FIVERR LEVEL 2 (REVOLUTION)

reddit

Well-known member
  • Aug 18, 2016
    8,956
    8,195
    113
    Chilaw
    මචෝ..
    ෆයිවර් කරනවා දැන් අවුරුදු 5 ක වගේ ඉදන්.. Joined Fiverr -Jul 5, 2012

    අකාලෙට පොල් හැදෙනව වගේ මාස දෙක තුනකට සැරයක් ලෝගො එකක් දෙකක් එනවා..
    ඒත් ඇයි එච්චර අවාරෙට වැඩ එන්නේ? හරියට වැඩ එන්නෙ නැත්තේ ඇයි?

    දැනට ඔය අවුරුදු 5 ටම ජොබ් 44 යි කරල තියෙන්නේ...
    Orders Completed - 100%
    Delivered on Time - 100%
    Positive Rating - 100%

    ඕඩර්ස් වැඩි කරගන්න මොනවද කරන්න ඕනි?

    1. uba dawasata kochchara wela online innawada ?
    2. Buyer request danawada ?
    3. Gigs serama (orders 44 i kiyanne level 1 neda) dalada tiyenne ?
    4. Monawada offer karana category eka ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචෝ..
    ෆයිවර් කරනවා දැන් අවුරුදු 5 ක වගේ ඉදන්.. Joined Fiverr -Jul 5, 2012

    අකාලෙට පොල් හැදෙනව වගේ මාස දෙක තුනකට සැරයක් ලෝගො එකක් දෙකක් එනවා..
    ඒත් ඇයි එච්චර අවාරෙට වැඩ එන්නේ? හරියට වැඩ එන්නෙ නැත්තේ ඇයි?

    දැනට ඔය අවුරුදු 5 ටම ජොබ් 44 යි කරල තියෙන්නේ...
    Orders Completed - 100%
    Delivered on Time - 100%
    Positive Rating - 100%

    ඕඩර්ස් වැඩි කරගන්න මොනවද කරන්න ඕනි?
    karume :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ කෙල්ල fiverr පටන් ගත්තා. digital drawing තමයි කරන්නෙ, මම තමයි gig manage කරන්නෙ, මුලින් අඩු රේට්ස් තමයි දාල තියෙන්නෙ ($5, $10, $20). දැනට ගිග් 3ක් තියනවා. තව 2කට ඕනෙ කරන drawings අඳිනවා මේ දවස් වල, buyer request වලට offers දාල ඕඩර්ස් 6ක් ආවා. ගිග් වලින් ආවෙ 2යි තාම. Impressions වැඩි කරගන්න ගිග් ප්‍රමෝට් කරන්න පුලුවන් විධි ටිකක් කියන්නකො දන්න කට්ටිය. ලොකු උදවුවක්:yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    fiverr වලින් අපේ bank account එකට සල්ලි ගෙන්නගන්න ලේසිම විදිහ payoneer හරහා ද? උන්ගෙ commission කීයක් විතර කැපෙනවද? payoneer master card කාඩ් එකක් ගන්න ඕනෙද? :confused:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    fiverr වලින් අපේ bank account එකට සල්ලි ගෙන්නගන්න ලේසිම විදිහ payoneer හරහා ද? උන්ගෙ commission කීයක් විතර කැපෙනවද? payoneer master card කාඩ් එකක් ගන්න ඕනෙද? :confused:

    direct payment ganain. payoneer harai enne. kisi karadarayak ne.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,195
    113
    Chilaw
    fiverr වලින් අපේ bank account එකට සල්ලි ගෙන්නගන්න ලේසිම විදිහ payoneer හරහා ද? උන්ගෙ commission කීයක් විතර කැපෙනවද? payoneer master card කාඩ් එකක් ගන්න ඕනෙද? :confused:

    bank transfer apply karapan payoneer link wenne, card enne ne ethakota. fees aduine
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    direct payment ganain. payoneer harai enne. kisi karadarayak ne.

    bank transfer apply karapan payoneer link wenne, card enne ne ethakota. fees aduine

    Thanks a lot, fiverr එකේ earnings tab එකේ තියන bank transfer option එකෙන් ගියාම හරිනෙ, සාමාන්‍යයෙන් කීයක් විතර එකතු උනාමද සල්ලි ගන්න හොඳ? කීයක් විතර කැපෙනවද සල්ලි ගන්නකොට?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,305
    8,848
    113
    Thanks a lot, fiverr එකේ earnings tab එකේ තියන bank transfer option එකෙන් ගියාම හරිනෙ, සාමාන්‍යයෙන් කීයක් විතර එකතු උනාමද සල්ලි ගන්න හොඳ? කීයක් විතර කැපෙනවද සල්ලි ගන්නකොට?

    3$ kapanne bro.
    eka thamai easy ma method eka
    hondama de laga laga ganne nathuwa one kamak wenakan ekathu karala thiya ganna eka
     
    gasta.gg

    Member
    Feb 27, 2012
    2
    0
    0
    මම fiverr වලට අලුත්... මට data sheet ekak ලැබෙනවා weelky.. computer product wala. Loku data base ekakin ganne exel data sheet ekak mata eeka sell karanna help ekak denna barida?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    ලසන්ත අයිය ගෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා life එකේ. මාර success story එකක්. කවදාවත් දෙයක් ඇහුවම බෑ කියන්නෙ නැති මනුස්සයෙක්.
    2008 විතර ඉදන් මම හිතන්නේ Fiverr start කලේ. ඒ හැම එකක්ම කලේ හරි විදිහට. shortcurts නැතිව. කට්ට කාල.