මෙන්න Fiverr Drop Servicing Class පටන් අරගෙන 

eBay ,Etsy ඉවරම කරලා දැම්මා
දැන් Fiveer එකට බැහැලා
Fiverr කරන එවුන් දැම්ම කුබුරක් හරි සෙට් කරගෙන කොටන්න පටන් ගනිල්ලා තව මාස 10 කින් වගේ මුන් Fiverr එකත් හානව
දැන්ම කිව්වා
උපුටා ගැනීමක් ---
Dropshipping උගන්නනවා කියල 25,000ට course දාල Etsy ලංකාවට banned කරවගත්තා.
ඊට පස්සෙ Binance අරක මේක කියල පටන් අරගෙන ඒකටත් කෙලියා.
දැන් Fiverr,
ඔය එක එක ඒවා උගන්නන අයට ඔච්චර skill එකක් තියේ නම් වටේට වැඳ වැඳ මිනිස්සු රවට්ට රවට්ට network, pyramid type එකට කොල්ලො කෙල්ලෝ ගෙන්නගෙන 25,000 කෑලි හොයන්න ඕනේ නෑ, ඒ platform එකෙන්ම තනියම ගේමක් ගහල ගොඩ යන්න පුළුවන්.
ලංකාවට ඒකත් බෑන් උනාම සිරාවටම ගේමක් ගහලා ඕකෙන් හම්බකරපු උන් පව් ඉතින්. මෝයන්න ඩයන්න යෝයන්න වගේ අනුන්ගෙන් හම්බනොකර තමන්ගෙම ස්කිල් එකකින් ගියානම් ඔය හී ක්ලබ් ගානෙ ගිහින් පුයන්න කයන්න දෙන්න ඕන්නෑ හැබැයි.
දැන් මේ එක platform එකකවත් හරියට skill එකකින් වැඩක් කරන්න බැරි අයියලා මල්ලිලා අක්කලා නංගිලා සේරම එකතු වෙලා ලංකාවේ skilled කොල්ලො කෙල්ලොන්ට හොඳට හම්බ කරන්න පුලුවන් හැම platform එකටම ඇරලා තමයි නතර වෙන්නෙ.

හැබැයි ඔය හී ක්ලබ් වල අය Upwork ගැන නම් course නම් කරන එකක් නෑ, මොකද ඒකේ ගේම ගහන විදිහ උංට කෝමත් තේරෙන්නෑ.
මේවට යන අයත් මෝයන්න ඩයන්න යෝයන්න. හැබැයි යන අය පව්.
පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ. ඒක මේ කතාවට අදාල නෑ.
හැම එකටම සීමාවක් තියෙන්නෝනේ.
උපුටා ගත්තේ : තිමිර මධුශංක තේනුවර ගෙන්