Fiverr Help

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28

    Mchnla mage fiverr account ekak tibuna mama eke buyer req ekak demma mge gig sell karana widiyata but mama denan hitiye neti nisa fiverr eken mge acc eka disabled karala.then aye ekak heduwa but eke mama monawathma karanna giye ne gig ekak hadala demma witharai but wasanawata wage ekata order ekakuth awa dawasai acc eka tibbe anith dawase baladdi disabled :eek: :sorry: aye ekak heduwa mun ekath disable kara bn melo wenasak kare ne illigel wena dewal. mama use kare hutch sim eka mekata...machnla mata poddak aye aluthen acc ekak hadala disable wenne netiwa tiya ganna & acc eka hada ganna mona hari system ekak dannawanm kiyahallako:sorry::sorry: vpn ekak wage use karoth goda yaida?
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    .

    එහෙමත් ඩිසේබල් කරනවද? :shocked: එනිවේ, උඹ පලවෙනි වාක්‍යයේ ලියල තියෙන එක පැහැදිලි මදි.. :eek:

    buyer Request kiyala option ekak tiyenne machn eken buyersla openly eyalata karaganna ona wede mokakda kiyla dala tiyanawa sellerslata ewata repond karanna puluwan..but eke sellerslath request danawa hora widiyata..mama ehema danna try kara. but mata eka accept une ne mama 3parak wge try kara ..passe baladdi account eka disabled :eek:

    ekanm mge weredda...mata dn aye account ekak hda gnna ona fiverr eken disable karana eken berenna.mama hithane un ip eken mawa allagena bn tiyenne. :sorry: eeeye aye account ekak hadala ada ude gig ekak demma..re wela baladdi gig eka tibba..aye 30min wage balddi account eka disabled :baffled: mona karannada manda bn
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ane manda ban ohoma deyak ahuwamai. kokatath browser eka ehema clean karala aluthin account ekak hadala aluthin gig hadanna. parana kisima deyak copy karanna epa.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මාසයක් විතර හිටහන්... පුළුවන් නම් Computer එක Format කරපන්... කරල Fiver හදපන් එකක්. හදල GIG නොදා සතියක් හිටපන්. එක එක ඒව කර කර.. Profile එක හිමීට ලස්සනට හදපන්. උඹ කලින් හදල තිබුන Gig එහෙම් පිටින්ම Backup වලින් අරන් Copy Paste කරන්න එපා.. හෙමීට Gig එකක් හදල පැයක් වගේ ගතකරමින් හෙමින් ඒක දාපන්. අළුත්ම Gig Photo දාපන්. පරන ඒව එහෙම දාන්න එපා.. වැඩේ හරියයි. අළුත් Paypal use කරපන්..
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    මාසයක් විතර හිටහන්... පුළුවන් නම් Computer එක Format කරපන්... කරල Fiver හදපන් එකක්. හදල GIG නොදා සතියක් හිටපන්. එක එක ඒව කර කර.. Profile එක හිමීට ලස්සනට හදපන්. උඹ කලින් හදල තිබුන Gig එහෙම් පිටින්ම Backup වලින් අරන් Copy Paste කරන්න එපා.. හෙමීට Gig එකක් හදල පැයක් වගේ ගතකරමින් හෙමින් ඒක දාපන්. අළුත්ම Gig Photo දාපන්. පරන ඒව එහෙම දාන්න එපා.. වැඩේ හරියයි. අළුත් Paypal use කරපන්..

    ela thanks machn.. ehemawath karala balamu ;)