Answered Fiverr Orders වැඩි කරගනිමු - Full Tut

Post එක කොහොමද?

  • සුපිරි

    Votes: 132 97.1%
  • අවුල්

    Votes: 0 0.0%
  • ඕවා කියලා දෙන්න එපා

    Votes: 1 0.7%
  • උබට හොදක් වෙන්නෙ නෑ ඕවා කියලා දුන්නම

    Votes: 0 0.0%
  • අනිත් උන්ට ගොඩ යන්න දෙන්න එපා

    Votes: 3 2.2%

  • Total voters
    136

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩෝ පට්ටම වටින ත්‍රෙඩ් එකක්. මෙහෙම තමන් දන්න එව්වා කියන්නේ නෑ අද කාලේ ෆයිවර් කරන ගොඩක් උන්.

    2015 ඉඳන් ෆයිවර් කරනවා. ඩොලර් 4300ක් වගේ තමයි තාම ෆුල් ටයිම් ෆයිවර් කරලා හොයලා තියෙන්නේ. කිසිම ෆේක් ඕඩර්ස් දාගෙන නෑ. තනිකරම බයර් රික්වෙස්ට් වලින් ගේම ගැහුවේ. 2015 දී ගිග් හදන්න කියල දීල ගිග් ඉමේජස් පවා දීපු කොල්ලෙක් නිසා මම මෙහෙම හරි ගොඩ ගියේ. පස්සේ මගේ අතපසුවීම් වලිනුත් මගදී ඕඩර්ස් කැඩුනා.

    මම ඒ කාලේ ෆයිවර් කරන්න කියල දීපු උන් අද ගොඩක් ඉන්නව මම ඉන්න තැනටත් එහා ගිහින්. අකවුන්ට් තුන හතර රන් කරනවා. ගිග් පවා ෆර්ස්ට් පේජ් එකට රෑන්ක් කරන ට්‍රික්ස් දන්නවා උන්. හැබැයි අපි ඇහුවත් කියන්නේ නෑ උන්. තමන්ට මොකක් හරි වාසියක් තියෙන උන්ට විතරක් උන් දන්නා දේවල් කියල දෙනවා. මුල මතක නෑ ගොඩක් උන්ට සල්ලි හ්ම්බෙද්දී. ඔන්න ඕකයි ඇත්ත.

    අනික තමා මෙහෙම දන්න හැමදේම කියල දෙන එකාට හරියන්නේ නෑ හොරෙන් ගේම ගහන උන්ටමයි හරියන්නෙත්. පුදුම වැඩක් ඒකත්.
    GIG Ceo karanne kohomada ban uba dannawada
     
    • Like
    Reactions: Heshan Daminda

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මචන් වෙන කියන්න දෙයක් නැ . උඹ ලොකු පිනක් කරගත්තේ
     
    • Like
    Reactions: Lahiru120

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Mehemai machan, mewa karana eka hodai. eth most importantly 24hrs online inna balanna.
    Uba nida ganna yana tiketh puluwan nam PC eka ON karala thiyanna balanna refresh wena vidiayata hadala.

    Fiverr APP eka aniwa da ganna phone ekata.
    App eka tiyenawanam digatama online pennanawada machan? Btw I have learnt a lot from ur replies in fiverr level 2 revolution thread. Thanks a lot for that machan.