Fiverr Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මම gig වගයක් දාලා තිබ්බා. ඒකෙන් එකකට ආවා android app publishing help එකක් දෙන්න කියලා. Risk ද බං ඒවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    නෑ

    කාගෙ හරි ඇප් එකක් ස්ටො දාන්න තියෙන්නෙ

    උබෙ එක රෙන්ට් කරන්න එපා
    උට කියහන්, සල්ලි දීල එකවුන්ට් ගන්න, ඉට පස්සෙ උබ දාල දෙන්නන් කියල

    ගොඩක් එන්නෙ කෝඩ් කැන් යොන් වලින් ගත්ත ෆ්ලටර් ඇප්ස්

    හෙනම පරිප්පු වෙලාවකට ඕව
    හේතුව ඔය වගෙ එව හදන හුත්තල, බට්න් කලර් එකටත් ඩ්පෙන්ඩන්සියක් දානව
    ඒව අප්ඩෙට් කරන්නෙත් නෑ

    උබට තමා වෙන්නෙ අප්ඩෙට් කරල, මැච් කරල, බිල්ඩ් එක ගහගන්න

    ඔක්කොම ඉල්ලපන්

    dev accounts
    short, long descriptions
    privacy policy
    screen shots ( නැත්නන් උබට තම එමුලටර් වල රන් කරල ගහන්න වෙන්නෙ )
     
    තව දෙයක්, ගූගල් නන්, පසනල් නන්, අලුත් එකවුන්ට් එකක් නන් ඉන්ටනල් ටෙස්ටින්ග් මිනිස්සු 20ක් දවස් 14 ක් ටෙස්ට් කරන්න ඕන
    එකත් ඌට කියහන්, 20ක් හොයගෙන, උන්ට ඉන්විටෙශන් යවල, එක උනාට පස්සෙ තම, ලයිව් දන්න පුලුවන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    නෑ

    කාගෙ හරි ඇප් එකක් ස්ටො දාන්න තියෙන්නෙ

    උබෙ එක රෙන්ට් කරන්න එපා
    උට කියහන්, සල්ලි දීල එකවුන්ට් ගන්න, ඉට පස්සෙ උබ දාල දෙන්නන් කියල

    ගොඩක් එන්නෙ කෝඩ් කැන් යොන් වලින් ගත්ත ෆ්ලටර් ඇප්ස්

    හෙනම පරිප්පු වෙලාවකට ඕව
    හේතුව ඔය වගෙ එව හදන හුත්තල, බට්න් කලර් එකටත් ඩ්පෙන්ඩන්සියක් දානව
    ඒව අප්ඩෙට් කරන්නෙත් නෑ

    උබට තමා වෙන්නෙ අප්ඩෙට් කරල, මැච් කරල, බිල්ඩ් එක ගහගන්න

    ඔක්කොම ඉල්ලපන්

    dev accounts
    short, long descriptions
    privacy policy
    screen shots ( නැත්නන් උබට තම එමුලටර් වල රන් කරල ගහන්න වෙන්නෙ )
    මට කිව්වා වෙන අයගේ ඒවා publish කරන්න එපා එයාගේ ඒවා ඇරෙන්න කියලා. ඔයාගේ ඒවා දැම්මට අව්ලක් නෑ කියලා කිව්වා.

    ඔවා උස්සන් එන්නේ අර tester 20 හින්දා ලේසියෙන් දා ගන්නද?

    මම කිව්වා දාලා දෙන්නම් කියලා. දැන් any desk අහනවා.

    ඔක්කොම ඉතින් risk තමා. ආයේ හිතන්න දෙයක් නෑ. වැඩේ පුලුවන්නම් ගනින්.
    මු rules දානවනේ. මගේ account එක දිගටම use කරන්න ඕනේ කතාවක් කියන්නෙ
    ------ Post added on Dec 29, 2023 at 5:58 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    මට කිව්වා වෙන අයගේ ඒවා publish කරන්න එපා එයාගේ ඒවා ඇරෙන්න කියලා. ඔයාගේ ඒවා දැම්මට අව්ලක් නෑ කියලා කිව්වා.

