මම ඔයාලගේ කථා ටික ඔක්කොම කියෙව්වා
කට්ටියටම පට්ට තෑන්ක් ඒකට
මම ගේම අත්හරින්නේ නෑ. දිගමට කරනවා. මොකද මාසෙට ඔඩර් 5-6ක් හරි එනවනේ.රිවිව් ටිකක් වැටෙනකොට , රිටන් බයර්ලා එනකොට වැඩේ ගොඩයයි කියලා හිතනවා.
මම මේ ලඟදි ගොන් වැඩක් කලා. වැරදි ගිග් එකක් දාලා වැරදි ඕඩර් වගයක් අරගෙන. පොඩ්ඩක් නෑවා. ගොඩ යන්නත් උදව් දුන්නේ මේකෙම අයියලා තමයි.Kasippu Sira, reddit,*danushka* සහොා්ලා පට්ටම තැන්ක්ස්. මොකද මන් පුද්ගලිකවම මෙයාලාගෙන් දැනුම හුවමාරු කරගත්තා.
රිප්ලයි කරපු අනික් අයටත් පට්ටම ස්තූතියි. මොකද අළුත් එකෙක්ට ලෝභ නැතුව තමන්ගේ අත්දැකීම් කියලා දුන්න එකට