Fiverr demote උන් වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    අන්තිම මෙහොතේ උක්කන බ්‍රිතාන්‍ය ගැහැණියක් කථා නොකර ඔඩර් එකක් ප්ලේස් කිරීම හේතු කොට ගෙන අනියමාර්ථයේ මම ලෙවල් එක ඩිමෝට් වෙලා දැන් නෝ ලෙවල් උනා. තව කවුද මෙදා පාර කෙලෝ ගත්තේ වරෙල්ලා ඩිමෝට් උණ එව්වෝ වර්චුවල් ටයිප් එකේ අඩියක් ගහලා දුක බෙදා ගන්න:sorry::sorry::(:(:(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    අඩෝව් මෙදා පාර මම විතරද ඩිමෝට්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    ithn yako, 15 pahu wenakal idala cancel kranna epaya :rofl:

    නෑ බන්ස් එක දවස් තුනකට කලින් උනේ
    වන් ඩේ සීන් එකක්. මේක මට සෙට් වෙන්නෙම නෑ මන් දවස් 2ක් ඇදගෙන ගියා. ගැණී බර බරෙ සීඑස් යන සයිස්
    කැන්සල් කලා.අයියෝ සල්ලි නෙමේ ලකුණු
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නෑ බන්ස් එක දවස් තුනකට කලින් උනේ
    වන් ඩේ සීන් එකක්. මේක මට සෙට් වෙන්නෙම නෑ මන් දවස් 2ක් ඇදගෙන ගියා. ගැණී බර බරෙ සීඑස් යන සයිස්
    කැන්සල් කලා.අයියෝ සල්ලි නෙමේ ලකුණු

    level nm adalama na ban orders enne establish account ekaknm. next evaluation enakota hadaganin. aye up wi. :rolleyes: [FONT=&quot][/FONT]
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    level nm adalama na ban orders enne establish account ekaknm. next evaluation enakota hadaganin. aye up wi. :rolleyes: [FONT=&quot][/FONT]

    ඒ උනාට මස්සිනේ පපුවත් එක්ක හිර උනා බන්ස්
    අයියෝ
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නෑ බන්ස් එක දවස් තුනකට කලින් උනේ
    වන් ඩේ සීන් එකක්. මේක මට සෙට් වෙන්නෙම නෑ මන් දවස් 2ක් ඇදගෙන ගියා. ගැණී බර බරෙ සීඑස් යන සයිස්
    කැන්සල් කලා.අයියෝ සල්ලි නෙමේ ලකුණු

    කතාකරලා බැලුවේ නැද්ද ඒකිට. :baffled: පාඩුපිට හරි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    කතාකරලා බැලුවේ නැද්ද ඒකිට. :baffled: පාඩුපිට හරි

    අනේ කථා කලා බන්ස්
    ඒකි හෙන ටෆ්ට්
    අයියෝ ඇයි මට ඒකි එම කලේලේලේලලේලලේ:(:(:(:(:(:(
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    අඩේ මන් විතරද ඩිමා්ට් බන්ස්
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මොනාද බන් උබල ඔකේ කරන්නේ . මටත් මොන හරි කරන්න හෙල්ප් එකක් දීපන්කො
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොනාද බන් උබල ඔකේ කරන්නේ . මටත් මොන හරි කරන්න හෙල්ප් එකක් දීපන්කො

    HTML:
    http://www.elakiri.com/forum/tags.php?tag=fiverr
    muladi hariyata patan ganin gig and username ehema hariyata dapan galapena ekak
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,873
    113
    A level is just a badge. What matters is your gig popularity. Levels don't affect your sales
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    ow ban math wela thibbe lvl 1 ada ayeth no level :(

    ඉකෙනවා බන්
    ඒ කියන්නේ උඹ ලෙවල් 2 ද මුලින්ම හිටියේ
    අපෝයි
    හතුරෙකුටවත් වෙන්න එපා ඕම සීන් අම්මපා:eek::eek:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    A level is just a badge. What matters is your gig popularity. Levels don't affect your sales

    ඒ උනාට බන් ම ඔෆර් එකක් යවද්දීත් ලෙවල් එක දාලා එහෙම යැව්වේ
    දැන් මම නෝ ලෙවල් නේ
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඉකෙනවා බන්
    ඒ කියන්නේ උඹ ලෙවල් 2 ද මුලින්ම හිටියේ
    අපෝයි
    හතුරෙකුටවත් වෙන්න එපා ඕම සීන් අම්මපා:eek::eek:

    na na yakoo ... lvel 1 hitiye.. ada nikanma seler kenek una
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,873
    113
    ඒ උනාට බන් ම ඔෆර් එකක් යවද්දීත් ලෙවල් එක දාලා එහෙම යැව්වේ
    දැන් මම නෝ ලෙවල් නේ

    It won't change a thing trust me
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉතින් බැරි එව්වා බාරගන්නේ නැතිව ඉන්ඩ බැයිද? (Fiverr ගැන හාන්කවිසියක් දන්නේ නෑ.)