Fiverr Help

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මගේ first වැඩේ නිසා උවමනාවෙන් එයාගේ side එකේ ඉඳන් කතා කරා . මම දාලා දෙන්නම් කිව්වා . එක පාර බෑ කියන්නත් බෑ නේද ?

    මට තේරෙනව උබෙ ෆස්ට් ජොබ් එක නිසා ඔය දුක
    එත් ඇයි රිස්ක් එකක් ගන්නෙ,

    සරලව කියහන්, පසනල් එක රෙන්ට් කරන්න බෑ, එහෙමත් නැත්නන් උබ ටීම් එකක් එක්ක වැඩ කරන්නෙ, අනිත් එවුන් කැමැති නෑ කියල
    උටම එකක් ගත්තොත් දාල දෙන්නන් කියන්න,

    උබ ඕඩරෙ බරගත්තෙ නැනෙ
    උට කරන්න පුලුවන් පුකක් නෑ, තරහ වෙන්න දෙයක් නෑ

    ඉන්දිය, පකිස්, බන්ගල එවුන් එක්ක වැඩ කරනකොට නූලට බලන්න ඕන
    ඩොලර් 10ක් ගෙවල, ඩොලර් 100ක්ක වැඩ ඉල්ල එවුන් ඉන්නෙ 99% එවුන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,416
    113
    මගේ first වැඩේ නිසා උවමනාවෙන් එයාගේ side එකේ ඉඳන් කතා කරා . මම දාලා දෙන්නම් කිව්වා . එක පාර බෑ කියන්නත් බෑ නේද ?
    කියපන් කියපන්. උබට තියෙන්නම ඕනි ස්කිල් එක තමා බෑ කියන එක නැත්තං කරෙත් යනවා.

    එහෙම අවුලාක් නෑ. උබට වෙනම chat එකකට එන්න කියපු නිසා බ්ලොක් කරල ස්පෑම් මාර්ක් කරත් අවුලක් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    ඔව් මචං උබ කරන එකේ නෙවෙයි නං බෑ කියපන්. නැත්තං උබට වාතයි
    මට experience එකකුත් නෑනේ . handle කරන්න අමාරු වෙයි මේ වගේ ඇම්ඩන් කෙනෙක් . ඇරලා ගියත් මම දන්නේ නෑ නැත්තම් .
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මම හා කියන line එකේ වගේ කතා කරේ . එක පාරම බෑ කිව්වොත් gig අවුල් යනවද .
    ඕඩරෙ බාර අරන් නැත්නන් අවුලක් යන්න විදියක් නෑ
    කොම උනත් මම පයිවරෙ එක්ස්පර්ට් නෙවෙ ,

    @හෙළයෙක් gig අවුල් යනවද ?

    tester ලා 20 ක් ඕනේ නේද අලුත් උන්ට .

    Yep
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    උබ ඕඩරෙ බරගත්තෙ නැනෙ
    උට කරන්න පුලුවන් පුකක් නෑ, තරහ වෙන්න දෙයක් නෑ
    order එකකුත් නෙමේ මචං . message එකක් . මම කියන්නම්
    "උබ ටීම් එකක් එක්ක වැඩ කරන්නෙ, අනිත් එවුන් කැමැති නෑ කියල උටම එකක් ගත්තොත් දාල දෙන්නන් කියන්න,"

    මේක .

    කියපන් කියපන්. උබට තියෙන්නම ඕනි ස්කිල් එක තමා බෑ කියන එක නැත්තං කරෙත් යනවා.

    එහෙම අවුලාක් නෑ. උබට වෙනම chat එකකට එන්න කියපු නිසා බ්ලොක් කරල ස්පෑම් මාර්ක් කරත් අවුලක් නෑ
    මම කියන්නම් team එකෙන් බෑ කිව්වා කියලා .
    Gig එකට සල්ලි ගේවලද ඌ
    නෑ නෑ මු මේ message එකක් විතරයි දැම්මේ . ඒ දාලා chat එකට අහු උනේ .
    ------ Post added on Dec 29, 2023 at 6:32 PM
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,416
    113
    ඕඩරෙ බාර අරන් නැත්නන් අවුලක් යන්න විදියක් නෑ
    කොම උනත් මම පයිවරෙ එක්ස්පර්ට් නෙවෙ ,

    @හෙළයෙක් gig අවුල් යනවද ?

    Yep
    Gig open වෙලා නං කරදරයි message නං අවුල් යන්නේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    ඕඩරෙ බාර අරන් නැත්නන් අවුලක් යන්න විදියක් නෑ
    කොම උනත් මම පයිවරෙ එක්ස්පර්ට් නෙවෙ ,

    @හෙළයෙක් gig අවුල් යනවද ?

    Yep
    නෑ නෑ . ගෙවලා නෑ . අනික මුට fiverr එකෙන් නෙවේ වැඩේ වෙන්න ඕනෙත්
     
    • Love
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Gig open වෙලා නං කරදරයි message නං අවුල් යන්නේ නෑ.
    gig එකට වැටිලා නෑ මචන්

    එහෙනන් ටටා බායි කියන්න :D
    අම්මෝ තව ටිකෙන් ...... ඒ අස්සේ crypto උන් message දාලා whatsapp පිරිලා . scam හැමතැනම.
    ------ Post added on Dec 29, 2023 at 6:37 PM
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,469
    98,416
    113
    gig එකට වැටිලා නෑ මචන්

    අම්මෝ තව ටිකෙන් ...... ඒ අස්සේ crypto උන් message දාලා whatsapp පිරිලා . scam හැමතැනම.
    ------ Post added on Dec 29, 2023 at 6:37 PM
    එහෙනන් spam මාර්ක් කරපං

    Spam දාන්න කියන්නේ උඹේ හොදට.
    ------ Post added on Dec 29, 2023 at 6:44 PM