    ඔවා උස්සන් එන්නේ අර tester 20 හින්දා ලේසියෙන් දා ගන්නද?

    මම කිව්වා දාලා දෙන්නම් කියලා. දැන් any desk අහනවා.

    මු rules දානවනේ. මගේ account එක දිගටම use කරන්න ඕනේ කතාවක් කියන්නෙ
    ------ Post added on Dec 29, 2023 at 5:58 PM
    Ube any desk mokatada unta
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මට කිව්වා වෙන අයගේ ඒවා publish කරන්න එපා එයාගේ ඒවා ඇරෙන්න කියලා. ඔයාගේ ඒවා දැම්මට අව්ලක් නෑ කියලා කිව්වා.

    ඔවා උස්සන් එන්නේ අර tester 20 හින්දා ලේසියෙන් දා ගන්නද?

    ගොඩක් වෙලවට උස්සපුව කොහෙන්හරි
    එහෙමත් නැත්නන් ෆෙමස් ගේම්ස් වල කොපි වගෙ ඒව

    සෝස් කෝඩ් එක තියනවද අහපන් නිකමට
    නෑ කියයි, ේහෙමත් නැත්නන් අපෙ කම්පැනියෙ පොලිසි එක අනුව සෝස් කෝඩ් දෙන්න බෑ කියයි.
    බිල්ඩ් ෆයිල් එකයි, ඉමෙජ් ටිකයි, අනිත් විස්තරයි දේවි

    උබ දාපු ගමන්, ගූගල් එකෙන් impersonating, spam, unathorized වගෙ කියල බෑන් කරයි
    උබ දිඝටම දැම්මොත් උබෙ එකවුන්ට් එකත් බෑන් තමයි

    මම කිව්වා දාලා දෙන්නම් කියලා. දැන් any desk අහනවා.

    මේ ඇයි කියල දන්නෙ නැ

    මු rules දානවනේ. මගේ account එක දිගටම use කරන්න ඕනේ කතාවක් කියන්නෙ
    ------ Post added on Dec 29, 2023 at 5:58 PM

    "අනේ හුකහන් බන්"
    මේක සින්හලෙන් යවපන් ඌට

    උබෙ පසනල් එකවුන්ට් එකට අතවත් තියන්න එපා
    ඩොලර් 40-50-60 දෙන්නන් කියයි, එපා

    උටම එකවුන්ට් එකක් 25 usd සල්ලි දීල ගන්න කියල
    ඊට පස්සෙ දාල දෙන්නන් කියන්න

    බැරි නන්, වෙන සෙලර් කෙනෙක් බලන්න කියන්න

    මගේ first එක. අරින්නද මන්දා හදන්නේ. Calculator එකල්ලු. Indian එකෙක්ද කොහෙද

    Text file එකක whatspp no එකක් ඒවලා ඒ පාර

    එකට මෙසෙජ් කරන්න එපා
    කියන දෙයක් පයිවරෙ චැට් එක ඇතුලෙ කියන්න කියහන්

    කවුරු හරි, එක දිගට ජොබ්ස් දීල,කාලෙක්ට පස්සෙ ඩිරෙක්ට් යන එක වෙනම කතාවක්
    ------ Post added on Dec 29, 2023 at 6:08 PM
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    මගේ first එක. අරින්නද මන්දා හදන්නේ. Calculator එකල්ලු. Indian එකෙක්ද කොහෙද

    Text file එකක whatspp no එකක් ඒවලා ඒ පාර
    Experience එකක් ගන්නත් එක්ක කරත් කමක් නෑ. ඒත් මමනම් whatsapp number ඒවන එවුන් එක්ක කිසිම හනදෙනුවක් කරන්නේ නෑ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    ගොඩක් වෙලවට උස්සපුව කොහෙන්හරි
    එහෙමත් නැත්නන් ෆෙමස් ගේම්ස් වල කොපි වගෙ ඒව

    සෝස් කෝඩ් එක තියනවද අහපන් නිකමට
    නෑ කියයි, බිල්ඩ් ෆයිල් එකයි, ඉමෙජ් ටිකයි, අනිත් විස්තරයි දේවි

