බෑන් උනාට මොකෝ vpn එකක් දාල වෙන කොහෙන් හරි හදයි යක්ක පුතුන් .
Ban karana ekak ne. But country ekak widiyata reputation eka chora wela umbalata jobs ena eka aduwei. echarama tama itin.මෙන්න Fiverr Drop Servicing Class පටන් අරගෙන
eBay ,Etsy ඉවරම කරලා දැම්මා
දැන් Fiveer එකට බැහැලා
Fiverr කරන එවුන් දැම්ම කුබුරක් හරි සෙට් කරගෙන කොටන්න පටන් ගනිල්ලා තව මාස 10 කින් වගේ මුන් Fiverr එකත් හානව
දැන්ම කිව්වා
![]()
උපුටා ගැනීමක් ---
Dropshipping උගන්නනවා කියල 25,000ට course දාල Etsy ලංකාවට banned කරවගත්තා.
ඊට පස්සෙ Binance අරක මේක කියල පටන් අරගෙන ඒකටත් කෙලියා.
දැන් Fiverr,
ඔය එක එක ඒවා උගන්නන අයට ඔච්චර skill එකක් තියේ නම් වටේට වැඳ වැඳ මිනිස්සු රවට්ට රවට්ට network, pyramid type එකට කොල්ලො කෙල්ලෝ ගෙන්නගෙන 25,000 කෑලි හොයන්න ඕනේ නෑ, ඒ platform එකෙන්ම තනියම ගේමක් ගහල ගොඩ යන්න පුළුවන්.
ලංකාවට ඒකත් බෑන් උනාම සිරාවටම ගේමක් ගහලා ඕකෙන් හම්බකරපු උන් පව් ඉතින්. මෝයන්න ඩයන්න යෝයන්න වගේ අනුන්ගෙන් හම්බනොකර තමන්ගෙම ස්කිල් එකකින් ගියානම් ඔය හී ක්ලබ් ගානෙ ගිහින් පුයන්න කයන්න දෙන්න ඕන්නෑ හැබැයි.
දැන් මේ එක platform එකකවත් හරියට skill එකකින් වැඩක් කරන්න බැරි අයියලා මල්ලිලා අක්කලා නංගිලා සේරම එකතු වෙලා ලංකාවේ skilled කොල්ලො කෙල්ලොන්ට හොඳට හම්බ කරන්න පුලුවන් හැම platform එකටම ඇරලා තමයි නතර වෙන්නෙ.හැබැයි ඔය හී ක්ලබ් වල අය Upwork ගැන නම් course නම් කරන එකක් නෑ, මොකද ඒකේ ගේම ගහන විදිහ උංට කෝමත් තේරෙන්නෑ.
මේවට යන අයත් මෝයන්න ඩයන්න යෝයන්න. හැබැයි යන අය පව්.
පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ. ඒක මේ කතාවට අදාල නෑ.
හැම එකටම සීමාවක් තියෙන්නෝනේ.
උපුටා ගත්තේ : තිමිර මධුශංක තේනුවර ගෙන්
ඒක ඒකාට ෆේක් රිවිවිස් දා ගන්නවා ඇති හෝ ගාලාe Bay සෙල්ලම මේ මාසෙන් වගේ ඉවර වෙයි එක නිසා මේක පටන් ගෙන ඇති Course කාරයො
හරියට දාලා තිබුණේ නැහැ බං ගොඩක් එවුන් කියන්නේ E club කියලා![]()
ලංකාවේ උන්ට ඔ්ඩර් ඒකක් වත් දෙනවා බොරු ලෝකේ උන් ඉස්සරහටහරි වචනේ outsource බන් .මොකද්ද drop service කියන්නේ ?? outsource කරන එකද ?
outsource කරන එක දැනටත් කරනවා නේ බන්. drop service කියල දෙයක් කරන්න බෑ . වැඩේ දෙන එකාම තමයි වැඩේ යන්වන්න ඕනේ. කරන එකා වෙන එකෙක් උනාට අවුලක් නෑ නේ.හරි වචනේ outsource බන් .
ඕක තමා මුන් ටික මුලින්ම කරන්නේඒක ඒකාට ෆේක් රිවිවිස් දා ගන්නවා ඇති හෝ ගාලාලංකාවේ උන්ට ඔ්ඩර් ඒකක් වත් දෙනවා බොරු ලෝකේ උන් ඉස්සරහට
Fiverr එක ඇතුලෙන් නෙවෙයි මචං පිට සයිට වලින් Outsource කරනවාoutsource කරන එක දැනටත් කරනවා නේ බන්. drop service කියල දෙයක් කරන්න බෑ . වැඩේ දෙන එකාම තමයි වැඩේ යන්වන්න ඕනේ. කරන එකා වෙන එකෙක් උනාට අවුලක් නෑ නේ.
fiverr එක ඇතුලේ outsource කරන්න ගියොත් කෙලින්ම ඒක කරන්න බෑ නේ. තමන්ගේ category එකෙන් buy කරන්න බෑ දන්න විදියට.
ෆේක් review දෙන බිස්නස් එකක් නම් කරන්න ඉඩතියන්ව අර adsense වලට හොර cliks දැම්ම වගේ. ඒකත් වෙන රටක එකෙක් අල්ලන් කරන්න වෙන්නේ . sellerගේම රටෙන් විතරක් තියන reviews මොකෙක්වත් ගණන් ගන්නේ නෑ .
ලංකාවට කැම්රිම සාපයක් වැදිලා තියෙන්නේ. ආත්ම ගාණකට ගොඩ ඒමක් ගැන පෙන්න නැහැ
අපේ එවුන් හොයන්නෙ කෙටි ක්‍රම නේ බන්Lankawe pakkunta bene appa thaniyen deyak hoyala balala igena ganna. Dan ithin hoyana sochchamath nethi wei.

පෙර පිං බලෙන් ලු මෙහෙ ඉපදිල තියෙන්නේලංකාවේ උං නම් අප්පිරියයි අප්ප. මොන කරුමෙට මේ බිබික්කමේ ඉපදුනාද මන්ද![]()