fiverr වැඩර්ලා

I am Janitha

Active member
  • Feb 11, 2016
    353
    72
    28
    මම මොකුත් කියන්නේම නෑමයි :baffled:

    EyllGSP.png

    Ube account ekada bn ?
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Umbalata 5-10 min walin logo design karana widiya denaganna onada? :lol::) 2-3 hours walin 50$-60$ hoyanna? :love:

    Photoshop/Illustrator anan manan mukuth denaganna one na

    Hebei mama meka kiyanna gihin den mehema karana ewun mage rep kapala yai.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම අවාරෙට පොල් වැටෙනවා වගේ කරනවා,හෙට 50$ වැඩක් කරලා දෙන්න තියෙනවා.2013 ඉඳන් කරනවා...