Fiverr Payoneer අවුලක්

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    742
    351
    63
    Gampaha
    එහ් මචන් Fiverr එකට Connect කරල තියෙන ර්‍ Payoneer Account එකට USA Direct Client කෙනෙක්ගෙන් "Request a payment" විඩියට Payment එකක් ගත්තොත් Fiverr Account එකට අවුලක් යන්වද?
     
    • Like
    Reactions: coolbokka and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,005
    165,928
    113
    එකමත් එක රටක
    E kiwe machan? Fiverr eke kisima sambandayak nedda? A kiwe Fiverr eka Payoneer transaction track kran nedda?

    අවුලක් නෑ බන්.. මම කියක් connect කරල තියනවද fiverr හැර.
    හැබැයි උබට payoneer වලින් request එකක් යවල payment එකක් ගන්න පලුවන් business account එකකින් විතරයි..
    නිකන් individual client කෙනෙක්ට යවල බෑ business account එකක් නැත්නම්.. එකයි අපිටම ඕකට ඔය විදියට සල්ලි දාන්න බැරි.
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    742
    351
    63
    Gampaha
    Kollo, ehemanan mokdda effective ma widiya eyage payment ekak ganna?

    Wester union mn eka parak gatta rates awe 1$ = Rs 160 ganak, patta adui ne bn ai a?