Fiverr No Sales! Why?

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,608
    779
    113
    Hamilton, NZ
    graphic neme bn. traffic set ekakui, word pressblog create seen ekakui tiyenne.:dull: ubata karanna puluwan deyak tiye nam kiyahanko :rolleyes:

    gig image 3 hodata dahan e 3nenuth 1st eka lesatma oni. ubata karanna amarunam okema inna ekak hire karla eka karwa ganin. $5k $10k ekata widiydam karata ubata paduwak wena ekak na :D
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,608
    779
    113
    Hamilton, NZ
    podi deyak danaganna one machanla, gig ekak danna special time ekak ehema thiyanawada? nathtan mokakhari trick ekak thiyanawada gig ekak list wenna? wadiya danne na scene eka gana

    weekend kittu karala dapan. :D samahara welwata NEW ekata ena ewa bala bala orders dana un innwa aduwatama karaganna puluwan kyala danna nisa.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ȜMA X;22161742 said:
    gig image 3 hodata dahan e 3nenuth 1st eka lesatma oni. ubata karanna amarunam okema inna ekak hire karla eka karwa ganin. $5k $10k ekata widiydam karata ubata paduwak wena ekak na :D

    indian ekek hoyagena wedak karaganna beri weyda? ehema seen ekak ahala tiyenawa mama:oo:
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මුලින්ම ටිකක් ඉවසන්න,:D තව Gigs Titles ටිකක් හදන්න, අඩුම 10ක් වත්. ඊට වඩා පුළුවන් නම් හොඳයි.:yes: මුලින්ම Orders එනකන් ඔයාගේ links පුළුවන් හැම වෙලාවෙම share කරන්න, FB groups වල, Twitter වල Forums වල etc. මුලින්ම හම්බෙන orders පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඒවට හොඳ reviews ලැබුණම අනිත් orders නිකන්ම් එනවා.:yes:
    වැදගත් දෙයක් තමයි, මේ වෙනුවෙන් ඔයා ගත කරන කාලය. හරියට මේ වෙනුවෙන්ම focus කරන්න. Gig එකක් දාල නිකන් ඉන්න එපා, ඒවා promote කරන ගමන් මේ ගැන අලුත් දේවල් research කරන්න.
    වැඩේ ගොඩ යනකන් අත හරින්න එපා.
    Good Luck Machan
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    mona wageda bn hoda karanna

    uba eka apen ahala hariyanwda bn. uba daksha de uba thamai danne. traffic oni ekekuta karanna puluwan. web designing, sofware, graphic paththa balpan. habai danne nathuwa karanna yanna epa. boru wadak. feedback rate eka adu unoth wadak nahane. uba ewa danne nathnm course ekak karala hitapan.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මුලින්ම ටිකක් ඉවසන්න,:D තව Gigs Titles ටිකක් හදන්න, අඩුම 10ක් වත්. ඊට වඩා පුළුවන් නම් හොඳයි.:yes: මුලින්ම Orders එනකන් ඔයාගේ links පුළුවන් හැම වෙලාවෙම share කරන්න, FB groups වල, Twitter වල Forums වල etc. මුලින්ම හම්බෙන orders පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඒවට හොඳ reviews ලැබුණම අනිත් orders නිකන්ම් එනවා.:yes:
    වැදගත් දෙයක් තමයි, මේ වෙනුවෙන් ඔයා ගත කරන කාලය. හරියට මේ වෙනුවෙන්ම focus කරන්න. Gig එකක් දාල නිකන් ඉන්න එපා, ඒවා promote කරන ගමන් මේ ගැන අලුත් දේවල් research කරන්න.
    වැඩේ ගොඩ යනකන් අත හරින්න එපා.
    Good Luck Machan

    godak thanks machan... wediya post karanna behe neda. spam case enawa neda :confused:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    me ada thathwe. :oo:

    L2eoYxN.png
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    graphic design walath dan ththwe henama chater ban .. mara competiton ekak tiyenne .. issara wage newei ban dan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Impression madi kollo.Tika tika hadaganin. Masa 6k hari mahansi wela hariyata SEO karagattot orders enawa jeewitha kalema.