Fiverr වල වැඩක්!! වැඩ දන්න අය එන්න

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Fiverr වල වැඩක්!! වැඩ දන්න අය එන්න

Fiverr වල ඉන්න අඩුම ගනනේ Level 1 100% හෝ හොඳ වැඩ කරපු සාම්පල් දෙන්න පුලුවන් කෙනෙක් ඕනේ...
මොකටද???
වෙබ් සයිට් එකක් හදන්න..
(කියන විදියට හදලා දෙන්නයි තියෙන්නේ)
PM එකක් දාන්න Level 1 යි Feedback Rate එකයි එක්ක! අනේ මහතුනේ PM එකේ Subject එකට 'Fiverr Web Develop' කියලා විතරක් දාන්න

Fiverr වල නැද්ද? වැඩේ පුලුවන් වෙයිද?
PM එකක් දාන්න දන්න කියන ටෙක්නොලොජි ගැනත් එක්ක. අනේ මහතුනේ PM එකේ Subject එකට 'No Fiverr Web Develop' කියලා විතරක් දාන්න


තුති... වැඩ බැරිනම් බම්ප් කරලා පල..
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
PHP වලින් හදන්නද

web site eka hadanna one joomlada ? Wp walinda ?


මං ඕවා දන්නේ නැති නිසා අහන්න ගියේ නෑ:confused::confused: එයා ඔය මොකක් හරි පෙත්තක් (බර අඩුකරන) විකුනන්න හදන්නේ... සමහර විට කාට් එකක් දාන්න වෙයි - සමහර විට ඕනෑ නැතිවෙයි.. joomla php හොඳ වෙයි
මේන් කොහෙද යන එකෙක් මගේ රෙපක් උඩ පහරලා ගිහින් ලොකුටෝක් දාන්න එපා කියලා :lol::lol: යකෝ ලොකු වැඩ දන්නවනම් මෙහෙම වැඩට උන හොයනවද:lol::lol::lol:

කවුරු හරි මට සෙට්වෙනවනම් අහලා බලන්නම් :lol::lol: නැත්තං අද හෙටම බෑ කියන්න ඕනේ නොන්ඩ් නැතුව