fiverr help ekak one. පොඩි හදිස්සියක්

Black Rider

Active member
  • Aug 27, 2012
    566
    113
    43
    fiverr help ekak one. පොඩි හදිස්සියක්

    මචන් මන් fiverr එකේ ජොබ් එකක් බාර ගත්ත. මට දැන් file එක upload කරන්න බෑ. ඒක පොඩි word document එකක්. file size එක. 36 kb .
    මම Add a File attachment කියන එක ක්ලික් කරාම file එක browse කරලා select කරන්න පුළුවන්. එත් මචන් එක upload වෙන්නේ නෑනේ. send button එකත් disable වල තියෙන්නේ. මොකද බන් කරන්න ඕනේ. file එක upload වෙච්ච ප්‍රමාණය දැක්වෙන progress bar එකක් නම් තියෙනවා. එත් upload progress එක බින්දුවයි. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.