Fiverr ලංකාවට Ban වෙයි වගේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මෙන්න Fiverr Drop Servicing Class පටන් අරගෙන 🤩🤩🤩
    eBay ,Etsy ඉවරම කරලා දැම්මා
    දැන් Fiveer එකට බැහැලා
    Fiverr කරන එවුන් දැම්ම කුබුරක් හරි සෙට් කරගෙන කොටන්න පටන් ගනිල්ලා තව මාස 10 කින් වගේ මුන් Fiverr එකත් හානව 🤣
    දැන්ම කිව්වා

    FB-IMG-1665748358384.jpg

    උපුටා ගැනීමක් ---

    Dropshipping උගන්නනවා කියල 25,000ට course දාල Etsy ලංකාවට banned කරවගත්තා.
    ඊට පස්සෙ Binance අරක මේක කියල පටන් අරගෙන ඒකටත් කෙලියා.
    දැන් Fiverr,

    ඔය එක එක ඒවා උගන්නන අයට ඔච්චර skill එකක් තියේ නම් වටේට වැඳ වැඳ මිනිස්සු රවට්ට රවට්ට network, pyramid type එකට කොල්ලො කෙල්ලෝ ගෙන්නගෙන 25,000 කෑලි හොයන්න ඕනේ නෑ, ඒ platform එකෙන්ම තනියම ගේමක් ගහල ගොඩ යන්න පුළුවන්.

    ලංකාවට ඒකත් බෑන් උනාම සිරාවටම ගේමක් ගහලා ඕකෙන් හම්බකරපු උන් පව් ඉතින්. මෝයන්න ඩයන්න යෝයන්න වගේ අනුන්ගෙන් හම්බනොකර තමන්ගෙම ස්කිල් එකකින් ගියානම් ඔය හී ක්ලබ් ගානෙ ගිහින් පුයන්න කයන්න දෙන්න ඕන්නෑ හැබැයි.

    දැන් මේ එක platform එකකවත් හරියට skill එකකින් වැඩක් කරන්න බැරි අයියලා මල්ලිලා අක්කලා නංගිලා සේරම එකතු වෙලා ලංකාවේ skilled කොල්ලො කෙල්ලොන්ට හොඳට හම්බ කරන්න පුලුවන් හැම platform එකටම ඇරලා තමයි නතර වෙන්නෙ. 😂😂😂 හැබැයි ඔය හී ක්ලබ් වල අය Upwork ගැන නම් course නම් කරන එකක් නෑ, මොකද ඒකේ ගේම ගහන විදිහ උංට කෝමත් තේරෙන්නෑ.

    මේවට යන අයත් මෝයන්න ඩයන්න යෝයන්න. හැබැයි යන අය පව්.

    පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ. ඒක මේ කතාවට අදාල නෑ.

    හැම එකටම සීමාවක් තියෙන්නෝනේ.

    උපුටා ගත්තේ : තිමිර මධුශංක තේනුවර ගෙන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එහෙම කරන එකක් නෑ. කොහෙන් හරි උන්ට සල්ලි යනවනම් එච්චරයි. හැබැයි ඉස්සරහට වැඩක් කරන එකෙක්ටවත් අමාරු වෙයි. මේ හුත්තාල මේක කපුවම.

    අපිත් දැන් කීයක් දුන්නත් රට බලනවනේ. ඉන්දියාව, ලංකාව, පකිස්ථානු බල්ලන්ගේ job කරන්නේ නෑ නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙන්න Fiverr Drop Servicing Class පටන් අරගෙන 🤩🤩🤩
    eBay ,Etsy ඉවරම කරලා දැම්මා
    දැන් Fiveer එකට බැහැලා
    Fiverr කරන එවුන් දැම්ම කුබුරක් හරි සෙට් කරගෙන කොටන්න පටන් ගනිල්ලා තව මාස 10 කින් වගේ මුන් Fiverr එකත් හානව 🤣
    දැන්ම කිව්වා

    FB-IMG-1665748358384.jpg

    උපුටා ගැනීමක් ---

    Dropshipping උගන්නනවා කියල 25,000ට course දාල Etsy ලංකාවට banned කරවගත්තා.
    ඊට පස්සෙ Binance අරක මේක කියල පටන් අරගෙන ඒකටත් කෙලියා.
    දැන් Fiverr,

    ඔය එක එක ඒවා උගන්නන අයට ඔච්චර skill එකක් තියේ නම් වටේට වැඳ වැඳ මිනිස්සු රවට්ට රවට්ට network, pyramid type එකට කොල්ලො කෙල්ලෝ ගෙන්නගෙන 25,000 කෑලි හොයන්න ඕනේ නෑ, ඒ platform එකෙන්ම තනියම ගේමක් ගහල ගොඩ යන්න පුළුවන්.

    ලංකාවට ඒකත් බෑන් උනාම සිරාවටම ගේමක් ගහලා ඕකෙන් හම්බකරපු උන් පව් ඉතින්. මෝයන්න ඩයන්න යෝයන්න වගේ අනුන්ගෙන් හම්බනොකර තමන්ගෙම ස්කිල් එකකින් ගියානම් ඔය හී ක්ලබ් ගානෙ ගිහින් පුයන්න කයන්න දෙන්න ඕන්නෑ හැබැයි.

    දැන් මේ එක platform එකකවත් හරියට skill එකකින් වැඩක් කරන්න බැරි අයියලා මල්ලිලා අක්කලා නංගිලා සේරම එකතු වෙලා ලංකාවේ skilled කොල්ලො කෙල්ලොන්ට හොඳට හම්බ කරන්න පුලුවන් හැම platform එකටම ඇරලා තමයි නතර වෙන්නෙ. 😂😂😂 හැබැයි ඔය හී ක්ලබ් වල අය Upwork ගැන නම් course නම් කරන එකක් නෑ, මොකද ඒකේ ගේම ගහන විදිහ උංට කෝමත් තේරෙන්නෑ.

    මේවට යන අයත් මෝයන්න ඩයන්න යෝයන්න. හැබැයි යන අය පව්.

    පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ. ඒක මේ කතාවට අදාල නෑ.

    හැම එකටම සීමාවක් තියෙන්නෝනේ.

    උපුටා ගත්තේ : තිමිර මධුශංක තේනුවර ගෙන්
    මුනුත් රාජපස්සලා වගේම තමයි. හොරාකාලා මිනිස්සු රවට්ටලා ඉන්න තැන විනාස කරලා තමයි පස්ස බලන්නෙ. ඒ ටික කරනකල් සල්ලිත් දීලා පුකත් දෙන බයියො වගේ එවුන් උන්ටත් ඉන්නව :angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මුනුත් රාජපස්සලා වගේම තමයි. හොරාකාලා මිනිස්සු රවට්ටලා ඉන්න තැන විනාස කරලා තමයි පස්ස බලන්නෙ. ඒ ටික කරනකල් සල්ලිත් දීලා පුකත් දෙන බයියො වගේ එවුන් උන්ටත් ඉන්නව :angry::angry::angry:
    Fiverr Class සජිත් ගේ වහලෙක් ගේ ඇසින් 🤣🤣
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    එකවුන්ට් හදලා ගිග් දායි..එතනින් එහාට තමන්ට ස්කිල් එකක් නැත්තං පැවත්මක් නෑ ෆයිවර් එකේ
     
    • Like
    Reactions: RottenCOLT

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    එකවුන්ට් නෙවෙයි ඕවගෙ පලවෙනි ඕඩර් එක ෆේක් ඕඩර් දාගන්න කියලා දෙනවලු උන්ම එක එකා සෙට් කරලා 🤬 ෆේක් ඕඩර් එකටයි රිවීව් එකටයි ගානකුත් දෙන්න ඕනෙලු ඒ ෆේක් ඕඩර් දාන උන්ට එතනිංම කෝස් මරුවට බිස්නස් දෙකයි 😂 ඕවා ෆයිවර් එකට ට්‍රැක් උනාම තමා රටටම උකවන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැං ඔය කියලා තියනවානේ upwork එකට ඕක කරන්න බැහැ කියලා
    මොනවද ඔට්ටු ඒකටත් ඕකම කරනවා අර ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නෙ කියලා කියනවානේ
    හේතුව තමයි කෝස් එකට එන්නෙ මෙලෝ මගුලක් දන්නෙ නැති එවුන් ඒක නිසා උගන්නන එකා ඒ උගන්නන දේ ගැන හරියටම දැනගන්න ඕන නැහැ එන එවුන්ට ඒක තේරෙන්නෙත් නැහැ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැං ඔය කියලා තියනවානේ upwork එකට ඕක කරන්න බැහැ කියලා
    මොනවද ඔට්ටු ඒකටත් ඕකම කරනවා අර ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නෙ කියලා කියනවානේ
    හේතුව තමයි කෝස් එකට එන්නෙ මෙලෝ මගුලක් දන්නෙ නැති එවුන් ඒක නිසා උගන්නන එකා ඒ උගන්නන දේ ගැන හරියටම දැනගන්න ඕන නැහැ එන එවුන්ට ඒක තේරෙන්නෙත් නැහැ
    Upwork කියන්නේ god ඉපදුණ තැන
    ඒවට කලු කොට මිට්ටොන්ට ලේසියෙන් එන්න බෑ:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කෝස් කරලා ගානක් කඩා ගන්න ඒක තමයි දැන් ලේසිම මොන පම්කයද මේක කරන්නේ ? අර ඔන්ලයින් කෝටිපතියෝ ටිකද ?
    e Bay සෙල්ලම මේ මාසෙන් වගේ ඉවර වෙයි එක නිසා මේක පටන් ගෙන ඇති Course කාරයො 🤣

    හරියට දාලා තිබුණේ නැහැ බං ගොඩක් එවුන් කියන්නේ E club කියලා 🤩