Fiverr gig

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං, මම whiteboard animation කරන්නේ.
    පහුගිය මාස කිහිපයේම හොඳට orders ආවා. නමුත් හිටිගමන් මේ මාසෙ click rate එක වැටුනා.

    කිසිම කෙනෙක් ගිග් එක දකින පාටක් වත් නෑ. මම ඊට පස්සේ buyer කෙනෙක් විදිහට. මගේ ගිග් එක search කලා Refine results යටතේ.

    මගේ ගිග් එක display වෙන්නේ නෑ මචං.

    මම customer care එකට කතාකලාම. මෙහෙම කියනවා.

    Thank you for contacting us. We are unable to guarantee where a gig will be found in search or category as these gigs are rotated all of the time. I have checked on your account and your Gigs are fine, please understand that Fiverr is very dynamic and competitive and you may want to try refresh/adjust/edit your Gig periodically.

    Note that our Search results are not static and they change all the time, and every user sees search differently. Keywords do not necessarily make the search accordingly, it only makes it easier for users to search for specific categories, and not the gigs.

    whiteboard explainer එකක් ඕනේ මනුස්සයෙක් search කලාම ඒ list එකේ අන්තිමට හරි මගේ ගිග් එක පෙන්නන්නේ නැත්නම් මට clicks තියෙන්න විදිහක් නෑනේ.

    මොකද මම මේකට කරන්න ඕනේ බං
    .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    fiverr eka charter bun dan

    onekamin ma gigs hide karanawa..
    maget gigs dekakata ohoma kala

    dawasata orders 10+ awa
    eka parata gig eka deny karala..
    no reason

    baluwama mata wada loku ekek fiverr ekata complain karala uta orders nati wela kiyala..
    fiverr dan chater
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka

    Ane ou bang.Mata 600+ Ratings thiyenav eth hena adui orders ena eva,specially this year orders henata adui.:(:(:(

    Mageth hoda ratings godak thibba main gig ekak mun gig list eken ain karala ekiyanne mung search engine eketh ain karala.Kohoma hari munta benala eka aphu hada gaththa.
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    මචං, මම whiteboard animation කරන්නේ.
    පහුගිය මාස කිහිපයේම හොඳට orders ආවා. නමුත් හිටිගමන් මේ මාසෙ click rate එක වැටුනා.

    කිසිම කෙනෙක් ගිග් එක දකින පාටක් වත් නෑ. මම ඊට පස්සේ buyer කෙනෙක් විදිහට. මගේ ගිග් එක search කලා Refine results යටතේ.

    මගේ ගිග් එක display වෙන්නේ නෑ මචං.

    මම customer care එකට කතාකලාම. මෙහෙම කියනවා.

    Thank you for contacting us. We are unable to guarantee where a gig will be found in search or category as these gigs are rotated all of the time. I have checked on your account and your Gigs are fine, please understand that Fiverr is very dynamic and competitive and you may want to try refresh/adjust/edit your Gig periodically.

    Note that our Search results are not static and they change all the time, and every user sees search differently. Keywords do not necessarily make the search accordingly, it only makes it easier for users to search for specific categories, and not the gigs.

    whiteboard explainer එකක් ඕනේ මනුස්සයෙක් search කලාම ඒ list එකේ අන්තිමට හරි මගේ ගිග් එක පෙන්නන්නේ නැත්නම් මට clicks තියෙන්න විදිහක් නෑනේ.

    මොකද මම මේකට කරන්න ඕනේ බං
    .

    Uba poddak gig eka edit karapang.Adala category eka maru karapang.Ita passe davsak vage idala balpang fiverr search engine eke search karama ube gig eka pennavada kiyala,ehema pennanavanm wede goda.Ita passe davs 3 kin 4 kin vithara apahu kalin thibba adala category ekata maru karapang.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කරන්න පුළුවන් හැම මගුලම කලා බං.
    :(:(:(:(:(

    උබට ඕඩර්ස් අරන් දෙන්නම් මට මොනාද දෙන්නෙ ? :):)
    (Please do not PM)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මොනවද ඕනේ

    I need these Info

    aduwenma clicks thiyena Gig ekai
    Wadiyenma clicks thiyena Gig ekai.

