Fiverr Help

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
ෆයිවර් එකේ ලොකේශන් එක ලංකාව තියන උන්ට වැඩිය ඕඩර් එන්නැත්තෙ ඇයි?
යුරෝප් රටක් දැම්මොත් ඕර්ඩර් එනවද ? එහෙම දල අහු වෙනවද ? අහු උනොත් බෑන් කරනවද ? අනේ උදව් කරහන්කො :sorry:
​
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    danna widihata ehema nehe..
    hebei Indian Parkistan mongal un karana weda nisa asian countries tikak black list wage seen ekak thiyenawa...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,597
    2,428
    113
    එහෙම එකක් නෑ.. SL ඒවාට හොදට orders එනවා ලිස්ට් වෙලා නම්..
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    එහෙම එකක් නෑ.. SL ඒවාට හොදට orders එනවා ලිස්ට් වෙලා නම්..

    එහෙමද ? :baffled: සාමාන්යෙන් කොච්චර කාලයක් වගේ යාවද බං ඔර්ඩර්ස් එන්න, මොනවත් ටිප්ස් නැද්ද ඔර්ඩර්ස් ගන්න. මෙහෙ පේස්බුක් වල සෙයා කරාට අපේ උන් ඔවා ඔර්ඩර් කරන එකක්යෑ :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,597
    2,428
    113
    එහෙමද ? :baffled: සාමාන්යෙන් කොච්චර කාලයක් වගේ යාවද බං ඔර්ඩර්ස් එන්න, මොනවත් ටිප්ස් නැද්ද ඔර්ඩර්ස් ගන්න. මෙහෙ පේස්බුක් වල සෙයා කරාට අපේ උන් ඔවා ඔර්ඩර් කරන එකක්යෑ :baffled:

    dan kaale list krgnna nm unique service ekk krnna wenawa.. ehema widihak nm dn na bn.. gig wahi wahala dn. sellers la wadi
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Ubama Fiverr search karala balapan logo design wager term ekakata. orders 200-300 queue thiena okkoma India,Sri Lanka,Pakistan,Indonesia oya wage Assian countries. Hebei me okkoma parana accounts wage neda?
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    danna widihata ehema nehe..
    hebei Indian Parkistan mongal un karana weda nisa asian countries tikak black list wage seen ekak thiyenawa...

    :oo:

    Ubama Fiverr search karala balapan logo design wager term ekakata. orders 200-300 queue thiena okkoma India,Sri Lanka,Pakistan,Indonesia oya wage Assian countries. Hebei me okkoma parana accounts wage neda?

    ඔව් හුගක් උන්ට හෙනට රේට්ස් තියනව අලුත් උන් අඩුයි