FIVERR LEVEL 2

Status
Not open for further replies.

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    මචන්ලා fiver 1කෙන් ගන්න සල්ලි paypal එක හරහා ලංකවට Account 1කට ගන්න පුලුවන්ද? Malaysia paypal 1k තියෙන්නෙ. උබල මොකද කරනේ ගන්න සල්ලි වලට. ebayද? මමත් මෙච්චර කලයක් කලේ බඩු ගන්න 1ක්. සල්ලි ගන්න ක්‍රමයක් දන්නැ
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    මචන්ලා fiver 1කෙන් ගන්න සල්ලි paypal එක හරහා ලංකවට Account 1කට ගන්න පුලුවන්ද? Malaysia paypal 1k තියෙන්නෙ. උබල මොකද කරනේ ගන්න සල්ලි වලට. ebayද? මමත් මෙච්චර කලයක් කලේ බඩු ගන්න 1ක්. සල්ලි ගන්න ක්‍රමයක් දන්නැ

    Paypal ekata dannam lesi but parissamin use karahan. PP acc eka ladi haduwanam limit wena % eka wadi wage. mage ekath limit una.
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    අපෝ මටනම් දැන් හොදටම එපා වෙලා ඉන්නේ දවස් දෙකක් වෙනවා ෆිවර් එකේ ඕඩර් එකක් වත් අවේ නැ,එකවුන්ට් 3ක් තියෙනවා එකකටවත් නැහැ,:(එහෙන් ඇඩ්සෙන්ස් වල April මාසේ චෙක් එක අවේ නැ තාම:(මට නම් දැන් ඔන්ලයින් මනි හෙවුවා ඇති වගේ:(අපරාදේ ෆෝන් එකක් ගන්න හිටියේ:sorry::sorry::sorry::sorry::sorry:
    Adsense ekata Email ekak dala baluwe naddA ?
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    2zyftpg.png

    Bari kamak na puluwan. mokada eka new pc ekak vage work karana nisa..
    eth oya firefox vala privacy add-on eke path eka nitharama set karanna wevi..
    me okkotama vada hodama de thamai pp ekata unique una windows user profile ekak thiya ganna eka.

    ..................................................​

    Mama Virtual PC eka Run karala Addon Ekath damma.. But ara Path eke mokakda awulak enawa thamai :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    machanla...mama HNB card eka add karanna giyama eka 'your card has been denied by bank' kiyala mokakda reddak enavane...kawruhari dannawada mokakda case eka kiyala..mama card center katha kalama un kiwa card eka online payments walata active kiyala..please help me...:(...
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    machanla...mama HNB card eka add karanna giyama eka 'your card has been denied by bank' kiyala mokakda reddak enavane...kawruhari dannawada mokakda case eka kiyala..mama card center katha kalama un kiwa card eka online payments walata active kiyala..please help me...:(...

    Machan unta call karala active karala 15min wage idala ayeth try karapan
     
    Status
    Not open for further replies.