FIVERR LEVEL 2 (REVOLUTION)

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Fiverr සහ e money ගැන උනන්දු හැමෝම වගේ මගේ Fiverr Level 2 thread එක බලන්න ඇතිනේ. දැන් ඒකේ pages 600 කටත් ලගයි. ඒක නිසා මම හිතුවා අපේ thread එකේ දෙවනි කොටස පටන් ගන්න කාලෙ හරි කියලා. අනිත් එක දැන් අලුතින් ඒකට කෙනෙක්ට එකතු වෙලා මුල ඉදලා කියවගෙන යන්න බැරි තරමට දිග වැඩි. ඒක නිසා කෝකටත් හොදයි අලුත් thread එකකට යන එක.

    දැන් ගොඩක් අයට Fiverr කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ.
    thread එකේ නම් expertල ඕනෙ තරම් ඉන්නවා ඕනෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්න. එහෙනම් වැඩේ අලුතින් පටන් ගන්නවා මෙච්චර කල් Thread එකත් එක්ක හිටිය සහ අලුතින් එකතු වෙන හැමෝටම ජය.
    :love:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ara thread eke last page eken passe mekata auto redirect ekak daanna bari weida danne na...
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    හරි දෙවනි නූලට මාත් සෙට් උනා

    හරි දෙවනි නූලට මාත් සෙට් උනා
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ara thread eke last page eken passe mekata auto redirect ekak daanna bari weida danne na...

    kohomath tika dawask yanakal kiyala harawala ewanna wei. thread eka close kaleth nam aniwa meke link eka danna wenawa close karana anthima post eka widihata. :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    OLD IS GOLD :D

    fe91c8ac9aca4f9aa0af363.png
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan apahu katha karanna patan ganimu ara HNB eke KYC form eka deel apahu salli ganna hati, Scrapejet ekata kelawena eka, proxy list hoyana hati,,,, thawa hamba karana hati... etc :rolleyes::rolleyes:
     

    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    iplusblog eka balala Fiverr acc ekak haduwa eth FIVER LEVEL 2 thread eka dakkahama thamai fiverr karanna aye asawak athiune. yantham order eka deka enna patangaththa witharayi thama. eth hoyana salli athata ganna karamayak gana hithuwe na. HNB acc ekak hadanna kiyala thamayi hitiye. eth dan salli gennanna ba kiyala kalin thread eke kattiya kiuwa neda. api dan mokada karanne?????????/