    Machan, Gig rank wenne Random. mona gig ekata sales eida kiyala hariyatama kiyanna be. But sales aran dennam. lesi wadak nemei ithin.

    Ube fiverr eke avarage monthly income eka keeyada.
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    I need these Info

    aduwenma clicks thiyena Gig ekai
    Wadiyenma clicks thiyena Gig ekai.

    Machan, Gig rank wenne Random. mona gig ekata sales eida kiyala hariyatama kiyanna be. But sales aran dennam. lesi wadak nemei ithin.

    Ube fiverr eke avarage monthly income eka keeyada.

    මම මචං whiteboard animation දාල තියෙන්නේ එක ගිග් එකයි. අනිත්වා ඔක්කොම graphic designing. ඔය flyers, brochures වගේ. ඒවට නම් orders නෑ. මම ඒවා දැම්මේ පටන් ගත්තු කාලේ.

    උඹ කියන්නේ ඔක්කොම whiteboard animation gigs දාන එක හොඳයි කියලද.

    මට income එක තියෙන්නේ whiteboard එකෙන් විතරයි. 20ක් 25ක් විතර මාසෙට.
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    owa kochara kuwath hadane na bn customer care eken.hita hadagana witarai tyene.mage yaluwek animation wala number one wela hitiya hodata masa 6k. baratama orders awa.anitimata ekatama hitapu ekek irisiyawata compalin krla gig eka denied kala.acc ekath limit kala.kochara kuwath haduwe na.alalala damma antimata.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    මම මචං whiteboard animation දාල තියෙන්නේ එක ගිග් එකයි. අනිත්වා ඔක්කොම graphic designing. ඔය flyers, brochures වගේ. ඒවට නම් orders නෑ. මම ඒවා දැම්මේ පටන් ගත්තු කාලේ.

    උඹ කියන්නේ ඔක්කොම whiteboard animation gigs දාන එක හොඳයි කියලද.

    මට income එක තියෙන්නේ whiteboard එකෙන් විතරයි. 20ක් 25ක් විතර මාසෙට.

    එහෙනම් පුතෝ ඉස්සෙල්ලම, ගිග් 20ම පුරවල ඉදපන්
    (Video Scribe the use karanne?)
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    එහෙනම් පුතෝ ඉස්සෙල්ලම, ගිග් 20ම පුරවල ඉදපන්
    (Video Scribe the use karanne?)

    ඉතිං උන්ගේ terms and conditions වල කියනවනේ Intentional copies of Gigs තිබුනොත් remove කරනවා කියලා.
    මට බයයි බං මුං එහෙම කියලා orders එන ගිග් එකම remove කලොත් ????
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උබට සේල්ස් එන්නෙ Whiteboard animation වලින්නම්, ගිග් 20 ම ඒව දාපන්. එක එක ප්‍රයිස් දාපන්. එක එක ගිග් එxට්‍රා දාපන්.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    ඉතිං උන්ගේ terms and conditions වල කියනවනේ Intentional copies of Gigs තිබුනොත් remove කරනවා කියලා.
    මට බයයි බං මුං එහෙම කියලා orders එන ගිග් එකම remove කලොත් ????

    ඉතින් බන්, එකක් දානව 30s Animation for $5 අනිත් එක 60 Seconds Animation for $10
    I will Sync Voice over for Extra $10
    I will add your audio clip for Extra $5
    I will create custom SVG for Extra $15
    I will draw your Logo at the End of the video for Extra $10

    Hithapan ban tikak.... kelawarak ne oke

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    එළකිරි සහෝ.

    මම හිතුවේ එක category එකකින් එකයි දාන්න පුළුවන් කියලා.
    මම දැකල තියෙනවා සමහරු එකම වෙනස් කරලා දාලා තියෙනවා. ඒත් risk එකක් ගන්න බැරි නිසා නිකං හිටියා.

    අර orders නැති graphic gigs ටිකත් අයින් කරලා පුරවලම whiteboard animation ගැහුවනම් හරි නේ.

    එතකොට එක ගිග් එකකට කෙල උනත් අවුලක් නෑනේ ....!