අඩෝ සල්ලි තියෙනවනම් දඟලන්නෙ නෑ.සොච්චමක් හොයන අපිට තමයි ප්රශ්න තියෙන්නෙ.
හරි! ඔන්න වැඩේ අතෑරියා.
HNB එකෙන් ගන්නත් බැරි වුනාම වරෙන්කො කියාගෙන සල්ලි එන්නෙ නෑ කියලා.
ඕන මගුලක් කරගනින්.වැරදුනාම එන්න එපා.මමනම් කාඩ් එකට ලොවෙත් සල්ලි ගන්නෙ නෑ.
ඕනනම් රෙප් කපපන්.ඇයි ඉතින් මේ රට ප්රජාතන්ත්රවාදීයි නේ.රෙප් කැපුවයි කියලා මට මක් වෙනවැයි.ඕනනම් බෑන් වෙයි.එතකොට තව එකවුන්ට් එකක් හදනවා.
Credit Card ekak gaththanam awulak na ne ban Rs 30,000 bank eke thiyanna wenawa echcharai
ape deposit eakta interest ekath enawa 





mama Deepal Lasantha ban
gig eka search eke nathnam eliyen promote parak deela traffic tikak genna ganin. aluth gig ekak nam title / tag ehema edit karala optimize karala balapan.




