Fiverr විනාශ කරන Eclub අනාථයෝ...

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...

    මුන් සල්ලි වලට කොස් කරලා, බල්ලයි කොල්ලයි හැම එකාවම Fiverr එකට ගෙනත්, කරපිංචා විකුණන්න gigs දානවා. කොස් කාරයො ටික හම්බකර ගනී, අනිතිමට මුන්ගෙ කෝස් කරලා එන පිස්සො ටික Platform එකට කෙලලා දායි. ඕකනෙ මුන් මේ කරන්නෙ. අයින් කරන්න කලින් බලපල්ලා...

    1mujZUB.jpg

    Hjg7XSA.jpg

    Gfq87I1.png

    Source
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,822
    113

    මුන් සල්ලි වලට කොස් කරලා, බල්ලයි කොල්ලයි හැම එකාවම Fiverr එකට ගෙනත්, කරපිංචා විකුණන්න gigs දානවා. කොස් කාරයො ටික හම්බකර ගනී, අනිතිමට මුන්ගෙ කෝස් කරලා එන පිස්සො ටික Platform එකට කෙලලා දායි. ඕකනෙ මුන් මේ කරන්නෙ. අයින් කරන්න කලින් බලපල්ලා...

    1mujZUB.jpg

    Hjg7XSA.jpg

    Gfq87I1.png

    Source
    Mata rough calculation ekak karala pennapan mun komada course walin ohoma gewal/waahana ganne kiyaa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Mata rough calculation ekak karala pennapan mun komada course walin ohoma gewal/waahana ganne kiyaa.

    Simple ne yako... Per person Course fee - 25000/=, Students count - 500 | 25000*500 = 12,500,000/= Tawa Batch 1,2,3 ohoma yanawane oi... Videos tikak record karala course ekak gahuwa nam google drive dala share karala vikunanna puluwan. Kisi awolak na hari content ekak vikunanawa nam hari widiyata train karanawa nam. mun me ahinsaka minissunge salli kadagena, platform eka vinasa karanna ne oi hadanne. wadak karana ekekta wath karanna bari wenawa mun nisa. gihin aluth gigs tika balapan. umbatama theerei.
     
    Last edited: