FIVERR LEVEL 2

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මට දැන් රුපියලක්වත් ලැබෙන්නෙ නෑ බන්.මාස ගානක ඉඳන් රුපියලක්වත් නෑ:(:(:(.Scrapejet ගන්නවත් සල්ලි නෑ.

කාටහරි පුළුවන්නම් ඔය Scrapejet ලයිශන් 2 න් එකක් දෙන්න.මට ඒකෙන් කීයක් හරි හොයන්න ලැබුනොත් සොෆ්ට් එකේ මුළු ගාන දෙන්නම්.

කැමතිනම් මට ඒ උදවුව කරන්න.දවසට සොෆ්ට් එකේ ගාන වගේ 2 ගුණයක් විතර හොයන අයත් මේකෙ ඉන්නවනෙ.එයාලට පුළුවන්නම් උදවු කරන්න.

:(:(:(:(:(:(:(:(

Rs.500 Mobile Topup card ekak ottui kawuruth help karanne naha! Ottuda?
 
මට දැන් රුපියලක්වත් ලැබෙන්නෙ නෑ බන්.මාස ගානක ඉඳන් රුපියලක්වත් නෑ:(:(:(.Scrapejet ගන්නවත් සල්ලි නෑ.

කාටහරි පුළුවන්නම් ඔය Scrapejet ලයිශන් 2 න් එකක් දෙන්න.මට ඒකෙන් කීයක් හරි හොයන්න ලැබුනොත් සොෆ්ට් එකේ මුළු ගාන දෙන්නම්.

කැමතිනම් මට ඒ උදවුව කරන්න.දවසට සොෆ්ට් එකේ ගාන වගේ 2 ගුණයක් විතර හොයන අයත් මේකෙ ඉන්නවනෙ.එයාලට පුළුවන්නම් උදවු කරන්න.

:(:(:(:(:(:(:(:(
එහෙම පින්වතුන් ලංකාවේ ඉන්නවා නම් කියපන්:P use කරන tool වල නමක් වත් කියන්නේ නැති උන් ඕක කරාවිය:rofl:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    mokakda ban umba oya karana wade theruma?:nerd: ubama hithanawada mokekwath umbata oya help eka karawi kiyala !:rolleyes: yako ara Hannap*kage tut set ekak 2000k deela gaththata wada honda nadda thawa ekewa set karan oka gaththanam....

    anika meke salli hoyana un mahansi welane ban hoyanne... nikam innawata pinata salli deela nemei ne ban... :) poddak hoyala balapan machan, thawa accounts hadapan... wenas wenas gigs dapan....:yes: nikam pinata illanna epa... crack ekak hari, free soft ekak hari nam kawuruhari dewi. eth mekanam nikan dena ekak na puthe...:no:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    AdsFundi Last payment eka awa :( Sukanawa dala screenshot eke nama eliye :P
     
    Last edited:

    sirawata... tool ekaka nama kiwwath competition wadi wenawa kiyala hithana un inna meke ohoma ekak nam loweth denne na...:yes: ehema karana ekanam kuhaka kama thama :P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    AdsFundi Last payment eka awa :( Sukanawa dala screenshot eke nama eliye :P

    :P mata mathaka na oiiii
    r_duminda_silva.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mokakda ban umba oya karana wade theruma?:nerd: ubama hithanawada mokekwath umbata oya help eka karawi kiyala !:rolleyes: yako ara Hannap*kage tut set ekak 2000k deela gaththata wada honda nadda thawa ekewa set karan oka gaththanam....

    anika meke salli hoyana un mahansi welane ban hoyanne... nikam innawata pinata salli deela nemei ne ban... :) poddak hoyala balapan machan, thawa accounts hadapan... wenas wenas gigs dapan....:yes: nikam pinata illanna epa... crack ekak hari, free soft ekak hari nam kawuruhari dewi. eth mekanam nikan dena ekak na puthe...:no:

    ඔය software එක මොකක් කරන එකක්ද බන්? :confused::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Auto comment dana ekak machan! Seen eka kiyanne High PR ewa danne :)

    වෙබ් සයිට් එකකට උනත් ගන්න පුළුවන් නේද බන්? ගින්දර වගේ වැඩ කරයිද? :confused:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    වෙබ් සයිට් එකකට උනත් ගන්න පුළුවන් නේද බන්? ගින්දර වගේ වැඩ කරයිද? :confused:

    Elakiri baaldiyata Gom bettak damma wage thiyewi :P Machan oya tools thiyenne service eka sell karanna. Apema site walata owagen Backlinks hadanawa kiyanne athin aran puk*n thiya gannawa wage wadak. Mokada owa sira backlinks nemei SPAM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Elakiri baaldiyata Gom bettak damma wage thiyewi :P Machan oya tools thiyenne service eka sell karanna. Apema site walata owagen Backlinks hadanawa kiyanne athin aran puk*n thiya gannawa wage wadak. Mokada owa sira backlinks nemei SPAM

    හප්පා එහෙමත් කෙස් එකක් ද? එහෙනම් ඉතින් ගුගල් කාරයොන්ට මට්ටු වෙයි ටස් ගාද්දී :baffled::baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    හප්පා එහෙමත් කෙස් එකක් ද? එහෙනම් ඉතින් ගුගල් කාරයොන්ට මට්ටු වෙයි ටස් ගාද්දී :baffled::baffled:

    Backlinks 1000k wage dammama shape machan! anika mattu wenne ilaga update ekedi ne :P
     
    Status
    Not open for further replies.