ithn yako, 15 pahu wenakal idala cancel kranna epaya![]()
නෑ බන්ස් එක දවස් තුනකට කලින් උනේ
වන් ඩේ සීන් එකක්. මේක මට සෙට් වෙන්නෙම නෑ මන් දවස් 2ක් ඇදගෙන ගියා. ගැණී බර බරෙ සීඑස් යන සයිස්
කැන්සල් කලා.අයියෝ සල්ලි නෙමේ ලකුණු
[FONT="][/FONT]level nm adalama na ban orders enne establish account ekaknm. next evaluation enakota hadaganin. aye up wi.[FONT="][/FONT]
නෑ බන්ස් එක දවස් තුනකට කලින් උනේ
වන් ඩේ සීන් එකක්. මේක මට සෙට් වෙන්නෙම නෑ මන් දවස් 2ක් ඇදගෙන ගියා. ගැණී බර බරෙ සීඑස් යන සයිස්
කැන්සල් කලා.අයියෝ සල්ලි නෙමේ ලකුණු
පාඩුපිට හරි කතාකරලා බැලුවේ නැද්ද ඒකිට.පාඩුපිට හරි






මොනාද බන් උබල ඔකේ කරන්නේ . මටත් මොන හරි කරන්න හෙල්ප් එකක් දීපන්කො
http://www.elakiri.com/forum/tags.php?tag=fiverr
ow ban math wela thibbe lvl 1 ada ayeth no level![]()


A level is just a badge. What matters is your gig popularity. Levels don't affect your sales
ඉකෙනවා බන්
ඒ කියන්නේ උඹ ලෙවල් 2 ද මුලින්ම හිටියේ
අපෝයි
හතුරෙකුටවත් වෙන්න එපා ඕම සීන් අම්මපා![]()
ඒ උනාට බන් ම ඔෆර් එකක් යවද්දීත් ලෙවල් එක දාලා එහෙම යැව්වේ
දැන් මම නෝ ලෙවල් නේ