay ,Etsy ඉවරම කරලා දැම්මා
    දැන් Fiveer එකට බැහැලා
    Fiverr කරන එවුන් දැම්ම කුබුරක් හරි සෙට් කරගෙන කොටන්න පටන් ගනිල්ලා තව මාස 10 කින් වගේ මුන් Fiverr එකත් හානව 🤣
    දැන්ම කිව්වා


    FB-IMG-1665748358384.jpg

    උපුටා ගැනීමක් ---

    Dropshipping උගන්නනවා කියල 25,000ට course දාල Etsy ලංකාවට banned කරවගත්තා.
    ඊට පස්සෙ Binance අරක මේක කියල පටන් අරගෙන ඒකටත් කෙලියා.
    දැන් Fiverr,

    ඔය එක එක ඒවා උගන්නන අයට ඔච්චර skill එකක් තියේ නම් වටේට වැඳ වැඳ මිනිස්සු රවට්ට රවට්ට network, pyramid type එකට කොල්ලො කෙල්ලෝ ගෙන්නගෙන 25,000 කෑලි හොයන්න ඕනේ නෑ, ඒ platform එකෙන්ම තනියම ගේමක් ගහල ගොඩ යන්න පුළුවන්.

    ලංකාවට ඒකත් බෑන් උනාම සිරාවටම ගේමක් ගහලා ඕකෙන් හම්බකරපු උන් පව් ඉතින්. මෝයන්න ඩයන්න යෝයන්න වගේ අනුන්ගෙන් හම්බනොකර තමන්ගෙම ස්කිල් එකකින් ගියානම් ඔය හී ක්ලබ් ගානෙ ගිහින් පුයන්න කයන්න දෙන්න ඕන්නෑ හැබැයි.

    දැන් මේ එක platform එකකවත් හරියට skill එකකින් වැඩක් කරන්න බැරි අයියලා මල්ලිලා අක්කලා නංගිලා සේරම එකතු වෙලා ලංකාවේ skilled කොල්ලො කෙල්ලොන්ට හොඳට හම්බ කරන්න පුලුවන් හැම platform එකටම ඇරලා තමයි නතර වෙන්නෙ. 😂😂😂 හැබැයි ඔය හී ක්ලබ් වල අය Upwork ගැන නම් course නම් කරන එකක් නෑ, මොකද ඒකේ ගේම ගහන විදිහ උංට කෝමත් තේරෙන්නෑ.

    මේවට යන අයත් මෝයන්න ඩයන්න යෝයන්න. හැබැයි යන අය පව්.

    පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ. ඒක මේ කතාවට අදාල නෑ.

    හැම එකටම සීමාවක් තියෙන්නෝනේ.



    උපුටා ගත්තේ : තිමිර මධුශංක තේනුවර ගෙන්
    Ban karana ekak ne. But country ekak widiyata reputation eka chora wela umbalata jobs ena eka aduwei. echarama tama itin.

    Adu kuley huththige puthala set unama komath oka tama wene.
     
    • Like
    Reactions: RottenCOLT

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    e Bay සෙල්ලම මේ මාසෙන් වගේ ඉවර වෙයි එක නිසා මේක පටන් ගෙන ඇති Course කාරයො 🤣

    හරියට දාලා තිබුණේ නැහැ බං ගොඩක් එවුන් කියන්නේ E club කියලා 🤩
    ඒක ඒකාට ෆ‌ේක් රිවිවිස් දා ගන්නවා ඇති හෝ ගාලා :lol: ලංකාවේ උන්ට ඔ්ඩර් ඒකක් වත් දෙනවා ‌බොරු ලෝකේ උන් ඉස්සරහට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    හරි වචනේ outsource බන් .
    outsource කරන එක දැනටත් කරනවා නේ බන්. drop service කියල දෙයක් කරන්න බෑ . වැඩේ දෙන එකාම තමයි වැඩේ යන්වන්න ඕනේ. කරන එකා වෙන එකෙක් උනාට අවුලක් නෑ නේ.
    fiverr එක ඇතුලේ outsource කරන්න ගියොත් කෙලින්ම ඒක කරන්න බෑ නේ. තමන්ගේ category එකෙන් buy කරන්න බෑ දන්න විදියට.

    ෆේක් review දෙන බිස්නස් එකක් නම් කරන්න ඉඩතියන්ව අර adsense වලට හොර cliks දැම්ම වගේ. ඒකත් වෙන රටක එකෙක් අල්ලන් කරන්න වෙන්නේ . sellerගේම රටෙන් විතරක් තියන reviews මොකෙක්වත් ගණන් ගන්නේ නෑ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒක ඒකාට ෆ‌ේක් රිවිවිස් දා ගන්නවා ඇති හෝ ගාලා :lol: ලංකාවේ උන්ට ඔ්ඩර් ඒකක් වත් දෙනවා ‌බොරු ලෝකේ උන් ඉස්සරහට
    ඕක තමා මුන් ටික මුලින්ම කරන්නේ 🤣🤣
    ගිග් දායි වැඩ එන්නේ නැහැ සට සට ගාලා මුන් Fake Oders දාගෙන Fake රිවිවුස් දාගනියි 🤣🤣🤣

    ඒන Real Orders ටිකත් අනා ගනියි අන්තිමට බේරාගන්න බැරි තැනට ආපුවහාම Fiverr එකෙන් කියයි ලංකාවේ එවුන් එපා කියලා 🤣

    මෙච්චර කාලයක් කරපු එවුන්ට ත් අන්තිමට බඩු බනිසස්🤩🤩


    outsource කරන එක දැනටත් කරනවා නේ බන්. drop service කියල දෙයක් කරන්න බෑ . වැඩේ දෙන එකාම තමයි වැඩේ යන්වන්න ඕනේ. කරන එකා වෙන එකෙක් උනාට අවුලක් නෑ නේ.
    fiverr එක ඇතුලේ outsource කරන්න ගියොත් කෙලින්ම ඒක කරන්න බෑ නේ. තමන්ගේ category එකෙන් buy කරන්න බෑ දන්න විදියට.

    ෆේක් review දෙන බිස්නස් එකක් නම් කරන්න ඉඩතියන්ව අර adsense වලට හොර cliks දැම්ම වගේ. ඒකත් වෙන රටක එකෙක් අල්ලන් කරන්න වෙන්නේ . sellerගේම රටෙන් විතරක් තියන reviews මොකෙක්වත් ගණන් ගන්නේ නෑ .
    Fiverr එක ඇතුලෙන් නෙවෙයි මචං පිට සයිට වලින් Outsource කරනවා
    මෙහෙම හිතමු කෝ ---
    ඔයා ගිග් එකක් දානවා 15 USD වලට backlink 200 හදලා දෙනවා කියලා ඔයාට Order එකක් ආපුගමන් වෙන site එකකට ගිහිල්ලා 4 USD වලට BackLink 200 ක් හදලා දෙන එකෙක් ගෙන Service එක අරගෙන Order එක Complete කරනවා විනාඩි ගානකින් නිකන් ඉදල ඩොලර් 10 ක් වගේ ලබයි 🤩

    මේකේ වැඩේ වෙන්නේ Fiverr Customer මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවහම හරි වෙනසක් කරලා ඉල්ලුවහම හරියට උත්තරයක් දිගන්න බැරි වෙනවා මොකද තමන් දුන්න Service එකක් නෙවෙයි නේ
    අනිත් එක Service එක ගත්ත තැන හොඳ තැනක් උනොත් හොදයි පොර පිස්සුවක් කෙලියොත් ඒත් විනාසයි. Fiverr Customer Complain එකක් දාලා තමා නතර වෙන්නේ
    ------ Post added on Oct 14, 2022 at 10:09 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ලංකාවට කැම්රිම සාපයක් වැදිලා තියෙන්නේ. ආත්ම ගාණකට ගොඩ ඒමක් ගැන පෙන්න නැහැ
    Lankawe pakkunta bene appa thaniyen deyak hoyala balala igena ganna. Dan ithin hoyana sochchamath nethi wei.
    අපේ එවුන් හොයන්නෙ කෙටි ක්‍රම නේ බන්
    මාසෙන් ලීස් එකක් දාලා BMW i8 එකක් අරගෙන ගමට ෂෝ පෙන්නන තමා අපේ එවුන් හදන්නේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Oka karanna bari wadak ban. Munta thama therenne na course ekata gewana gana aparade kiyala. Fiverr eka athulema services outsource karana giyoth subject eka danne naththam eka loweth karanna ba. Mokada fiverr eke buyerwa handle karanna ba ebay eke product ekak sell karanawa wage. Ita passe buyer complains deka thunak awama account eka iwarai.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි බං මුං මෙහෙම කරන්නෙ.... යන්තම් පාන් ගෙඩියක් ගන්න ගාණක් හොයන්න පටන් ගත්ත විතරයි.
     
    • Like
    Reactions: 2osama and Cypress