fiverr orders එන්නෙම නෑ දැං

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මාසෙට orders 3ක් වගේ ආව නම් double salary :baffled:


    කොතනින්ද brief වලට message දාන්නෙ? :baffled::baffled: මම හෙව්ව හෙව්ව සෙට් උනේ නෑනෙ.
    ------ Post added on May 24, 2023 at 9:59 AM
    https://images.app.goo.gl/gGLvLKTfuL9nsbjd8

    message buyer කියල ඔය තියෙන්නේ
     
    • Wow
    Reactions: rukshrulz

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    දැන් නම් එන්නෙම නැහැ වැඩ මමත් අතැරලා දැම්ම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,212
    113
    Gotland
    සේම් හියර්
    US වලින් හැදුව එකට ඒ කාලේ ඔඩස් ආව
    පස්සේ උන් ලංකාවට එව්වා
    එදායින් පස්සේ ඔඩස් නෑ
    උපරිම ලෙවල් එකේ ඉදිය එකත් දැන් වැටිලා
    අතඇරලා දැම්ම