Fiverr PHP Order

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Norway customer කෙනෙක්ගේ PHP project එකක් තියෙනවා. MCQ answer case එකක්.
    Pre-made question 55 ක් තියෙනවා. ඕකට දෙන උත්තර අනුව score කරන්න. Score එක අනුව decision ගන්න තියෙන්නේ.

    ලොකු වගේ පෙනුනට simple Logic. Initial stage එකේ උගේ බජට් එක $200.
    First stage එකේ dynamic question අරව මේවා ඕන නෑ.

    හැබැයි PHP යන්තන් දන්නා එකෙක්ට මේක කරන්නත් බැහැ. Framework එකකින් කරන්න ඕන. මාසයක් කල් තියෙනවා සහ client ව මම direct සෙට් කරනවා.

    මට පොඩ්ඩක් අසනීපයි සහ වැඩ හිර වෙලා. මං සනීප නැහැ කිව්වම හොඳ වෙනකම් ඉන්නම් කිව්වා :yes: හොඳ බුවෙක්. Long term අල්ල ගන්න හොඳයි.

    වැඩ පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන් සෙට් කරලා දෙන්නම්. යන්තම් උඩින් පල්ලෙන් දැනගෙන නම් කියන්න එපා ඌ මුලින් Proposal එක බලල තමයි ජොබ දෙන්නේ :cool:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    I am considering offering my clients a new type of leadership development program where they answer a questionnaire which will them score them on 11 qualities and provide them with concrete exercises to complete based on their score. First, they will be given an assessment with information on their strength and their specific area of focus. Then they will be provided a concrete exercise to compete. Once they have given feedback on this activity they will be provided with a new activity.

    They will answer 55 questions which will rank their skill level on the 11 qualities, so these 55 questions need to be added and ranked.

    The activities can be used to address more than one quality and should be selected based on the total ranking of the 55 questions.

    Is this something you can help me with? How would you suggest to handle this?

    My budget for this is approximately $200.

    අනිත් විස්තර ටික බාර ගන්න එකාට විතරක් එවන්නම්
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Machan mawa contact karapan. pm ekak dannam. fiver indama oneda. Hi end projects karala thiywna. Private karnawa nam wade karama passe salli ganda pulwan.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    $200 kiyanne ekenuth $160 ne hambenne. athin kala harak balanawa wage wedak

    පටන් ගන්න වෙන්නේ ඔය ආසන්න ගානකට. එත් මේක දිගින් දිගටම හැදෙන එකක්. :rolleyes: