Norway customer කෙනෙක්ගේ PHP project එකක් තියෙනවා. MCQ answer case එකක්.
Pre-made question 55 ක් තියෙනවා. ඕකට දෙන උත්තර අනුව score කරන්න. Score එක අනුව decision ගන්න තියෙන්නේ.
ලොකු වගේ පෙනුනට simple Logic. Initial stage එකේ උගේ බජට් එක $200.
First stage එකේ dynamic question අරව මේවා ඕන නෑ.
හැබැයි PHP යන්තන් දන්නා එකෙක්ට මේක කරන්නත් බැහැ. Framework එකකින් කරන්න ඕන. මාසයක් කල් තියෙනවා සහ client ව මම direct සෙට් කරනවා.
මට පොඩ්ඩක් අසනීපයි සහ වැඩ හිර වෙලා. මං සනීප නැහැ කිව්වම හොඳ වෙනකම් ඉන්නම් කිව්වා
හොඳ බුවෙක්. Long term අල්ල ගන්න හොඳයි.වැඩ පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන් සෙට් කරලා දෙන්නම්. යන්තම් උඩින් පල්ලෙන් දැනගෙන නම් කියන්න එපා ඌ මුලින් Proposal එක බලල තමයි ජොබ දෙන්නේ