    උබ දාපු ගමන්, ගූගල් එකෙන් impersonating, spam, unathorized වගෙ කියල බෑන් කරයි
    උබ දිඝටම දැම්මොත් උබෙ එකවුන්ට් එකත් බෑන් තමයි

    මේ ඇයි කියල දන්නෙ නැ

    "අනේ හුකහන් බන්"
    මේක සින්හලෙන් යවපන් ඌට

    උබෙ පසනල් එකවුන්ට් එකට අතවත් තියන්න එපා
    ඩොලර් 40-50-60 දෙන්නන් කියයි, එපා

    උටම එකවුන්ට් එකක් 25 usd සල්ලි දීල ගන්න කියල
    ඊට පස්සෙ දාල දෙන්නන් කියන්න

    බැරි නන්, වෙන සෙලර් කෙනෙක් බලන්න කියන්න

    එකට මෙසෙජ් කරන්න එපා
    කියන දෙයක් පයිවරෙ චැට් එක ඇතුලෙ කියන්න කියහන්

    කවුරු හරි, එක දිගට ජොබ්ස් දීල,කාලෙක්ට පස්සෙ ඩිරෙක්ට් යන එක වෙනම කතාවක්
    7$ කට ඔච්චර rules දාන්නේ. මේක හරි යන්නේ නෑ වගේ තමයි . මම developing වලටනේ දැම්මේ gig. app එක ගැන අහන්නත් කලින් nomber එක එවලා . අම්මෝ උබල ඉන්න හින්දම හොඳයි . හොඳට අර ගන්නවා තව ටිකෙන් .

    Experience එකක් ගන්නත් එක්ක කරත් කමක් නෑ. ඒත් මමනම් whatsapp number ඒවන එවුන් එක්ක කිසිම හනදෙනුවක් කරන්නේ නෑ.
    code , app තියා වැඩේ ගැන කතා කරන්නත් කලින් ඕක එවලා බන් . හරියන්නේ නෑ වගේ නේද . අනික developing වලට gig දැම්මේ . මේවා පස්සේ පන්නලා අමාරුවේ වැටෙන්න ඕනෙත් නැනේ නෙහ් .
    ------ Post added on Dec 29, 2023 at 6:16 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    මගේ first එක. අරින්නද මන්දා හදන්නේ. Calculator එකල්ලු. Indian එකෙක්ද කොහෙද

    Text file එකක whatspp no එකක් ඒවලා ඒ පාර
    අරින්න තමා. නැත්තං උඹේ pc එකට එන්න කිසිම හේතුවක් නෑ. ඕනිම උනොත් fiver එකේ zoom කෝල් එකක් ගන්න පුළුවන් නෙ. එක්එනුත් ඕනි නං acces share කරගන්න පුළුවන්

    පාඩු උනත් ඉන්දියන් පකිස්තාන නං මම ලෙසියයකට හා කියන්නේ නෑ. ඕකුන් අන්තිමට පුළුවං නං ගෙදරත් අතුගාව ගන්නවා. වෙන රටකට ගිය සික් ඩයල් එකක් මට පුදුම වදයක් දුන්නේ.

    7$ කට ඔච්චර rules දාන්නේ. මේක හරි යන්නේ නෑ වගේ තමයි . මම developing වලටනේ දැම්මේ gig. app එක ගැන අහන්නත් කලින් nomber එක එවලා . අම්මෝ උබල ඉන්න හින්දම හොඳයි . හොඳට අර ගන්නවා තව ටිකෙන් .

    code , app තියා වැඩේ ගැන කතා කරන්නත් කලින් ඕක එවලා බන් . හරියන්නේ නෑ වගේ නේද . අනික developing වලට gig දැම්මේ . මේවා පස්සේ පන්නලා අමාරුවේ වැටෙන්න ඕනෙත් නැනේ නෙහ් .
    ------ Post added on Dec 29, 2023 at 6:16 PM
    ඔව් මචං උබ කරන එකේ නෙවෙයි නං බෑ කියපන්. නැත්තං උබට වාතයි
    ------ Post added on Dec 29, 2023 at 6:21 PM
     
    • Love
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    අරින්න තමා. නැත්තං උඹේ pc එකට එන්න කිසිම හේතුවක් නෑ. ඕනිම උනොත් fiver එකේ zoom කෝල් එකක් ගන්න පුළුවන් නෙ. එක්එනුත් ඕනි නං acces share කරගන්න පුළුවන්

    පාඩු උනත් ඉන්දියන් පකිස්තාන නං මම ලෙසියයකට හා කියන්නේ නෑ. ඕකුන් අන්තිමට පුළුවං නං ගෙදරත් අතුගාව ගන්නවා. වෙන රටකට ගිය සික් ඩයල් එකක් මට පුදුම වදයක් දුන්නේ.
    මගේ first වැඩේ නිසා උවමනාවෙන් එයාගේ side එකේ ඉඳන් කතා කරා . මම දාලා දෙන්නම් කිව්වා . එක පාර බෑ කියන්නත් බෑ නේද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    7$ කට ඔච්චර rules දාන්නේ. මේක හරි යන්නේ නෑ වගේ තමයි . මම developing වලටනේ දැම්මේ gig. app එක ගැන අහන්නත් කලින් nomber එක එවලා . අම්මෝ උබල ඉන්න හින්දම හොඳයි . හොඳට අර ගන්නවා තව ටිකෙන් .

    පිස්සුද බන්
    හුකාගන්න කියහන් ඩොලර් 7ට

    මමත් කරනව , එකය් කියන්නෙ
    අඩුම ඩොලර් 30යි, ඊට සතයක් අඩු නෑ, වෙනම එකවුන්ට් එකක් තියන් ඉන්නෙ ඕකටම, එක එකාගෙ ඇප්ස් දාන්න

    ඕක හොද ජොබ් කැටගරියක් ( genuine publishing support )
    එකම දේ, උබෙ පසනල් එක නන් රෙන්ට් කරන්න එපා

    උන්ට එකක් ගන්න කියහන්( ගොඩ්ක් එවුන් ගන්නව එහෙම )
    එහෙම අරගෙන එනව නන් වැඩෙ බාරගනින්

    ඕනම නන් වෙනම මැශින් එකක් තියාගෙන, වෙනම එකවුන්ට් එකක් හදාගෙන, වෙනම ගූගල් ඩෙව් එහෙකුත් හදාගෙන , ඒක රෙන්ට් කරහන් ( like me, still most of the time, app gets rejected )
     
    • Like
    Reactions: kasun090354t

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    පිස්සුද බන්
    හුකාගන්න කියහන් ඩොලර් 7ට

    මමත් කරනව , එකය් කියන්නෙ
    අඩුම ඩොලර් 30යි, ඊට සතයක් අඩු නෑ, වෙනම එකවුන්ට් එකක් තියන් ඉන්නෙ ඕකටම, එක එකාගෙ ඇප්ස් දාන්න

    ඕක හොද ජොබ් කැටගරියක් ( genuine publishing support )
    එකම දේ, උබෙ පසනල් එක නන් රෙන්ට් කරන්න එපා

    උන්ට එකක් ගන්න කියහන්( ගොඩ්ක් එවුන් ගන්නව එහෙම )
    එහෙම අරගෙන එනව නන් වැඩෙ බාරගනින්

    ඕනම නන් වෙනම මැශින් එකක් තියාගෙන, වෙනම එකවුන්ට් එකක් හදාගෙන, වෙනම ගූගල් ඩෙව් එහෙකුත් හදාගෙන , ඒක රෙන්ට් කරහන් ( like me, still most of the time, app gets rejected )
    මම හා කියන line එකේ වගේ කතා කරේ . එක පාරම බෑ කිව්වොත් gig අවුල් යනවද .
    ඕනම නන් වෙනම මැශින් එකක් තියාගෙන, වෙනම එකවුන්ට් එකක් හදාගෙන, වෙනම ගූගල් ඩෙව් එහෙකුත් හදාගෙන , ඒක රෙන්ට් කරහන් ( like me, still most of the time, app gets rejected )
    tester ලා 20 ක් ඕනේ නේද අලුත් උන්ට .